මාළිමාව පිළිබඳ එළකිරි නවතම සමීක්ෂණය!

මාළිමා ආණ්ඩුව ගැන මොකෝ හිතන්නේ?

  • තව කල් දෙමු.යටින් වැඩ ටික යනවා. කරයි කියලා හිතනවා!

    Votes: 39 48.1%
  • හිතපු තරම් ගතියක් නෑ.පම්පෝරී පමණී. මුනුත් එකයි!අපි රැවටුනා!

    Votes: 22 27.2%
  • නාමල් ඊලඟ පාර ශුවර්!

    Votes: 16 19.8%
  • මොකෙට්ටවත් දෙන්නේ නෑ!

    Votes: 4 4.9%

  • Total voters
    81
  • Poll closed .

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,527
    7,910
    113
    දැන් අවුරුද්දකට කිට්ටුයි! මොකද හිතන්නේ කුකුල්ලු ටික?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    අපිට හොරකම් කරන්නෙත් නෑ, උන් හොරකම් කරනව බලන් ඉඳලා අපිට සතුටු වෙන්නත් නෑ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    මේකේ වැඩි හරියක් ඉන්නේ වඳ පොනිලගේ ගල් කොල්ලොනේ
    මහ පොළොවේ යථාර්තය මීට හාත්පසින්ම වෙනස්
    අදටත් බහුතර ජනතාව මාලිමාව සමඟයි
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    නාමල් පොන්නයා නම් එපා
    උගේ අලි ඔලුව.

    වෙන අලුත් එකෙක්ට දීලා ආපහු කෙලවගමු හැමදාම වගේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මාලිමා ලපකොටාගේ ඩීල් එක රාජපස්ස හොරුම බැංකු හොරා ලොල්ලා දේශ ද්‍රෝහියා කොටියා කියලා හංවඩු ගහපු පොන්සි රනිල්ගේ පුක ලෙවකාපු රාජපස්ස පල් හොරු සුද්ද කිරීම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :unsure::unsure::unsure:🤌🤌🤌
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    මුන්ට පාඩමක් උගන්නන්න නාමල් දිනවන්න ඕන
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අඩු ආදායම් ලාභි ඇරියස් ජීවිත කෝටියක් මාලිමාවට....!
     
    • Haha
    Reactions: supun_sg

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    දැණුම, බුද්ධිය, කුසලතාවය සමස්ථ ජනතාවගෙම අඩුනම්, ඒ වෙනුවට හොරකම, වංචාව, දූෂණය වැඩිනම් මොන ලේබල් එකන් ආවත් රට ගොඩදාන එක අමාරු වැඩක්.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara

    නාමල් ඊලඟ පාර ශුවර්! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    mokkuda mekata vote kare :lol:
    එහෙම එවුනුත් කියෙත් ඉන්නවා පුතා .. :lol: :lol:

    හර්ෂ ද සිල්වා 😘
    Mr. Warnning... :lol:
    Gx0mEDTaoAAsMmv.jpeg

    ------ Post added on Aug 9, 2025 at 7:48 PM
     
    • Haha
    Reactions: Chimpanzee Putha