අහ් එකටදලංකාවෙ කියලා වොට් කරෙ උබ්ද
ගොඩාක් අය නෙපාල් වලට වොට් කරලා තියෙනවා මොකද මෙතෙන තියෙන පිලිතුරු වැරදි නිසා
(උබට ඔන එක නිසා) වර්තමානයට ගත්තොත් නෙපාල් තමයි කියන්න වෙන්නෙ මොකද නෙපාල් ලුත්
දබදිවට අයිති
අතිතයෙදි
උබයි උබෙ යාලුවොයිද වොට් කරෙ ලකාවට ඉන්දියාවටයි
hari api methana wachana patalawa ganna one naha. siddartha kumaraya koheda ipadune kiyala api prashne maru karamu. ethakota wada harine ?
Ekath Hari.
Ehenam Uttare LUMBINIYE.
Lumbiniya thawath thiyenne Nepal wala.
Bohoma issara Nepal,Pakistan,Bangladesh,Afganistan okkoma ratawal eka ratak wagei thibune.
Baarath,Hind,India kiyala hadinnuwe. pasu kale ratawal wen una.
mama igena ganna kotath apitath kiyala dunne siduhath kumaraya indiyawe Lumbiniye upannai kiyala.
eka hari.
hebei den thiyena wenasweem walin beluwoth, Lumbiniya den thiyenne Nepal wala.
indiyawa vitharak newei mulu lokema e kaale bedi wenwela thibbe naha. mama methana ahanne varthamaana rate nama. prashne varadi vidihata awabodakaraganna epa mithraya.



කියලා උබ ඉපදිලා අවු 20කට පස්සෙ ඔය සින් එක උනා කියමු
නැත්නම් ලංකාව කියලා ද කියන්නෙ 

හරි උබ යාපනෙ ඉපදුනා කියමු පබාකරන් උතුරු නැගෙනහිර අල්ලගෙන වෙන රටක් හදා ගත්තා කියමු කිලිනොච්චියකියලා උබ ඉපදිලා අවු 20කට පස්සෙ ඔය සින් එක උනා කියමු
දැන් උබ මොන රටෙද කියලා අහනවා ඉපදුනෙ එතකොට උබ කියනවාද කිලිනොච්චි රටෙ කියලානැත්නම් ලංකාව කියලා ද කියන්නෙ
උබට ඔන ගොඩාක් උන් බුදුන් වහන්සෙ ඉපදුන රට දන්නෙ නැහැ කියලා පෙන්නන
එක අරගෙන මඩ ගහන්න සිගිති ආතල් පොල් එකට දබදිව කියලා දාපන් එතකොට උබට බලා ගන්න පුලුවන් සිංහලයාගෙ දැනුම![]()
හරි උබ යාපනෙ ඉපදුනා කියමු පබාකරන් උතුරු නැගෙනහිර අල්ලගෙන වෙන රටක් හදා ගත්තා කියමු කිලිනොච්චියකියලා උබ ඉපදිලා අවු 20කට පස්සෙ ඔය සින් එක උනා කියමු
දැන් උබ මොන රටෙද කියලා අහනවා ඉපදුනෙ එතකොට උබ කියනවාද කිලිනොච්චි රටෙ කියලානැත්නම් ලංකාව කියලා ද කියන්නෙ
උබට ඔන ගොඩාක් උන් බුදුන් වහන්සෙ ඉපදුන රට දන්නෙ නැහැ කියලා පෙන්නන
එක අරගෙන මඩ ගහන්න සිගිති ආතල් පොල් එකට දබදිව කියලා දාපන් එතකොට උබට බලා ගන්න පුලුවන් සිංහලයාගෙ දැනුම![]()
මොන බුදුන්ද? අපිට බුදුන්වහන්සේලා 28 දෙනෙක් ඉන්නවා.
උබ අහන්නේ ගෞතම බුදුන් ගැන නම් එයා ඉපදුනේ ලුම්බිනියේ ඒක දැන් අයිති නේපාලයටයි
දඹදිව කියන්නේ සමස්ථ ඉන්දියානු අර්ධද්වීපයටයි ඒකට ඇෆ්ගනිස්තාන සිමාවේ ඉදලා සමස්ථ බංගලදේශය, පකිස්ථානය, නේපාලය, අයිතිවෙනවා. ඉන්දියාව කියන්නේ රටක්. දඹදිව කියන්නේ විශාල ප්‍රදේශයකට. එකේ රාජධානි විශාල වශයෙන් තිබුනා. අශෝක අධිරාජ්‍යයා මේතන ස්තම්භයක් හදලා තියෙනවා ඕන නම් නේපාලයට ගියාම මේක බලාගන්න පුලුවන්. මුස්ලිම් කාරයෝ මේකේන් පවා කෑලි කඩාගත්ත ඒක තමයි අද පකිස්ථානය, බංගලිදේශය කියන්නේ. හොද වෙලාවට මුන් නේපාලය අල්ලගත්ත නැත්තේ නැත්නම් ඒකත් ඉවරයි.
You are Most welcome.
matath prasnayak thiyenawa denaganna.
Siduhath kumaarayata passe Wena kisi kenek. ehemath nethnam Budda puthrayek. Buddathwaya labala thiyenawatha?
Kawruth uthsaaha karala thiyenawada? If Yes Then who is it?
anika.
Haamuduru kenegge raaja kaariya. Siwru endan pansalata wela darmaya uganwana eka pamanaida?
nethnam ohu eetath eha gihin buddathwaya laba ganda uthsaaha kireema aniwaaryaida?
prasne therune nethnam aapahu kiyawala balanna
dambadiwa dambadiwa kiyaagena hitiyata hari yanne naha. rate namath danagena inna one. mama methana daala thiyena poll eke kisi waradak naha.

ඉතින් 75% හරි පිලිතුර දිලා තියෙනවානෙ එ කියන්නෙ අපෙ දැනුම 100 %හරි කියලා දැන් කටයි පුකයි වහගෙන ඉන්න
හරි ඉතින් අපෙ උන් දැනගෙන ඉන්නවානෙ එකනෙ නෙපාල් වලට 75% වොට් කරලා තියෙන්නෙ
ලංකාවෙ සමස්ත ජනගහනයෙන් සිංහල බෞද්ධ 67% ද කොහෙදඉතින් 75% හරි පිලිතුර දිලා තියෙනවානෙ එ කියන්නෙ අපෙ දැනුම 100 %හරි කියලා දැන් කටයි පුකයි වහගෙන ඉන්න
![]()

ඉතින් එකෙන් පිලිගන්න බැහැ බෞද්ධයා දන්නෙ නැහැ කියලාonna danuth ekek indiyawata vote karala.![]()
මොක්ද වෙන ආගමක
ඉතින් එකෙන් පිලිගන්න බැහැ බෞද්ධයා දන්නෙ නැහැ කියලාමොක්ද වෙන ආගමක
අයෙක්ට වොට් කරන්න පුලුවන් ඉන්දියාවට![]()

![]()
meka lankawe apita vadagath wana samaanya daneema prashnayak. hari api balamuko kawda hari uththare select karanne kiyala.
tharanga neethi
poll eke vitharak answer eka select karanna
* India
![]()
* Nepal
![]()
* bhutan
![]()
* Sri Lanka
![]()

උබට මෙකට දාන්න තිබුනානෙ වර්තමානයෙ හැටියට් මොන රටෙද කියලා කියලා![]()

උබ මේ ආගම් ත්‍රෙඩ් වලට වැඩියේ එන්න එපා මචන් මුන්ගේ එවුන් monitor කරනවද දන්නෑ නේ
ගෙදරටම ඇවිල්ලා වැඩේ දෙයි.
අවුලක් නැහැ මම අපහාසයක් කරන්නෙ නැත්නම් 
forum id eken nam ehema penenne naha.![]()


අවුලක් නැහැ මම අපහාසයක් කරන්නෙ නැත්නම්
මෙකෙ තියෙන අයි ඩි වලින් කියන්න පුලුවන්ද මොන ජාතියෙද මොන ආගමෙද කියලා
ගොඩාක් උන්ට එක එක ජාතියෙ ෆෙක් අයි ඩි තියෙනවා![]()
