අපේ බොහෝ දෙනෙක් ගේ වැරැද්දක් තමයි...
යම් දිනුමක් ලබපු අවස්ථාවේදි විතරක් ඒ අය ගැන ගුණ, හොද කතා කරන්න පුරුදු වේලා
තියෙන්නේ..
පැරදුනා නම්.. ඒ ගැන කිසිම විදියකින් හොයලා බලන්න යන්නේ නෑ..
කොහොම වුනත් සංගක්කාර ගේ නායකත්වයෙන් ලෝක කුසලාන තරගයේ අන්තිම වෙනකම් ආව එක අමතක කරන්න හොද නෑ...
කොහොමත් සංගා වගේම මහේල වුනත්.. එකම මට්ටමේ ඉන්න අපේ රටේදි මෑතකදි බිහි වුනු..
හොද ක්රීකට් නායකයන් දෙපලක් හැටියට මට හදුන්වන්න පුලුවන් කම තියෙනවා..

Good captaincy from MAHELA...
Kata dekak naa mahela tamai lankawe hodama captain . mahelage statagies superb. Kauruth hituwe sanga mahelatath wada hoda captain kenek captain kenek wei kiyala .eth sanga hituwada godak defensive widiyata captaincy eka kare .match wala antima wenakan kaagena yana gatiya tibun naa. world cup final eke toss eka win karala sanga kiwwe indians la tamai favorites api ape uparimaya karanawa kiyala . I dont think mahela will ever say something like that . kohoma unath it doesnt mean sanga was a bad captain .but we expected lot more from him as a captain

me match tika baluwama hodata therenawa kauda hoda kiyalaMahela sirawatama captaincy eka kara eka me match 04 ma.ekai iye match eka api dinneth.Dilshan hitiyanam![]()

Yup Mahela captained good.75-80% of our team was superb yesterday,only downsides are Malinga's fielding andsanga getting cheaply out.

Aththa machome match tika baluwama hodata therenawa kauda hoda kiyala
mahela ta dilshan ekka open keranne thiyenne. u open karaddi uge average 60k da koheda.![]()