yesterday mahela capatain ealy well

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ බොහෝ දෙනෙක් ගේ වැරැද්දක් තමයි...
    යම් දිනුමක් ලබපු අවස්ථාවේදි විතරක් ඒ අය ගැන ගුණ, හොද කතා කරන්න පුරුදු වේලා
    තියෙන්නේ..
    පැරදුනා නම්.. ඒ ගැන කිසිම විදියකින් හොයලා බලන්න යන්නේ නෑ..
    කොහොම වුනත් සංගක්කාර ගේ නායකත්වයෙන් ලෝක කුසලාන තරගයේ අන්තිම වෙනකම් ආව එක අමතක කරන්න හොද නෑ...
    කොහොමත් සංගා වගේම මහේල වුනත්.. එකම මට්ටමේ ඉන්න අපේ රටේදි මෑතකදි බිහි වුනු..
    හොද ක්‍රීකට් නායකයන් දෙපලක් හැටියට මට හදුන්වන්න පුලුවන් කම තියෙනවා..
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo

    aniwa dennma hodai machan.ape me team eke wardak nemei tiyenne machan.desapalayana tamai pasne.
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    අපේ බොහෝ දෙනෙක් ගේ වැරැද්දක් තමයි...
    යම් දිනුමක් ලබපු අවස්ථාවේදි විතරක් ඒ අය ගැන ගුණ, හොද කතා කරන්න පුරුදු වේලා
    තියෙන්නේ..
    පැරදුනා නම්.. ඒ ගැන කිසිම විදියකින් හොයලා බලන්න යන්නේ නෑ..
    කොහොම වුනත් සංගක්කාර ගේ නායකත්වයෙන් ලෝක කුසලාන තරගයේ අන්තිම වෙනකම් ආව එක අමතක කරන්න හොද නෑ...
    කොහොමත් සංගා වගේම මහේල වුනත්.. එකම මට්ටමේ ඉන්න අපේ රටේදි මෑතකදි බිහි වුනු..
    හොද ක්‍රීකට් නායකයන් දෙපලක් හැටියට මට හදුන්වන්න පුලුවන් කම තියෙනවා..

    :yes: :yes:
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Kata dekak naa mahela tamai lankawe hodama captain . mahelage statagies superb. Kauruth hituwe sanga mahelatath wada hoda captain kenek captain kenek wei kiyala .eth sanga hituwada godak defensive widiyata captaincy eka kare .match wala antima wenakan kaagena yana gatiya tibun naa. world cup final eke toss eka win karala sanga kiwwe indians la tamai favorites api ape uparimaya karanawa kiyala . I dont think mahela will ever say something like that . kohoma unath it doesnt mean sanga was a bad captain .but we expected lot more from him as a captain
     
    aniwa
     
    amal45

    Member
    Feb 11, 2012
    53
    1

    Aththa macho:D me match tika baluwama hodata therenawa kauda hoda kiyala
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Yup Mahela captained good.75-80% of our team was superb yesterday,only downsides are Malinga's fielding andsanga getting cheaply out.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචන් මමනම් ගොඩක් වෙලාවට සන්ගත් ෆීල්ඩ් සෙට් කරනව දැක්ක. දෙන්නම් සෙට් වෙලා වැඩේ දුන්නෙ. අපේ ටීම් එකට නැතිවෙලා තිබ්බ එකමුතුබව දැන් ආයි ඇවිත්. දැන් ඉතින් පරාද කරනව බොරු.