අද මගේ ඔලුව පැළුණු වගනම්........
අද මගේ ඔලුව පැළුණු වගනම්........
උඹල දැන් කියන්න එපා..මට ඔළුවක් තියනවා කියලා දැනගත්තා කියලා...

මම අද වැඩකරපු ලැබ් එකේ උදව්වට හිටියෙ ගැහැණු දෙන්නෙක්...
මගෙන් ඇහුවා "මහත්තයා A\C එක ඕන් කරන්නද කියලා " ..
මම කිව්ව එපා කියලා...
මොකද ඒකෙ බිත්ති පේනුව ටිකක් උඩින් තිබුනෙ..ටිකක් උසකට නගින්න ඕන, ගැහැණු දෙන්නෙක් නිසා ඕන උනොත් පස්සෙ මමම දා ගන්නම් කියලා හිටියා..
සති දෙකක විතර වැඩ ලැබ් එකේ එකතුවෙලා තිබ්බ නිසා මටත් පොඩ්ඩක් ස්ට්‍රෙස් වගේ..
මම ඉක්මනට වැඩ ටික කරලා පාඩම් කරන්න හිටියෙ..
පොඩ්ඩක් දාඩිය දාගෙන එද්දී කාර්යක්ෂමතාවය වැඩි කරන්න A\C එක ඕන් කරන්න පේනුව සවිකරන්න නැග්ග කියමුකො පොඩි උසකට...
නැගලා පේනුවත් සවි කරලා බහින්න හදනකොටම එකපාරටම "දඩාස් " ගාල සද්දෙකුත් එක්ක මගේ ෂ'ට් එකේ වතුර බේරෙනවා වගේ දැනුනා..
මල හත් ඉලව්වයි.....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!...............
ඔළුව ෆෑන් එකේ වැදිලා අඟල් 4ක විතර කැපුමක්...
ඔයාලාවත් පාඩමක් ඉගෙන ගන්න...
අපේ ඩොකාත් එහා නර්සිං ස්ටුඩන්ට්ස්ලා ටිකකට ලෙක්චර් එකක්..
මල විලි ලැජ්ජාවයි ඩො..ඩොක්ටර් මගේ ඔළුව ෆෑන් එකේ වැදුනා..
මේ වගේ තැනකදී මේ ඇබැද්දිය වුන එක හොඳයි..වෛද්‍යවරු 4 දෙනෙක්ම එවෙලෙම මගේ වටේ..අපේ 2න්නයි චෙස්ට් ක්ලිනික් දෙන්නයි..

ඒ පැත්තෙ න'ර්ස් අක්කත්,සුළුසේවක සහෝදරියො ටිකයි මට ගොඩක් උදව් කලා.කොහොම හරි ෆ්‍රෙෂර් එකක් දීලා බ්ලීඩ් වෙන එක නැවැත්වුවා..

මගේ සුදු ඇදුම ලෙයින් තෙත් වෙලා රතු පාටයි..කොහොම හරි මම රෝහලට එක්කරගෙන ගියා ..
රෝහලේදී අඩුගානේ ප්‍රථමාධාරයක්වත් දෙන්නෙ නැතිව ලියන්න පටන් ගත්ත..ඒකට කියන්නෙ BHT තෙරපි කියලා...අපිම ලෙඩෙක් උනාම තමයි තේරෙන්නෙ අපේ රෝහල්වල අඩුපාඩු..

කොහොම හරි එතනින් ටොක්සොයිඩ්(පිටගැස්මට ) විද්දා....අම්මියෝ ඌවා....

7 වැනි වාට්ටුවට යන්න කිව්වා..එතනදි X-Ray එකක් ගත්තා...
කොහොම හරි ස්විච දාන්න උනේ අපේ ඩොකා ට මයි..
වැඩිය නැහැ 5ක් දැම්මා....

අන්තිමට එන්න උනෙත් ලාමා (Left Against Medical Advice)තමයි..ඒ ඇවිත් වැඩ ටික ඔක්කොම ඇද්දා ගිණිකසයා වගේ එද්දී 6.00

උඹලට කියන්න ඕන ෆෑන් එකෙන් ඔළුව පරිස්සම් කර ගනින්...
අනේ මම එනකොට අර ඇන්ටිලා ටික මගේ ෂර්ට් එකයි බැනියමයි හෝදලා..
අද මට උදව් කරපු හැමෝටම තුති...

Last edited:
ඊළඟ දවසේවත් පරිස්සමෙන් වැඩ කරපන් මචන්. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා නම් බෙල්ලෙන්ම කැපිලා ඔළුවා රෝල් වෙලා යනවා නෙ.
ඒ කියන්නේ උඹට ඔලුවක් තියෙනවා......
හැම නියන් කාලෙකටම ඕකට වතුර ලැබෙන්න ඕනා...... 