e kathawe theruma mokai aiyandieka thanak newe boho thanwala waradila wage


e kathawe theruma mokai aiyandi![]()


එයා නිදි ටිටී පැටියෝ..
දැන් අපි දෙන්න විතරයි මේ ත්‍රෙඩ් එකේ ඉන්නෙ
මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා![]()



සමාවෙන්න මම දැනුයි දවස් එකහමාරක ට්‍රිපක් ඉවර කරල අවේඋඹ මේ අවේලාවෙ කොහෙන්ද පාත් වුනේ?
අපිට කරදර නොකර පල යන්න...![]()



සමාවෙන්න මම දැනුයි දවස් එකහමාරක ට්‍රිපක් ඉවර කරල අවේ![]()
මේ වෙලාවට මොන පාන්ද බන්මහන්සිත් ඇතිනෙ ..පාන් කෑල්ලක් කාලා ******* ගහගෙන නිදාගනින්..
බබාලා ලොකු උන් කරන ඒවා හැංගිල බලන් ඉන්නව නෙමෙිය හරියැ...
මේ වෙලාවට මොන පාන්ද බන්
සිගා(ඩන්හිල්)වගේ දලා ඉන්නව මිසක්

සිගාව ඉවරයි මාත් කැපුනාමාත් යනව බන්...නිදිමතයි...
හෙට සෙට් වෙමු..![]()

අනේ නිකං බබා වෙන්නේ නැතිව ඉඳපන්.මේ මොනවද?![]()

පී එම් යවල දැන් එනවා මෙතන බබා වෙන්න.පව් අහින්සක මිනිස්සු..![]()



අයියන්ඩි නම් පෙන්වන්නේ වෙන ලක්ෂනයක් , මට කියන්න ලැජ්ජයි![]()


කුමාර බය වෙලා
ඇයි ඒ ෆොටෝ එකේ තිබ්බෙ මම ඔයාගෙ මෑනියෝ එක්ක මොනව හරි කරන එකක්ද?![]()


![]()
ඔයානන් පෙන්නන්නෙ වෙනම ලක්ෂනයක්..ඇත්තම කියනවනම් පෙන්නන්නෙ පශ්චාත් භාගය..
(දැන් ඉතින් ඉක්මනට ෆොටෝ එක මාරු කරගන්න..නැත්නම් චා වගේනෙ)
ඔයා ඔෂිනි ඩයස්ට ආසද?
මට මතකයි ඔයාගෙ පර....ණ ත්‍රෙඩ් එකක තිබ්බ ලෙස්බි සීන් එකක් ගැනත්.
මේවා කටක් ඇරල කියන එකත් හරිද මන්ද...







