කුමාරවරුන් අතර කුමාරයා...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකද නංගි තනියට එන්න ද අහන්නේ:lol:
    දැන් නංගි හරි වෙනස් වේලා නේ පුරුෂ ලක්ෂණ නේ පෙන්නුම් කරන්නේ :lol:
    අයියන්ඩි නම් පෙන්වන්නේ වෙන ලක්ෂනයක් , මට කියන්න ලැජ්ජයි :baffled::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දාන්න........
    11.gif

    මහ නිළමේ;12115565 said:
    දාන්න.

    උඹල මම නැති වෙලේ පෝලිම් ක්‍රමයක් හදුන්වාදෙන්න හැදුවද??:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා පව් නිසයි මම නිකම් ඉන්නේ ..
    මම දැන් ඉස්සර වගේ රන්ඩු කරන්න කැමති නැහැ ..
    ඒ නිසා ඔයා බේරුනා..
    ඔයා දැක්කෙ නැද්ද මම කුමාරගේ ෆොටෝ එකක් දැම්මා...:rofl:
    :baffled::baffled:

    කුමාර බය වෙලා:baffled::baffled::baffled::baffled:
    ඇයි ඒ ෆොටෝ එකේ තිබ්බෙ මම ඔයාගෙ මෑනියෝ එක්ක මොනව හරි කරන එකක්ද?:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුදු පූසා/දත් කිඹුලා/කුමාර4.50 ඔයා මේ තුන් දෙනාගෙන් කවුද ? :P:lol:

    2.50 හාල් කෑලිවලට 4.50 දීල වටිනාකම වැඩි කරපු එකේ ආනිසංස තමයි මේ..
    යාලුවො කිව්ව චීත්ත කෑලි වලට රැවටෙන්න එපා කියල..
    ඒත් මම බැලුවෙ කූඩැල්ලව මෙට්ටෙ තියල සැප දෙන්න..
    කොහෙද..ඒත් කූඩැල්ල යන්නෙම පරණ මුඩුක්කු ප්ලේස් එකටනෙ:(:(:(

    මා තරම් පෙම් කළ කිසිවෙකු නැත ලොවේ :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියන්ඩි නම් පෙන්වන්නේ වෙන ලක්ෂනයක් , මට කියන්න ලැජ්ජයි :baffled::rofl:
    7744785_orig.jpg


    ඔයානන් පෙන්නන්නෙ වෙනම ලක්ෂනයක්..ඇත්තම කියනවනම් පෙන්නන්නෙ පශ්චාත් භාගය..
    (දැන් ඉතින් ඉක්මනට ෆොටෝ එක මාරු කරගන්න..නැත්නම් චා වගේනෙ:baffled::baffled:)

    ඔයා ඔෂිනි ඩයස්ට ආසද?
    මට මතකයි ඔයාගෙ පර....ණ ත්‍රෙඩ් එකක තිබ්බ ලෙස්බි සීන් එකක් ගැනත්.
    මේවා කටක් ඇරල කියන එකත් හරිද මන්ද...