මුන් නිකන් සල්ලි වියදම් කරල විතරයි. බලපන්කො යන හැටි විතරක්.
මොන්ටිසෝරි පොඩි උන් යනව ඔයිට වඩා ආතල් එකේ. ඒකට බලපංකො A/L class වල trip. අන්න trip

ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.මොනවද බන්. කිසිම ආතල් එකක් නැහැනෙ.මුන් නිකන් සල්ලි වියදම් කරල විතරයි. බලපන්කො යන හැටි විතරක්.
මොන්ටිසෝරි පොඩි උන් යනව ඔයිට වඩා ආතල් එකේ. ඒකට බලපංකො A/L class වල trip. අන්න trip
ජීවිතේට අමතක වෙන්නෙ නැහැ.






මොකෝ හිතන්නේ ? මරු නියමයි
සු ගාල තුන් දෙනෙක්ම Vote කරලා.
විකාර වැඩ 15 Vote කරලා
මොනවා උනත් වෙන ගොන් ආතල් ගන්නවට වඩා. කට්ටිය සෙට් වෙලා ජොලියේ දවසක් ගත කරන එක විකාර වැඩක් වෙන්නේ කොහොමද කියන එක ප්රශ්නයක්![]()

වරදක් නෑ ...එක එක්කෙනා සිතුම් පැතුම් වෙනස් නේ බන් 

ඒකට්අ කියන්නේ මචන් ප්රමිතිය කියලා..එක එක්කෙනා ගේ මට්ටම් අන්බුව උන් ග්අන්න වින්දනය කරන වැඩ වෙනස් වෙනවා...මටත් මේ වගේ වැඩ ... (බලද්දී ලැජ්ජය් ඕඉ.. )වරදක් නෑ ...එක එක්කෙනා සිතුම් පැතුම් වෙනස් නේ බන්
![]()
munta yako wena wedak nedda danne ne. Rate monawa wenawada kiyana balanne ne. Lokayama vinasa wela thiyenne. rate badu mila wedi wela, minissunta kanna andinna nethi wela thiyenakota methana mun love karanna nam enawa. Me gal kaalakannita henama gahapan asarana kello kollo wa mool karala munge pahath marketing weda karaganna ekata. Anthimata posath wenne oya FM karayo thamai. Thawa 1 year ethulatha me couples walin keedenek thawama yaalu wela innawada kiyala hoyala belumoth therei munge aadare tharama
