JAFFNA ROAD - only Kotel in Sri Lanka

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
20120204045520.jpg

Near Omante Check point
 
den_anj

Member
Aug 12, 2007
254
23
0
ඔව්...ඔතන වැරැද්ද....ක් ම නෙවෙයි....tamil අය "හ" වෙනුවට "ක" කියන්නේ
 
blue_in_rio

Well-known member
  • සිංහල අකුරක්වත් නැතිව මේ බෝඩ් එක ගහනවා වෙනුවට, වරද්ද වරද්ද හරි මෙහෙම ගහපු එක ගැන අපි සතුටු වෙන්න ඕනා මචං !!බලපන්, උඹලා එහෙම බෝඩ් එකක් තිබුනා නම් ඒකට බනිනවා.වරද්දලා හරි ගැහුවම හිනා වෙනවා... දැන් ඉතින් කට්ටියත් එක්කම මට බනියිද දන් නෑ, මම අහවලුන්ට කඩේ යනවා කියලා.ඒත් පොඩ්ඩක් හිතලා බලපල්ලා, අපිට එක දෙමළ වචනයක්, අඩුගානේ අකුරු දෙක තුනක් පුලුවන්ද ? (පුලුවන් එවුනුත් ඇති.මම කිව්වෙ අපේ බහුතරය )මිනිස්සුන්ගේ වැරදි වලට හිනා වෙන්න නරකයි මචං.අපේ එළකිරි සයිට් එකේ මෙහෙම එකක් තිබුන පළවෙනි අවස්තාව නෙමෙයි මේක.මම උඹට බනිනවා නෙමෙයි මචං.මෙහෙම දේවල් වලට හිනා උනොත්, අපි අපිටම හිනා උනා වෙනවා නේද ? :baffled::baffled::baffled::baffled:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    ඔව්...ඔතන වැරැද්ද....ක් ම නෙවෙයි....tamil අය "හ" වෙනුවට "ක" කියන්නේ

    :yes::yes::yes: ඔව් මචෝ. ඒක ඇත්ත. අපේ office එකේ ඉන්න Tamils ලත් එහෙම තමයි. උන්ගෙ භාෂාවෙ අකුරු සංඛ්‍යාව අඩුයි ලු. ඒකයි හේතුව..
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    සිංහල අකුරක්වත් නැතිව මේ බෝඩ් එක ගහනවා වෙනුවට, වරද්ද වරද්ද හරි මෙහෙම ගහපු එක ගැන අපි සතුටු වෙන්න ඕනා මචං !!බලපන්, උඹලා එහෙම බෝඩ් එකක් තිබුනා නම් ඒකට බනිනවා.වරද්දලා හරි ගැහුවම හිනා වෙනවා... දැන් ඉතින් කට්ටියත් එක්කම මට බනියිද දන් නෑ, මම අහවලුන්ට කඩේ යනවා කියලා.ඒත් පොඩ්ඩක් හිතලා බලපල්ලා, අපිට එක දෙමළ වචනයක්, අඩුගානේ අකුරු දෙක තුනක් පුලුවන්ද ? (පුලුවන් එවුනුත් ඇති.මම කිව්වෙ අපේ බහුතරය )මිනිස්සුන්ගේ වැරදි වලට හිනා වෙන්න නරකයි මචං.අපේ එළකිරි සයිට් එකේ මෙහෙම එකක් තිබුන පළවෙනි අවස්තාව නෙමෙයි මේක.මම උඹට බනිනවා නෙමෙයි මචං.මෙහෙම දේවල් වලට හිනා උනොත්, අපි අපිටම හිනා උනා වෙනවා නේද ? :baffled::baffled::baffled::baffled:
    :):):)

    සහතික ඇත්ත.
     
    waltarzan

    Member
    May 26, 2011
    320
    9

    umbath ithin ahaka yana nai redda asse daagena ambanaka kindi kanda thamai hadanne.
    eth umbe kathawanan true machan:yes::yes::yes::yes::yes::yes: