..::| ඔබ නොදු‍ටු යාපනය |::..

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ..::| ඔබ නොදු‍ටු යාපනය |::..

    ම්ම්ම්... කට්ටිය දැන් යාපනයේ එහෙම යනවද..... යනවා ඇති නේ.... මාත් අද මේ කියන්න යන්නේ අපි යාපනේ ගියපු එකක් ගැන.... හැබැයි අපි යන කාලේ සාමාන්‍ය ජනතාවට ඒ පැත්තට යන්න ඉඩදීලා තිබුනේ නෑ..... මේ එළකිරියෙත් ඇති ඒ දවස්වල එහාට ගිය අය. නමුත් මමනම් දැක්කේ නෑ ත්‍රෙඩ් එකෙක් එහෙම දාලා එයාල ගත්ත Photos එහෙම ෂේයාර් කරලා තියනවා.... ඉතින් මම හිතුවා මම ඒ ගත්ත Photos ටික ඔයාලට පෙන්නන්න ඔනේ කියලා.... හැබැයි එකක් කියන්න ඔනේ, මම මේකේ සාමාන්‍යයෙන් අපි යාපනේ ගියහම බලන්න පුලුවන් තැන් වල Photos බොහෝම අඩු වෙන් දාලා තියෙන්නේ... වැඩියෙන් දාලා තියෙන්නේ හොයාගන්න ටිකක් අමාරු පොටෝස්.... ඒ කියන්නේ ඔය LTTE එකේ විනාශයන්, අපේ රණවිරුවන්ගේ වැඩ කිඩ එහෙම...... දැන් නම් ඒවා බලන්න යන්න දෙනවා ඇති කියලා මට හිතෙනවා...
    ත්‍රෙඩ් එක වැඩිය දිග්ගස්සවන්නේ නැතුව කෙලින්ම කතාවට බහිමු......:) Photos බර ගානක් තියනවා... එතනින් අමාරුවෙන් පෝටෝස් 300 ක් විතර එකතුවක් තමා මම මේ ත්‍රෙඩ් එකේ දාන්න බලාපොරොත්තු වෙන්නේ.... ඒ වගේම මුලු ට්‍රිප් එකටම තිබ්බේ කැමරා 4 ක් 5 ක් විතර.... මේ මම ගාව තිබ්බ කැම් එකෙන් ගත්ත ඒවා... තව අයියා කෙනෙක්ගේ කැම් එකෙන් ගත්ත පොටෝස් වගයක් ලැබෙන්න තියනවා.... එක ලැබුනාම ඒ ටිකත් ඔයාලට පෙන්නන්නම්.... පොටෝස් වල resolution එක 4000X3000 තිබ්බේ...:( එක ටිකක් අඩු කරලා 800X600 වගේ දාලා, ඉමේජ් වල කොලිටිය අඩු කරලා තමා දාලා තියෙන්නේ....:) ඒ ගැන මට බනින්න එපා ඈ.... මොකද මේකේ ලොඩ් වෙන්න වෙලා ගියහම ත්‍රෙඩ් එක බලන එකත් එක්ක එපා වෙනවා....... එහෙනම් අනංමනං කතා ඇති. කෙලින්ම ප්‍රධාන මාතෘකාවට බහිමු.........
    2011-xx-xx දින (සිරාවට දිනේ මතක නෑ) අපි උදේ පාන්දර පිටත් වුනා දවස් 5 ක යාපනේ සංචාරයක් සදහා..... මේ සදහා ගොඩක් අපිට උපකාර කරා යුධහමුදාවේ නායකයෙක්ව සිටින භාතිය මහතා ( මට එයාගේ තනතුර මතක නෑ)... ඔහුවත් මේ අවස්තාවේදි මතක් කර සිටින්න ඔනේ..... අන්තිම දවසට ආහාර පාන එහෙමත් අපිට මෙතුමා, මෙතුමාගේ ගෝලයන් දමා අපිට පිළියෙල කරලා දුන්නා......( මාර රහක් ඔයි....:rofl: උදේ 10 ටයි දවල්ටයි හවස 3 ටයි.....:P) ඉතින් දැන් මෙතන ඉදන් පිලිවෙලකට මේ කතාව කියාගෙන යන්න බෑ... මොකද දැන් ඉදන් පොටෝස් ටික දාන්න ඔනේ..... 300 ක් විතර දාන්න තියන නිසා ඒ පොටෝස් වලට අදාල සිද්දි විතරක් මම විස්තර කරලා දෙන්නම්... එහෙම හොදයිනේ..... නැත්නම් මේක මට සති ගානක් ඔයාලට විස්තර කරලා දෙන්න වෙයි..... කොහොම හරි මතක තියාගන්න දවස් 5 ක සංචාරයක්...
    ආ තව පොඩ්ඩෙක් අමතක වෙනවා.. මේක අන්තිමට කියන්න හිටියත් මුලින් කියන්න ඔනේ කියලා හිතුනා.... මේක වැදගත් නිසා රතු පාටින්ම දාන්නම්.....
    ඔයාලා යාපනේ යනවනම්, පුලුවන් තරම් වතුර ඔයාලම ගෙනියන්න බලන්න.... එහෙනුත් හොයාගන්න පුලුවන්.. නමුත් එහේ තියන වතුර හරි නෑ කියලා මට හිතුනා.... එක එක්කෙනාගේ කැමත්තනේ.... පුලුවන්නම් වතුර ඔයාලා ගෙනියන්න බලන්න... අනික තමා ප්‍රදානම දේ... ෆෝන් එක.... ඔයාලා ලග තියන සිම් එකට අමතරව Dialog සිම් එකක් අරගෙන යන්න... අපි ගියපු හැම තැනකම වාගේ ඩයලොග් සිම් එකට සිග්නල් තිබුනා... සමහර තැන් වලදි එයාර්ටෙල් වලට නෑ.. ආනේ එටිසෙලාට් වලට නෑ... ආයේ මොබිටෙල් වලට නෑ... නමුත් ඩයලොග්... සුපිරි.... හැම තැනටම සිග්නල් (ලංකාවේ අපිටනම් ඩයලොග් තමා :cool:. ඇඩ් එකක් නෙවේ:rofl:).....ඔයටික තමා ප්‍රධානයෙන්ම කියන්න තියෙන්නේ... තව මතක් වුනොත් මැදහරියක් යනකොට කියන්නම්.....

    ඔන්න දැන් ඉදන් පොටෝස් ටික දානවා... තව කතා කරන්න ගියෝත් එක දාන්න වෙන්නේ නෑ............


    =========================================


    මේ තමා අපි පලවෙනි දවසේ දවල්ට කන්න නතර වුන පන්සල
    ගාව.... පන්සලේ නම මතක නෑ..........

    dsc02871db.jpg

    dsc02872x.jpg




    මේ අපි ඉරණමඩු ජලාශය බලන්න ගිය වෙලේ ගත්ත පොටෝස් ටිකක්........



    dsc02873b.jpg

    dsc02874fz.jpg

    dsc02875nh.jpg

    dsc02876ip.jpg

    dsc02877x.jpg

    dsc02878s.jpg

    dsc02879tj.jpg

    dsc02880f.jpg






    ලස්සනයි නේ.........

    මේ තියෙන්නේ අපි ක්‍රෝප්‍රල් ගාමිණි කුලරත්න පැනපු යුද්දටැංකිය බලන්න ගිය වෙලේ ගත්ත පොටෝස් ටිකක්.........




    dsc02881dz.jpg

    dsc02882tt.jpg

    dsc02883zi.jpg

    dsc02884po.jpg

    dsc02885pt.jpg

    dsc02886r.jpg

    dsc02887sh.jpg

    dsc02888i.jpg





    මේ තියෙන්නේ නාග විහාරය... නාග දිපයේ නෙවේ යාපනයේ............




    dsc02889p.jpg

    dsc02890a.jpg

    dsc02891r.jpg

    dsc02892su.jpg

    dsc02893r.jpg

    dsc02894l.jpg

    dsc02895u.jpg

    dsc02896o.jpg

    dsc02897v.jpg

    dsc02898c.jpg

    dsc02899f.jpg






    මේ තියෙන්න යාපනයේ පුස්තකාලය.... ඇතුලේ පොටෝස් ගන්න දෙන්නේ නෑ.... ගත්තු පොටෝස් වගයක් තියනවා වෙන ත්‍රෙඩ් එකක ඒවා දාන්නම්........





    dsc02900q.jpg

    dsc02901k.jpg

    dsc02902m.jpg

    dsc02903ie.jpg

    dsc02904qh.jpg




    මේ එතෙන්ට පේන කුළුනක්..



    dsc02905m.jpg




    මේ පුස්තකාලයෙන් ටිකක් එලියට ඇවිල්ලා ගත්ත එකක්..........


    dsc02906j.jpg





    ආ තව දෙයක් කියන්න ඔනේ.... අපි මලාට පුස්තකාලෙකට ගියේ නැතුවට එහේ ඉන්න දෙමල ලමයි ඉන්නෙම පුස්තකාලවල් වල... මාර විදිහට උනන්දුවෙන් පාඩම් කරන්නේ.....


    මේ යාපනේ කො‍ටුව..... නියමයි ඈ..... එන හුලගට ගත සිත පිනා යනවා..........




    dsc02907xx.jpg

    dsc02908e.jpg

    dsc02909s.jpg

    dsc02910nt.jpg

    dsc02911br.jpg

    dsc02912d.jpg

    dsc02913y.jpg

    dsc02914l.jpg

    dsc02915xl.jpg

    dsc02916rn.jpg





    මේ තියෙන්නේ දෝරේයප්පා ක්‍රීඩාංගනය ( ඒක ලීවා හරිද මන්දා:rolleyes:)



    dsc02917y.jpg

    dsc02918o.jpg

    dsc02919z.jpg

    dsc02920w.jpg

    dsc02921s.jpg





    මේ යාපනේ කො‍ටුව........




    dsc02922a.jpg

    dsc02923l.jpg

    dsc02924lr.jpg

    dsc02925z.jpg

    dsc02926id.jpg


    මේත් කො‍ටුවෙම තමා (පිටකො‍ටුවේ නෙවේ... යාපනේ කො‍ටුවේ:rofl:)

    dsc02927gq.jpg

    dsc02928sd.jpg

    dsc02929tq.jpg

    dsc02931x.jpg

    dsc02932u.jpg

    dsc02933rm.jpg

    dsc02934lb.jpg

    dsc02935ec.jpg

    dsc02936eo.jpg

     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේ නාගදිපේ යන්න..........

    dsc02940qi.jpg

    dsc02941ql.jpg

    dsc02942st.jpg

    dsc02943hx.jpg

    dsc02944j.jpg



    මතකද දන්නේ නෑ ඉස්සර නාගදිපේ යන්න බෝට්‍ටුවෙන් ගිහිල්ලා බහින්නේ අර කෝවිලක් තියෙන්නේ අන්න ඒ හරියෙන්... දැන් බෝට්‍ටුවේ නාගදිප විහාරය ගාවටම යනවා... ඔය රුපේ තියෙන්නේ තීරුවක් වගේ, ඒ ඉස්සර බොට්‍ටුව ගොඩ බාන තැන...නැත කිවට ගොඩබාලා ඔය තීරුව දිගේ තමා එන්නේ..... ආපහු යන්න වෙන්නේනම් ඔතනින්ම තමා........

    dsc02946dj.jpg



    ඔකත් යනගමන් ගත්ත එකක්.........

    dsc02947vr.jpg



    මෙන්න මෙතෙන්ට තමා දැන් ගොඩ බහින්නේ.....නාග දීපය..........

    dsc02948y.jpg



    මේ නාග දීපයේ ගත්ත පොටෝස්........


    dsc02949r.jpg

    dsc02950b.jpg

    dsc02951wo.jpg

    dsc02952w.jpg

    dsc02953x.jpg

    dsc02954u.jpg

    dsc02955jo.jpg

    dsc02956i.jpg

    dsc02957q.jpg

    dsc02958me.jpg

    dsc02959s.jpg



    මේ තියෙන්නේ කෝවිල..... ඇතුලේ පොටෝස් නෑ.........

    dsc02960ta.jpg



    බෝට්‍ටු........:D

    dsc02961y.jpg



    ඔය නාගදීපය වැදලා ආපහු යන කට්ටිය..........

    dsc02962qh.jpg

    dsc02963y.jpg



    මේ අර කෝවිල ඉස්සහර අලුතෙන් හදනවා........


    dsc02964q.jpg



    මේ අපි නාගදීපය එහෙම වැදලා ආපහු එනගමන්..........


    dsc02965fq.jpg

    dsc02966y.jpg

    dsc02967c.jpg

    dsc02968m.jpg




    රූපයේ විස්තර කරලා තියනවා... බලාගන්න.........



    dsc02969kx.jpg

    dsc02970l.jpg

    dsc02971fk.jpg

    dsc02972h.jpg

    dsc02973i.jpg

    dsc02974s.jpg



    මේ බස් එකේ යනගමන් ගත්ත පොටෝස් 2 ක්..........

    dsc02975hi.jpg

    dsc02976qp.jpg




    නැගුලේෂ්වරම් කෝවිලට කියපු වෙලාවේ ගත්ත එකක්..........


    dsc02977f.jpg



    දඹකොල ප‍ටුන..... මගේ ආසම ස්ථාන වලින් එකක්.....මාර ලස්සනයි... අපි යනකොට හමුදාවේ සෙබලු අලුත් වැඩියා කටයුතු වල යෙදිලා හිටියේ...... කොහොමද ෂොට් එක ලස්සනද....... ලස්සනයි නේ.... මමනේ ගත්තේ..........


    dsc02979jy.jpg



    මේත් දඹකොල ප‍ටුනේ...... අමතක නොකරම යාපනේ ආපු වෙලාවක මෙහාට එන්න....මාර ලස්සනයි........


    dsc02980k.jpg

    dsc02981xm.jpg

    dsc02982q.jpg

    dsc02983zo.jpg

    dsc02984fi.jpg

    dsc02985l.jpg

    dsc02986ny.jpg

    dsc02987f.jpg

    dsc02988y.jpg

    dsc02989o.jpg

    dsc02990s.jpg

    dsc02991cb.jpg



    මුහුද.........


    dsc02994c.jpg

    dsc02996n.jpg

    dsc02998bm.jpg

    dsc02999ff.jpg

    dsc03000xk.jpg

    dsc03001wk.jpg

    dsc03002z.jpg



    කදුරුගොඩ විහාරය........

    dsc03003y.jpg

    dsc03004w.jpg



    විස්තර කරලා තියනවා බලාගන්න........


    dsc03005kp.jpg




    මේ චෛත්‍ය ඇතුලත රහතන් වහන්සේලාගේ ධාතුන් තියනවා කියලා කියනවා.......


    dsc03006tc.jpg

    dsc03007cv.jpg

    dsc03008q.jpg

    dsc03009t.jpg

    dsc03010e.jpg

    dsc03011u.jpg

    dsc03012nl.jpg




    කොහොමද ළුනු වගාව...... අපේ කුඹුරු වගේනේ...... මගේ දක්ෂතාවය නිසා, බස් එකේ යන ගමන් පොටෝ එකක් ගන්න ලැබුවා........
    ඔය වැදිලා තියෙන්නේ බස් එකේ ජනේලෙකුත්.......


    dsc03013b.jpg

    dsc03014z.jpg






    මෙන්න තැන... ප්‍රභාගේ පුතාගේ ගෙදර.... චාල්ස් ඇන්තනි ගේ ගෙදර......පට්ට නේ.... මාර ලස්සනයි ඈ.......... බලපන්කෝ ගෙවත්ත.... පිස්සු හැදෙනවා.........

    dsc03015yq.jpg

    dsc03016sj.jpg

    dsc03017w.jpg




    ගේ ඇතුලෙන් එළියට එන්න පුලුවන් රහසිගත උමගකුත් තියනවා.... මේදවස් වල ඇතුලට බහින්න බෑ.... වතුර පිරිලලු තියෙන්නේ..... ඒක මතු වෙන තැන මම ඉස්සරහට පෙන්නන්නම්........


    dsc03018.jpg




    ගේ කොහොමද..... පට්ට නේ.........
    ඇතුලේ බාත් රූම් හැට හුට හමාරක් තියනවා..... මමත් ගියා එකකට........:baffled:

    dsc03019cx.jpg




    අර සුදුපට කමිසයක් ඇදගෙන පිරිමි එක්කෙනෙක් එන්නේ... ආන් එතෙන්ට එහා පැත්තෙන් තමා අර මම මුලින් කිව්ව උමග මතු වෙන්නේ..........


    dsc03020c.jpg



    පට්ට නේ..........

    dsc03021f.jpg

    dsc03022y.jpg





    පුදුකුඩීරිප්පු වල යුධ කෞතුකාගාරය.........
    මෙතන ඔක්කෝම කොටින්ගෙන් අල්ල ගත්ත ආයුද තියෙන්නේ.......

    dsc03023r.jpg

    dsc03024e.jpg

    dsc03025q.jpg




    මේ කොටින්ගෙන් අල්ලාගත්ත සබ්මැරින්.......

    dsc03026a.jpg

    dsc03027f.jpg




    කොහොමද භාන්ඩේ.......


    dsc03028p.jpg

    dsc03029q.jpg

    dsc03030j.jpg




    හැම එකක්ම විස්තර කර කර ඉන්න බෑ අනේ:baffled:...... ටිකක් ඔහොම බලාගෙන යන්න........


    dsc03031di.jpg

    dsc03032v.jpg

    dsc03033c.jpg

    dsc03034p.jpg



    එක්කෙනෙක්ට විතරක් යන්න පුලුවන් සබ්මැරින්......:baffled:


    dsc03035xo.jpg

    dsc03036b.jpg

    dsc03037t.jpg




    බෝට්‍ටු.........

    dsc03038t.jpg



    ආයුද.........


    dsc03039u.jpg

    dsc03040e.jpg

    dsc03041yl.jpg

    dsc03042m.jpg

    dsc03043x.jpg

    dsc03044m.jpg

    dsc03045rb.jpg

    dsc03046kf.jpg

    dsc03047eq.jpg

    dsc03048o.jpg

    dsc03049pb.jpg

    dsc03050q.jpg




    තවත් සබ්මැරින්..........



    dsc03051d.jpg

    dsc03052z.jpg

     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ආයුද........


    dsc03053j.jpg

    dsc03054v.jpg

    dsc03055rp.jpg

    dsc03056w.jpg

    dsc03057v.jpg

    dsc03058ng.jpg

    dsc03059c.jpg

    dsc03060w.jpg

    dsc03061y.jpg

    dsc03062r.jpg

    dsc03063k.jpg

    dsc03064m.jpg

    dsc03065jh.jpg

    dsc03066ma.jpg

    dsc03067b.jpg

    dsc03068l.jpg

    dsc03069g.jpg

    dsc03070d.jpg

    dsc03071jg.jpg

    dsc03072j.jpg

    dsc03073o.jpg

    dsc03074aw.jpg

    dsc03075sg.jpg

    dsc03076x.jpg

    dsc03077n.jpg

    dsc03078u.jpg

    dsc03079ho.jpg

    dsc03080x.jpg

    dsc03081lq.jpg

    dsc03082o.jpg

    dsc03083w.jpg

    dsc03084gb.jpg




    මෙන්න භාන්ඩේ.... ඒ හමුදාවේ අය කිව විදිහට මේකේන් ගහපුවාම කිලෝමීටර් කියක්ද මන්දා, ගානක් ඇතුලත ඉන්න මිනිස්සු ගල් වෙලා වගේ ඉන්නවලු.... ඒ මැරිලලු........... තාම එක පාරක්වත් පාවිච්චි කරලා නෑලු.... එක පාරක් විතරයිලු එකක් පාවිච්චි කරන්න පුලුවන්......

    dsc03085bo.jpg

    dsc03086j.jpg



    LTTE එකේ කට්ටිය, අපේ හමුදාවේ අයව මේ කුඩු වලලු දාලා හිර කරගෙන ඉදලා තියෙන්නේ.........



    dsc03087a.jpg





    බෝට්‍ටු......


    dsc03088wg.jpg

    dsc03089sl.jpg

    dsc03090kt.jpg

    dsc03091l.jpg

    dsc03092hm.jpg

    dsc03093fl.jpg




    අපේ රණවිරුවෝ හතර පැත්තකින් හම්බවුන නැතනේ පුදුකුඩීරිප්පු කියන්නේ.....
    එතන ස්මාරකයක් හදලා තියනවා........


    dsc03094ln.jpg

    dsc03095n.jpg

    dsc03096uv.jpg

    dsc03097u.jpg

    dsc03098a.jpg

    dsc03099j.jpg





    හමුදාවේ අය කීව විදිහට මෙතන තිබ්බ කැම්ප් එකේ හමුදාවේ ප්‍රධානියෝ ටික දෙනෙක් කොටින්ට ගහන්න අලුත් ප්ලෑන් එකක් හදමින් ඉන්න කොට මේ රථය ඉදිරි මුර කපොලු බිදගෙන ඇවිල්ලා තියනවා මෙතන විනාශ කරන්න... කොහොම හරි හමුදාවේ අය මේක සාර්ථකව මේ කොටි උත්සාහය මැඩ පවත්වලා තියනවා..........

    dsc03100l.jpg

    dsc03102v.jpg

    dsc03103s.jpg



    මේ ප්‍රභාකරන්ගේ ගෙදරට යන ගමන්... ඔය තියෙන්නේ කොටින්ගේ බන්කර්........


    dsc03104e.jpg

    dsc03105x.jpg





    මේ ප්‍රභාගේ ගෙදර ලග තියන තැනක්.. මෙතන තමා ඔය කොටි නායකයන් මැරුනාම එයාලගේ අවසන් කටයුතු කරලා තියෙන්නේ.. එහෙම කරලා දෙමල වැසියන්ට හගවනවලු ප්‍රභාකරන් ඒ කොටි නායකයගේ ගෙදරටම ගිහින් අවසන් කටයුතු වලට සහභාගිවුනා කියලා.............



    dsc03106a.jpg

    dsc03107w.jpg



    කොහොමද එතෙන්ට තියෙන ආරක්ෂාව... කම්බි පොටවල් 16 යි... මම ගනන් කරා:cool:.......


    dsc03108p.jpg





    භූගත රථ ගාලක්.......



    dsc03109q.jpg

    dsc03110t.jpg




    ඔය උඩින් රූපයේ තියෙන්නේ දැල් වගේ.... අන්න ඒවගෙන් මේ මුලු ප්‍රදේශයම වහලලු තිබ්බේ... ඒ කියන්නේ ගස් උඩින් ඒවගේ දැල් එලලලු තිබ්බේ... මොකද උඩින් ආවට පේන්නේ නැතිවෙන්න......මොකද ඒවා නිකන්ගස්වල කොල වගේ තියෙන්නේ.......



    මුරකුටියක් සහ ඒකේ ඇතුල..................

    dsc03111h.jpg

    dsc03112nk.jpg





    පින්තුරේ බලන්න ඒකේ විස්තර කරලා තියනවා.........



    dsc03113z.jpg




    ප්‍රභාගේ ගේ.........


    dsc03114z.jpg




    ප්ලෑන් එක........

    dsc03115q.jpg

    dsc03116o.jpg

    dsc03117r.jpg



    ගෙදර..........


    dsc03118wv.jpg




    වෙඩි වදින්නේ නැති මුර කුටියක්.....
    තව පොඩ්ඩක් මේ ගැන කියන්න ඔනේ මේ ප්‍රභා කොයි තරම් කුරිරුද කියන්න පුලුවන් දෙයක්.... ඔතන මුර කරන්න යන කෙනාව ඇතුලට දාලා දම්වැල් දාලා බදිනවා... මොනවා උනත් ඔතනින් හෙල්ලෙන්න බෑ.... චූ බරක් හැදුනොත් නැතුලෙම දැමිල්ලක් තියෙන්නේ........ මෙයාගේ ඩියුටිය ඉවර වෙනකොට අනිත් එක්කෙනා එනවා.. එයාව ඊට පස්සේ දාලා දම්වැල් වලින් බදිනවා......


    dsc03119u.jpg

    dsc03120xk.jpg



    ගේ පිටිපස්ස.......


    dsc03121r.jpg

    dsc03122e.jpg



    මේ තියෙන්නේ පහල තට්‍ටුවට යන තැන........


    dsc03124i.jpg




    ඔය යනවා.......


    dsc03125nn.jpg

    dsc03126j.jpg

    dsc03127q.jpg

    dsc03128k.jpg

    dsc03129f.jpg

    dsc03130jp.jpg
    dsc03131mu.jpg

    dsc03132fx.jpg

    dsc03133j.jpg

    dsc03134q.jpg

    dsc03135v.jpg

    dsc03136i.jpg

    dsc03137u.jpg

    dsc03138f.jpg

    dsc03139g.jpg

    dsc03140s.jpg

    dsc03141t.jpg

    dsc03142a.jpg




    මේ ලිෆ්ට් එකක්.... එක මතු වෙන්නේ ගෙට එහා පැත්තේ තියන මඩුවකින්.........


    dsc03143gi.jpg

    dsc03144i.jpg

    dsc03145n.jpg




    පොඩි සද්දයක්වත් එන්නේ නැති ජෙනරේටරයක්.........



    dsc03146ch.jpg



    මෙතනින් තමා ලිෆ්ට් එක මතු වෙන්නේ........


    dsc03147b.jpg




    පිහිනුම් තටාකය... ඉස්සරහට විස්තර තියනවා.....



    dsc03148ad.jpg

    dsc03149n.jpg

    dsc03150c.jpg

    dsc03151n.jpg

    dsc03152b.jpg

    dsc03153ff.jpg

    dsc03154xm.jpg

    dsc03155uf.jpg

     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    පුදුමාතලන් ආරක්ෂක බැම්ම......


    dsc03156c.jpg

    dsc03157n.jpg

    dsc03158v.jpg

    dsc03159s.jpg

    dsc03160k.jpg

    dsc03161q.jpg

    dsc03162r.jpg

    dsc03163p.jpg



    මුහුදු කොටි සබ්මැරින් අංගනය......


    dsc03164p.jpg




    කොහොමද භාන්ඩේ.... මේක හැදුවනම් අනිවා උන් පනිනවා.........


    dsc03165g.jpg

    dsc03166c.jpg

    dsc03167c.jpg




    මේකට වතුර පුරවලා සබ්මැරින් එක අත්හදාබලන්න තියෙන්නේ.........


    dsc03169qk.jpg

    dsc03170ic.jpg

    dsc03171t.jpg



    ඔය උඩ රූපයේ සුදුපාට බැම්ම තියෙන්නේ. ඔතන ඉදන් මේ පහල පේන මුලතිව් මුහුදට තියෙන්නේ මීටර් 50 ක් විතර........ සබ්මැරින් එක හදලා ඔය මිටර් 50 හැරුවනම් කෙලින්ම බඩු මුහුදේ.... මුලතිව් මුහුද තමා ලංකාවේ ගැඹුරුම මුහුද......
    මේක දැම්මනම් මුහුදට...... මුන්ව අල්ලන්න හම්බවෙන්නේ නෑ.....සොරි ඩොට් කොම්


    dsc03172m.jpg

    dsc03173i.jpg



    ඔය පේන්නේ නිල් පාට බැග් එකක්.. ඔතනින් ටිකක් ඇතුලෙලු ප්‍රභා මැරිලා හිටියේ... ඒදවස් වල මේ හරියේ වතුරනේ තිබ්බේ..... එතෙන්ට යන්න ඔනෙද කියලා ඇහුවා.... මගුලටද ඔකා මැරුන තැන බලන්නේ... අපි කවුරුවත් ගියේ නෑ... අනික යන්න ඔනේ හමුදා රථවල.. බස් එකේ යන්න දෙන්නේ නෑ... ඒ දවස් වල ඔය ටිකේ බොම්බ තියෙනවා කියලා කීවා....... මොකටද නිකන් ඉල්ලන් කන්නේ.... බැරි වෙලාවත් ඩෝං ගෑවා... ඉවරනේ..........


    dsc03174p.jpg




    මෙන්න භාන්ඩේ.... ෆාරා 3...... විස්තර කරලා තියනවා.... ෂේප් එකේ බලාගන්න.......


    dsc03175po.jpg

    dsc03176a.jpg

    dsc03177l.jpg

    dsc03178e.jpg

    dsc03179wh.jpg

    dsc03180q.jpg

    dsc03181oo.jpg

    dsc03182x.jpg



    මුහුද...........


    dsc03183x.jpg

    dsc03184a.jpg

    dsc03185cr.jpg

    dsc03186p.jpg

    dsc03187fj.jpg




    නැවතත් නෑව........

    dsc03188by.jpg

    dsc03189n.jpg

    dsc03190ya.jpg

    dsc03191nh.jpg

    dsc03192p.jpg

    dsc03193ed.jpg

    dsc03194fx.jpg

    dsc03195g.jpg

    dsc03196y.jpg

    dsc03197y.jpg

    dsc03198v.jpg





    මුහුද...කට්ටිය සිප්පික‍ටු අහුලනවා.......:lol::lol:



    dsc03199tw.jpg

    dsc03202ar.jpg

    dsc03203r.jpg

    dsc03204a.jpg

    dsc03205gm.jpg

    dsc03206d.jpg




    මෙතන තිබිලා තියෙන්නේ කොටි නායකයෙක්ගේ කැම්ප් එකක්..... සුසෙයිද මන්දා... අනේ මට මතක නෑ මචන්ලා.... ඔය මුලින්ම තියෙන්නේ පොඩි උමගක්.... පොඩිම පොඩි එකක්.......

    dsc03209rv.jpg

    dsc03210e.jpg




    මෙතන තමා අපි අන්තිම දවසේ දවල්ට කෑවේ... මෙතන පොටෝස් ටික මාර ලස්සනට වැදුනා......මේ පොටෝස් 12 න් එකක් කාට හරි ඔනෙනම් මට PM එකක් දාන්න ඊමේල් එකත් එක්ක..(මේ පොටෝස් ටික විතරයි... අනිත් ඒවා දෙන්නේ නෑ...........) ෆුල් කොලිටි පොටෝස් මම ගාව තියනවා.... මේ මමම ගහපු ඒවා..... ලස්සනයි නේ...........


    dsc03211d.jpg

    dsc03212qy.jpg

    dsc03213ja.jpg

    dsc03214md.jpg

    dsc03215h.jpg

    dsc03216i.jpg

    dsc03217h.jpg

    dsc03218x.jpg

    dsc03219n.jpg

    dsc03220fz.jpg

    dsc03221m.jpg

    dsc03222d.jpg





    මේ ප්‍රභාකරන්ගේ වාහනයක් තියනවා කියලා එක බලන්න යන ගමන්.... මේ කොටි පැරදිගෙන එන කොට උන් මේවට ගිනි තියලා තමා මෙතනින් ගිහිල්ලා තියෙන්නේ........ පැදිලා තියන පාරේ විතරයි අපිට යන්න දුන්නේ. අනිත් තැන් වල තාම බිම්බෝම්බ තියනවා කියලා..........


    dsc03225pc.jpg

    dsc03226c.jpg

    dsc03227z.jpg

    dsc03228x.jpg

    dsc03229kp.jpg

    dsc03230t.jpg

    dsc03231xf.jpg

    dsc03232yl.jpg

    dsc03233c.jpg

    dsc03234s.jpg

    dsc03235g.jpg



    මේ තියෙන්නේ වාහනේ.........


    dsc03236m.jpg

    dsc03237i.jpg

    dsc03238m.jpg

    dsc03239e.jpg

    dsc03240yb.jpg

    dsc03241pe.jpg

    dsc03242ru.jpg

    dsc03243v.jpg

    dsc03244h.jpg



    ජනේල විදුරු නෑ.... තනිකර තහඩු තියෙන්නේ...........


    dsc03245q.jpg

    dsc03246u.jpg



    මෙන්න.... මරු නේ....


    dsc03247ox.jpg




    මේ බස් එකේ යනගමන් ගත්ත එකක්.... බස් එකේ ඩ්‍රයිවර් කාරයා නවත්තන්නේ නෑ... කඩාගෙන යනවා.........:dull:


    dsc03248h.jpg

    dsc03250x.jpg




    මේ අන්තිම ටික.........
    මේ හමුදා කැම්ප් එකක්... කොටි මේ කැම්ප් එක හතර පැත්තෙන්ම වට කරලා.... කැම්ප් එකේ හිටපු 2000 ක් විතර කට්ටිය බඩගින්නේ මැරිලා ගිහිල්ලා......
    කීප වතාවක් කෑම ගෙනියන්න අපේ හමුදාවේ අය උත්සාහා කරලා තියනවා..... නමුත් අසාර්ථක වෙලා..........:dull:



    dsc03251xt.jpg

    dsc03252ac.jpg

     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔන්න ඔකයි පුතේ තත්වේ.........
    දැන් මොකෝ කරන්නේ......
    පොටෝස් ටික ඉවරයි..........
    දැන් මහන්සියි නේ............
    කමක් නෑ.... මේ ටිකත් අහගන්න.... මම මේවා පොටෝස් ගැහුවේ ඇයි.... මට බලන්නද? බලපු නැති අයට පෙන්නනද? උත්තරේ හිතාගන්න. මම එළකිරියේ දැම්මේ ඇයි? මට ආතල් එකේ බලන්නද? බලපු නැති අයට පෙන්නන්නද? එකටත් උත්තරේ හිතාගන්න..... පොටෝස් ටික බලලා Comment එකක් දාලා යනවද? නැත්නම් බලලා ෂේප් වෙනවද........ ඔයාලගේ කැමැත්තක්.......
    ඇඩ්මින් අයියටත් මිගාර අයියටත් ඔයාලටත් ස්තුති වන්ත වෙනවා මට මේක දාන්න උනන්දු කරාට......
    බුදු සරණයි දෙවි පිහිටයි........

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif








    .....::::: | කැප්ටන් ජැක් ස්පැරෝ | :::::.....
     
    Last edited:

    gayangaru

    Member
    May 26, 2007
    11
    1
    0
    Niyamai

    Good post saho ! Me koi kale wage gaththa pinthurada ? Man gawath 2009 June indan 2009 decmber wenakan gaththa pinthura 4000k withara thiyenawa. But matath upades labila thibune ewa publish karanan epa kiyala. Meka dakkama matath hithuna ewa danna.Balamu welawa labena widihata dannam :)
     
    • Like
    Reactions: Srilankan1
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Good post saho ! Me koi kale wage gaththa pinthurada ? Man gawath 2009 June indan 2009 decmber wenakan gaththa pinthura 4000k withara thiyenawa. But matath upades labila thibune ewa publish karanan epa kiyala. Meka dakkama matath hithuna ewa danna.Balamu welawa labena widihata dannam :)
    11.gif
    11.gif
    11.gif
    11.gif


    දැන් දැම්මය අවුලක් නැතිවෙයි........දාපන්.......
    මේ 2011 ගත්ත ඒවා............:D