ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි!

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි!

    ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි!

    devi.jpg


    ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම මේ වනවිට ඉතා ඛේදනීය තත්වයකට පත්ව තිබේ.

    පුරාවිද්‍යාත්මකවද ඓතිහාසිකවද අතිශය වැදගත්ම භූමියක් වන දෙවිනුවර දේවාල භූමිය හා පරම විචිත්‍රාරාම පුරාණ විහාර භූමිය අවට ප්‍රදේශය මේ වනවිට විවිධ කැණීම් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පැවතීම නිසා මෙහි ඇති පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයට බරපතල ලෙස හානි වෙමින් පවතී.


    මීට වසර දහස් ගණනකට පෙර සිටුවන ලද දැවැන්ත ගල් කණු පවා බිමට සමතලා කරමින් සිදුකරන මෙම විනාශකාරී ක්‍රියාව එහි යන ඕනෑම කෙනෙකුට මේ මොහොතේදීත් දැකබලා ගත හැකිය.


    පුරාවිද්‍යාත්මක අතින් විජයාගමනයටත් පෙර පූර්ව ඓතිහාසික යුගයක් දක්වා දිවෙන කාලයකට අයත්වන පුරාවස්තූන් හා නටබුන් සහිත මෙම භූමිය මේ ආකාරයෙන් විනාශ කරන්නට ඉඩදී

    බලාසිටීම ජාතික අපරාධයකි.

    මෙහි ඇති පුදුමය නම් මේ විනාශය සිදුකරන්නේ කවුරුන් විසින්දැයි කිසිවෙකු නොදැන සිටීමයි. එම විනාශය දැක්වෙන සේයාරූ කිහිපයක් සහ කෙටි වීඩියෝ පටයක් පහතින් බලන්න



    devinuwara+gossip9+%281%29.jpg


    devinuwara+gossip9+%2810%29.jpg


    devinuwara+gossip9+%2811%29.jpg


    devinuwara+gossip9+%282%29.jpg


    devinuwara+gossip9+%283%29.jpg


    devinuwara+gossip9+%284%29.jpg


    devinuwara+gossip9+%285%29.jpg


    devinuwara+gossip9+%286%29.jpg


    devinuwara+gossip9+%287%29.jpg


    devinuwara+gossip9+%288%29.jpg


    devinuwara+gossip9+%289%29.jpg

    වීඩියෝව පහලින්



    :angry::angry::angry::angry::angry:

    Source :
    Code:
    gossip9
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉස්ලාම් බල්ලෝ :dull:
    යකෝ ලංකාවේ ආණ්ඩුවට මේවගේ අගයක් නැති හැටි :growl:
    තුක්‌ විතරක් මුන්ට චන්දෙ දීල අපිමනේ බලය දුන්නේ :dull:
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    ඉස්ලාම් බල්ලෝ :dull:
    යකෝ ලංකාවේ ආණ්ඩුවට මේවගේ අගයක් නැති හැටි :growl:
    තුක්‌ විතරක් මුන්ට චන්දෙ දීල අපිමනේ බලය දුන්නේ :dull:


    Machan hamba hathikareda oka karala thiyenne ? :growl::growl:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මොකද බොල හම්බයෝ හිනාවෙන්නේ :growl:
    අල්ල හුලල්ලා කියල අර කෑමවල විකිරණ ප්‍රශ්නේ විසඳන්න බලපන් බූරුවා :lol:

    :lol::lol::lol::lol:

    උඹ මගේ ත්‍රෙඩ් වලට උත්තර දීල තිබුනත් මම ඒවාට අදහස් ප්‍රකාශ කරනේකෙන් වැලකි සිටියා.. මොකද මම උඹ කව්ද කියල හොදටම දන්නා නිසා... උඹ දන්නැති උනාට උඹ මට පෞද්ගලික උත්තර ( Private Msg) පවා දීල තියෙනවා... මේක ගැන කතාකරන්න මේක නෙමෙය් තැන.... උඹේ වරෙන් මගේ ත්‍රෙඩ් එකට.. අපි මේ ගැන වැඩි දුර කතාකරමු.. මම මේ ත්‍රෙඩ් එකේ උබට ආයිත් උත්තර දෙන්නේ නැ...