..::| ඔබ නොදුටු යාපනය |::..
ම්ම්ම්... කට්ටිය දැන් යාපනයේ එහෙම යනවද..... යනවා ඇති නේ.... මාත් අද මේ කියන්න යන්නේ අපි යාපනේ ගියපු එකක් ගැන.... හැබැයි අපි යන කාලේ සාමාන්‍ය ජනතාවට ඒ පැත්තට යන්න ඉඩදීලා තිබුනේ නෑ..... මේ එළකිරියෙත් ඇති ඒ දවස්වල එහාට ගිය අය. නමුත් මමනම් දැක්කේ නෑ ත්‍රෙඩ් එකෙක් එහෙම දාලා එයාල ගත්ත Photos එහෙම ෂේයාර් කරලා තියනවා.... ඉතින් මම හිතුවා මම ඒ ගත්ත Photos ටික ඔයාලට පෙන්නන්න ඔනේ කියලා.... හැබැයි එකක් කියන්න ඔනේ, මම මේකේ සාමාන්‍යයෙන් අපි යාපනේ ගියහම බලන්න පුලුවන් තැන් වල Photos බොහෝම අඩු වෙන් දාලා තියෙන්නේ... වැඩියෙන් දාලා තියෙන්නේ හොයාගන්න ටිකක් අමාරු පොටෝස්.... ඒ කියන්නේ ඔය LTTE එකේ විනාශයන්, අපේ රණවිරුවන්ගේ වැඩ කිඩ එහෙම...... දැන් නම් ඒවා බලන්න යන්න දෙනවා ඇති කියලා මට හිතෙනවා...
ත්‍රෙඩ් එක වැඩිය දිග්ගස්සවන්නේ නැතුව කෙලින්ම කතාවට බහිමු......
Photos බර ගානක් තියනවා... එතනින් අමාරුවෙන් පෝටෝස් 300 ක් විතර එකතුවක් තමා මම මේ ත්‍රෙඩ් එකේ දාන්න බලාපොරොත්තු වෙන්නේ.... ඒ වගේම මුලු ට්‍රිප් එකටම තිබ්බේ කැමරා 4 ක් 5 ක් විතර.... මේ මම ගාව තිබ්බ කැම් එකෙන් ගත්ත ඒවා... තව අයියා කෙනෙක්ගේ කැම් එකෙන් ගත්ත පොටෝස් වගයක් ලැබෙන්න තියනවා.... එක ලැබුනාම ඒ ටිකත් ඔයාලට පෙන්නන්නම්.... පොටෝස් වල resolution එක 4000X3000 තිබ්බේ...
එක ටිකක් අඩු කරලා 800X600 වගේ දාලා, ඉමේජ් වල කොලිටිය අඩු කරලා තමා දාලා තියෙන්නේ....
ඒ ගැන මට බනින්න එපා ඈ.... මොකද මේකේ ලොඩ් වෙන්න වෙලා ගියහම ත්‍රෙඩ් එක බලන එකත් එක්ක එපා වෙනවා....... එහෙනම් අනංමනං කතා ඇති. කෙලින්ම ප්‍රධාන මාතෘකාවට බහිමු.........
2011-xx-xx දින (සිරාවට දිනේ මතක නෑ) අපි උදේ පාන්දර පිටත් වුනා දවස් 5 ක යාපනේ සංචාරයක් සදහා..... මේ සදහා ගොඩක් අපිට උපකාර කරා යුධහමුදාවේ නායකයෙක්ව සිටින භාතිය මහතා ( මට එයාගේ තනතුර මතක නෑ)... ඔහුවත් මේ අවස්තාවේදි මතක් කර සිටින්න ඔනේ..... අන්තිම දවසට ආහාර පාන එහෙමත් අපිට මෙතුමා, මෙතුමාගේ ගෝලයන් දමා අපිට පිළියෙල කරලා දුන්නා......( මාර රහක් ඔයි....
උදේ 10 ටයි දවල්ටයි හවස 3 ටයි.....
) ඉතින් දැන් මෙතන ඉදන් පිලිවෙලකට මේ කතාව කියාගෙන යන්න බෑ... මොකද දැන් ඉදන් පොටෝස් ටික දාන්න ඔනේ..... 300 ක් විතර දාන්න තියන නිසා ඒ පොටෝස් වලට අදාල සිද්දි විතරක් මම විස්තර කරලා දෙන්නම්... එහෙම හොදයිනේ..... නැත්නම් මේක මට සති ගානක් ඔයාලට විස්තර කරලා දෙන්න වෙයි..... කොහොම හරි මතක තියාගන්න දවස් 5 ක සංචාරයක්...
ආ තව පොඩ්ඩෙක් අමතක වෙනවා.. මේක අන්තිමට කියන්න හිටියත් මුලින් කියන්න ඔනේ කියලා හිතුනා.... මේක වැදගත් නිසා රතු පාටින්ම දාන්නම්.....
ඔයාලා යාපනේ යනවනම්, පුලුවන් තරම් වතුර ඔයාලම ගෙනියන්න බලන්න.... එහෙනුත් හොයාගන්න පුලුවන්.. නමුත් එහේ තියන වතුර හරි නෑ කියලා මට හිතුනා.... එක එක්කෙනාගේ කැමත්තනේ.... පුලුවන්නම් වතුර ඔයාලා ගෙනියන්න බලන්න... අනික තමා ප්‍රදානම දේ... ෆෝන් එක.... ඔයාලා ලග තියන සිම් එකට අමතරව Dialog සිම් එකක් අරගෙන යන්න... අපි ගියපු හැම තැනකම වාගේ ඩයලොග් සිම් එකට සිග්නල් තිබුනා... සමහර තැන් වලදි එයාර්ටෙල් වලට නෑ.. ආනේ එටිසෙලාට් වලට නෑ... ආයේ මොබිටෙල් වලට නෑ... නමුත් ඩයලොග්... සුපිරි.... හැම තැනටම සිග්නල් (ලංකාවේ අපිටනම් ඩයලොග් තමා
. ඇඩ් එකක් නෙවේ
).....ඔයටික තමා ප්රධානයෙන්ම කියන්න තියෙන්නේ... තව මතක් වුනොත් මැදහරියක් යනකොට කියන්නම්.....
ඔන්න දැන් ඉදන් පොටෝස් ටික දානවා... තව කතා කරන්න ගියෝත් එක දාන්න වෙන්නේ නෑ............
=========================================
මේ තමා අපි පලවෙනි දවසේ දවල්ට කන්න නතර වුන පන්සල
ගාව.... පන්සලේ නම මතක නෑ..........
මේ අපි ඉරණමඩු ජලාශය බලන්න ගිය වෙලේ ගත්ත පොටෝස් ටිකක්........
ලස්සනයි නේ.........
මේ තියෙන්නේ අපි ක්රෝප්රල් ගාමිණි කුලරත්න පැනපු යුද්දටැංකිය බලන්න ගිය වෙලේ ගත්ත පොටෝස් ටිකක්.........
මේ තියෙන්නේ නාග විහාරය... නාග දිපයේ නෙවේ යාපනයේ............
මේ තියෙන්න යාපනයේ පුස්තකාලය.... ඇතුලේ පොටෝස් ගන්න දෙන්නේ නෑ.... ගත්තු පොටෝස් වගයක් තියනවා වෙන ත්‍රෙඩ් එකක ඒවා දාන්නම්........
මේ එතෙන්ට පේන කුළුනක්..
මේ පුස්තකාලයෙන් ටිකක් එලියට ඇවිල්ලා ගත්ත එකක්..........
ආ තව දෙයක් කියන්න ඔනේ.... අපි මලාට පුස්තකාලෙකට ගියේ නැතුවට එහේ ඉන්න දෙමල ලමයි ඉන්නෙම පුස්තකාලවල් වල... මාර විදිහට උනන්දුවෙන් පාඩම් කරන්නේ.....
මේ යාපනේ කොටුව..... නියමයි ඈ..... එන හුලගට ගත සිත පිනා යනවා..........
මේ තියෙන්නේ දෝරේයප්පා ක්‍රීඩාංගනය ( ඒක ලීවා හරිද මන්දා
)
මේ යාපනේ කොටුව........
මේත් කොටුවෙම තමා (පිටකොටුවේ නෙවේ... යාපනේ කොටුවේ
)
ත්‍රෙඩ් එක වැඩිය දිග්ගස්සවන්නේ නැතුව කෙලින්ම කතාවට බහිමු......
Photos බර ගානක් තියනවා... එතනින් අමාරුවෙන් පෝටෝස් 300 ක් විතර එකතුවක් තමා මම මේ ත්‍රෙඩ් එකේ දාන්න බලාපොරොත්තු වෙන්නේ.... ඒ වගේම මුලු ට්‍රිප් එකටම තිබ්බේ කැමරා 4 ක් 5 ක් විතර.... මේ මම ගාව තිබ්බ කැම් එකෙන් ගත්ත ඒවා... තව අයියා කෙනෙක්ගේ කැම් එකෙන් ගත්ත පොටෝස් වගයක් ලැබෙන්න තියනවා.... එක ලැබුනාම ඒ ටිකත් ඔයාලට පෙන්නන්නම්.... පොටෝස් වල resolution එක 4000X3000 තිබ්බේ...
එක ටිකක් අඩු කරලා 800X600 වගේ දාලා, ඉමේජ් වල කොලිටිය අඩු කරලා තමා දාලා තියෙන්නේ....
ඒ ගැන මට බනින්න එපා ඈ.... මොකද මේකේ ලොඩ් වෙන්න වෙලා ගියහම ත්‍රෙඩ් එක බලන එකත් එක්ක එපා වෙනවා....... එහෙනම් අනංමනං කතා ඇති. කෙලින්ම ප්‍රධාන මාතෘකාවට බහිමු.........2011-xx-xx දින (සිරාවට දිනේ මතක නෑ) අපි උදේ පාන්දර පිටත් වුනා දවස් 5 ක යාපනේ සංචාරයක් සදහා..... මේ සදහා ගොඩක් අපිට උපකාර කරා යුධහමුදාවේ නායකයෙක්ව සිටින භාතිය මහතා ( මට එයාගේ තනතුර මතක නෑ)... ඔහුවත් මේ අවස්තාවේදි මතක් කර සිටින්න ඔනේ..... අන්තිම දවසට ආහාර පාන එහෙමත් අපිට මෙතුමා, මෙතුමාගේ ගෝලයන් දමා අපිට පිළියෙල කරලා දුන්නා......( මාර රහක් ඔයි....
උදේ 10 ටයි දවල්ටයි හවස 3 ටයි.....
) ඉතින් දැන් මෙතන ඉදන් පිලිවෙලකට මේ කතාව කියාගෙන යන්න බෑ... මොකද දැන් ඉදන් පොටෝස් ටික දාන්න ඔනේ..... 300 ක් විතර දාන්න තියන නිසා ඒ පොටෝස් වලට අදාල සිද්දි විතරක් මම විස්තර කරලා දෙන්නම්... එහෙම හොදයිනේ..... නැත්නම් මේක මට සති ගානක් ඔයාලට විස්තර කරලා දෙන්න වෙයි..... කොහොම හරි මතක තියාගන්න දවස් 5 ක සංචාරයක්...ආ තව පොඩ්ඩෙක් අමතක වෙනවා.. මේක අන්තිමට කියන්න හිටියත් මුලින් කියන්න ඔනේ කියලා හිතුනා.... මේක වැදගත් නිසා රතු පාටින්ම දාන්නම්.....
ඔයාලා යාපනේ යනවනම්, පුලුවන් තරම් වතුර ඔයාලම ගෙනියන්න බලන්න.... එහෙනුත් හොයාගන්න පුලුවන්.. නමුත් එහේ තියන වතුර හරි නෑ කියලා මට හිතුනා.... එක එක්කෙනාගේ කැමත්තනේ.... පුලුවන්නම් වතුර ඔයාලා ගෙනියන්න බලන්න... අනික තමා ප්‍රදානම දේ... ෆෝන් එක.... ඔයාලා ලග තියන සිම් එකට අමතරව Dialog සිම් එකක් අරගෙන යන්න... අපි ගියපු හැම තැනකම වාගේ ඩයලොග් සිම් එකට සිග්නල් තිබුනා... සමහර තැන් වලදි එයාර්ටෙල් වලට නෑ.. ආනේ එටිසෙලාට් වලට නෑ... ආයේ මොබිටෙල් වලට නෑ... නමුත් ඩයලොග්... සුපිරි.... හැම තැනටම සිග්නල් (ලංකාවේ අපිටනම් ඩයලොග් තමා
. ඇඩ් එකක් නෙවේ
).....ඔයටික තමා ප්රධානයෙන්ම කියන්න තියෙන්නේ... තව මතක් වුනොත් මැදහරියක් යනකොට කියන්නම්.....ඔන්න දැන් ඉදන් පොටෝස් ටික දානවා... තව කතා කරන්න ගියෝත් එක දාන්න වෙන්නේ නෑ............

Last edited: