අපේ_පොලීසිය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අද මාර සීන් එකක් වුනා නේ (16/02/2012) .. අද උදේ මම එයාර් පොට් එකට ගියා පාන්දර 4 වගේ..
    ඊට පස්සේ.. නුවර එන අතර මගදි පොලිසියෙන්, මම වේගයෙන් වාහනයක් පහු කරගෙන යද්දි විසිල් ගැහුවා.. ඒත් අරු ගැහුවේ මම පහු කරලා ගියාට පස්සේ...
    ඒකයි කැත සීන් එක..
    කොහොමත් මට මිටර් වුනා මට වෙන්න ඇති ගහන්න ඇත්තේ කියලා ..
    ඒත් මම දිගටම නවත්වන්නේ නැතිව ගියා..
    කොහොමත් මම දැනන් හිටියා අරුට මගේ වාහනයේ නම්බර් එක ලියා ගන්න බැරි වුන එක ගැන.. :) (පෙ:ව: 9.50 )
    අපි ඉතින් දෙකේ පනහේ පොලිසියට කවද්ද බය වුනේ.. :P
    පහු කරලා කිලෝ මිටරයක් වගේ යද්දි මම බලාපොරොත්තු වෙලයි හිටියේ අරු ඇවිත් මාව අල්ලා ගනි කියලා.. ඒත් ඉතින් අපි කවදත් ත්‍රාසයට කැමති අය නේ.. ;)..
    කෙලියා තාප්පෙට කිව්වාත් වගේ අරු ආවා නේ.. :angry:
    පාරේ යන නොවා වෑන් එකකින් හෙඩ් ලයිට් දාගෙන දුරින් එද්දිම මම දැන ගත්තා මිනිහා වෙන්න ඇති එන්නේ කියලා..:frown:
    මොනවා කරන්න ද කොහේ කියලා දුවන්න ද වාහනය අයින් කරලා නැවැත්තුවා...:baffled:
    ඒ වෑන් එක කලින් මම පහු කරගෙන ආවේ.. දන්නේ නැද්ද මොස්ට් වොන්ටඩ් වගේ ගෙම් ගහපු අයට ඉතින් ඇත්ත ජිවිතයේදි වුනත් හැම දෙයක් ම සෙල්ලම් නේ ...;)
    ඊට පස්සේ අර දෙකේ පනහේ පොලිස් කාරයා මගේ ලයිසන් එක ඉල්ලුවා.:nerd:.
    මොනවාත් අහන්න ගියේ නෑ..:no: ඊට පස්සේ විසිල් ගහපු තැනට යන්න කිව්වා..
    අපි ඉතින් හතුරෙකුට වුනත් ගරු කරනවා නේ කොහේ ගියත්.. මම මිනිහාට කිව්වා නගින්න වාහනයට මෙකෙන් ම යමු කියලා..
    අරූත් ලැජ්ජාවක් නැතුව ඉතින් නැග්ගා ..:lol: ඊට පස්සේ වුන විහිළුව මොනවා ද දන්නවා ද මම සිට් බෙල්ට් එක දාන කොට අරු කියනවා ඒවා ඕනේ නෑ.. මම ඉන්නවා නේ කියලා..:P
    අර පොලිස් කාරයා හිතාගෙන ඉන්න ඇත්තේ සිට් බෙල්ට් අපි දාන්නේ පොලිසිය ගෙනාපු නිතීය හින්දායි කියලා.. :baffled:
    මම කියන්න ගියා.. "මෝඩයෝ සිට් බෙල්ට් දාන්නේ උඹලා ගෙනාපු නිතිය හින්දා නෙවෙයි මගේ ආරක්ෂාවට" කියලා ..:lol::dull: ඒත් ඉතින් මම නොකියා තනියෙන් ම මම හිනා වුනා..:D
    කොහොම හරි ඒ පොට් එකට ආවායි කියමු කෝ.. අරු ලියන්න පටන් ගත්තා දඩ කොලේ..
    අපි බය වෙයි දඩ කොලේ ලිව්වායි කියලා..:frown:
    එතන දෙන්නෙක් හිටියා එවුන්ව දැක්කාම මොන බයක් ද .. දැක්කාම හිනා යන චරිත.. එකෙක් හිටියේ බැලුවාම රස්තියාදු කාරයෙක්ට..
    පොලීස් ඇදුමක් ඇන්දෙව්වා නම් ඉන්නේ කොහොම ද ඒ විදියට පෙනුමක් තමයි තිබ්බේ...:baffled:
    ඊට පස්සේ එතන හිටිය එකෙක් ලොකු ටොක් දාලා මාව බය කරන්න හදනවා...
    අරු අහනවා.. ඔයා උසාවියට එහෙම ගිහිල්ලා තියෙනවා ද කියලා , මම කිව්වා නෑ කියලා..:no: ඊට පස්සේ කියනවා ආහ් එහෙනම් හොදයි කියලා.. :lol:
    කොහොම හරි.. අරු. දඩ කොලේ නෙවෙයි කෙලින් ම උසාවියට ලියන කොලය ලියාගෙන හිටියා..
    අණ නොතකා ධාවනයේ යෙදිම, කියන එකට උසාවියේ දානවාලු..:growl:
    අරු අද දිනය මොකක් ද කියලා දගලද්දි මම කිව්ව 16 කියලා.. අරූට නොණ්ඩි ඇහුනේ නැති ගානට අරු පොඩි අත් කැලැන්ඩරයක් අරන් බැලුවා..:lol:
    ඊට පස්සේ උසාවි 24 දිනය කියලා.. දැම්මා ඒ අතර අනිත් පඩියා කියනවා ඇයි 24 ? 21 දාන්න කියලා..:frown:
    මමත් ඉතින් මොනවාත් නොකියා හිටියා..
    ඒ අතර මගේ සහයට මාමා කෙනෙක් හිටියා ඒයා ශේප් කරන්න පටන් ගත්තා මේ ප්‍රශ්නේ ගොඩින් බේර ගමු කියලා..
    ඊට පස්සේ මම මාමාට රු.1000 ක් දුන්නා.. අපේ මාමාත් තවත් කීයක් හරි දෙන්න ඕනේ කියලා..
    අපේ මාමාට වැරදිලා රු. 20 කොලයක් දුන්නා .. ඒක පට්ට නොන්ඩි සීන් එක..:lol: අරුන් දෙන්නා ට හිනා:P
    ඒත් ඒ දේ නොපෙන්නලා "මේ මොනවා ද රු. 20" කියලා අර පොර අහන්න පටන් ගත්තා..:D
    ඊට පස්සේ තමයි අපේ මාමාට තේරුණේ කොලය වැරදිලා දිලයි කියලා..:P
    ඊට පස්සේ අපේ මාමා රු. 500 ක් දුන්නා..:(
    අරු ලැජ්ජා නැතිව මේක දෙන්නේ කැමැත්තෙන් ද කියලා අහනවා..:frown:
    ඔව්, ඉතින් කවුද මේ වගේ ගොබ්බයොන්ට කැමැත්තෙන් දෙන්නේ..:growl:
    ඒ හින්දා ඒක නොකියා "හරි ගන්න" කියලා දුන්නා..

    ඊට පස්සේ ඉතින් අපි ආවා..
    මම මේ කතාව කිව්වේ.. වෙන මොනවාත් නිසා නෙවෙයි..
    මට පෙන්නන්න ඕන වේලා තිබ්බේ.. පොලිසියේ උදවියගේ මෝඩ කම...
    දැන් කට්ටිය බලනවා ඇති මොකක් ද තියෙන මෝඩ කම කියලා..:rolleyes:
    දැන් හිතන්න පොඩ්ඩක්.. අර පොලිස් කාරයා විසිල් ගාලා මාව නැවැත්තුවාම මම නවත්වන්නේ නැතිව ගියා..
    ඊට පස්සේ.. මගෙන් කීයක් හරි කඩා ගන්න ඕනෑවට අරුන් පොඩි රගපැමක් කලා..
    ඒ සල්ලි ගියාට කමක් නෑ.. හිගන්නොන්ට දුන්නා කියලා හිතලා හිත හදා ගන්නවා.. :) ඒත්..
    මෙතන තියෙන වැරැද්ද ඇවිත්.. නිකන් හරි අරුන්ට හිතුනේ නෑ නේ..

    මම මේ වගේ නවත්වන්නේ නැතිව ගියේ මොනයම් හොරයක් හින්දා වෙන්න ඇති කියලා..:oo::baffled:
    නිකන් හරි මගේ වාහනය සර්ච් කලෙත් නෑ..:no: හරි නම් මම කුඩු එහෙම නැත්නම් අවි ආයුධ ගෙනියලා තිබ්බාත් එච්චරයි නේ...:dull:
    අරුන් නිකමට වත් වාහනය බැලුවේ නෑ.. එතකොට හිතා ගන්න පුලුවන් නේ..
    අරුන්ගේ රාජකාරියේ තරම...:growl:

    ඔව්, සමහර අයට මෙහෙම හිතන්න පුලුවන් පල් හොරෙක් ගේ පෙනුමක් නැති හින්දා අරු මගේ වාහනය බැලුවේ නැති වෙන්න පුලුවන්..
    ඒත්.. එහෙමයි කියලා නිතියට පිටු පාන්න පුලුවන් ද ? :rolleyes:

    මොහොතක් හිතන්න.. අපේ රටේ පාලකයන්ට වගේම නිතීයත් හරි යන්නේ අපේ පාලකයෝන්ටමයි...:frown:

    මම මේ කියපු කතාව ඕය සහෝදරයන්ගේ ජිවිතයටත් අදාල වේලා ඇති..
    ඒ හින්දා ඕය සහෝදරයන් මුහුණ දුන්න අත්දැකිම් කියන්න වේලාවක් වෙන් කරගෙන...
    එතකොට අපේ ජනතාවගේ හිත දිනාගත්ත පොලිසිය ගැන බොහෝ දෙනෙකුට තේරුම් ගන්න පුලුවන් වෙයි..



     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,

    PS

    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්
     
    Last edited:
    • Like
    Reactions: coolparkinglot

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,

    අනිවාර්යෙන් ම මචන්..
    අනික අරු ඒ සල්ලි ගන්නවා මදිවට අහනවා...
    මේක දෙන්නේ කැමැත්තෙන් ද කියලා..
    :baffled::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඔව්, ඉතින් උඹලාට කොහෙන්ද ඒ වගේ දෙයක් කරන්න පුලුවන්..
    පොලිසිය දැක්කාම උඹලාගේ කලිසම තෙත් වෙන එකේ..
    :baffled::P
    තෝට ඉතින් පොලිස් කාරයක් ඇල්ලුවම නිකන් මැජික් වගේ ඇති නේ?:lol: මාව ඉස්සෙල්ලම පොලිස් කාරයෙක් ඇල්ලුවෙ 8 වසරෙදි:P මොන්ටිසොරි බබාලා වගේ උබන් උබලා:rofl::rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒත් ඉතින් අපි කවදත් ත්‍රාසයට කැමති අය නේ:lol::lol::lol::lol::lol::lol::lol:

    hambooo:lol:
    මේක හොදයි බන් පත්තරේ ජෝක් සෙක්ශන් එකට දාන්න :lol:
    ඒක නෙමේ මූව පොලිසියෙන් අල්ලලා හරිද:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: chanaka chana

    Mozilla

    Well-known member
  • හෆ්ෆා ඒ ටික දවසට උබ හෙන පොරක් වෙලානේ..හොද වෙලාවට ඔක්කොම කියන ගිහිල්ල කියල නැ..
    කව්රුද දන්නේ ඉතින් උබනේ කියන්නේ :පී
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තෝට ඉතින් පොලිස් කාරයක් ඇල්ලුවම නිකන් මැජික් වගේ ඇති නේ?:lol: මාව ඉස්සෙල්ලම පොලිස් කාරයෙක් ඇල්ලුවෙ 8 වසරෙදි:P මොන්ටිසොරි බබාලා වගේ උබන් උබලා:rofl::rofl:

    ඕන් කිව්වා ගොන් කතාවක්..:baffled:
    මට මැජික් ද නැද්ද කියලා පෙන්නන්න නෙවෙයි මචන් මට ඕන වේලා තිබ්බේ..
    මම මෙතන කතා කලේ පොලීස් මහත්තුරුන්ගේ කල් ක්‍රියාව ගැන..:lol:
    උඹ කතාව සම්පුර්ණයෙන් කියෙව්වේ නෑ කියලා මම පළි නෑ..
    :cool:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඔව්, සමහර අයට මෙහෙම හිතන්න පුලුවන් පල් හොරෙක් ගේ පෙනුමක් නැති හින්දා අරු මගේ වාහනය බැලුවේ නැති වෙන්න පුලුවන්..
    ඒත්.. එහෙමයි කියලා නිතියට පිටු පාන්න පුලුවන් ද ?
    :lol::lol::P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඕන් කිව්වා ගොන් කතාවක්..:baffled:
    මට මැජික් ද නැද්ද කියලා පෙන්නන්න නෙවෙයි මචන් මට ඕන වේලා තිබ්බේ..
    මම මෙතන කතා කලේ පොලීස් මහත්තුරුන්ගේ කල් ක්‍රියාව ගැන..:lol:
    උඹ කතාව සම්පුර්ණයෙන් කියෙව්වේ නෑ කියලා මම පළි නෑ..
    :cool:
    උබ අමුතුවෙන් කියන්න ඔනේ නෑ ලංකාවෙ පොලිසිය ගැන දැන් පොඩි එවුනුත් දන්නවා:rofl::rofl:
    පොලිසියෙන් ඇල්ලුවලු නේ බන්:lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ අමුතුවෙන් කියන්න ඔනේ නෑ ලංකාවෙ පොලිසිය ගැන දැන් පොඩි එවුනුත් දන්නවා:rofl::rofl:
    පොලිසියෙන් ඇල්ලුවලු නේ බන්:lol:

    ඔව්, ඔව්, ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. නේ..
    උඹට මට වඩා අත්දැකිම් තියෙනවා ලු නේ.. 8 වසරේදිම අල්ලපු හින්දා..
    :lol::baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඊට පස්සේ අර දෙකේ පනහේ පොලිස් කාරයා

    උබ මහ ලොකු මිනිහා ගොන් ජොක් නොදා හිටපන්