මෙහෙම එකක් ආවද ?
මට අද gmail check කරනකොට මෙන්න මේ mail 1ක දැක්කා. මම හිතන විදියට මේක spam කෙනෙක්ගෙ වැඩක්.. EK එකේ සෙට් එක මොකද කියන්නේ මේ ගැන...
මෙන්න මේල් එක :
මම සැක කරන්න හෙතුව තමා :
inbox.lv කියන්නේ free ගන්න පුළුවන් තවත් email සේවාවක්. ඇයි gmail ටීම් එක ඒක use කරන්නේ අපිට warn කරන්න.. 
මටනම් හිතෙන්නේ මේක පට්ට බොරුවක් කියලා...
මට අද gmail check කරනකොට මෙන්න මේ mail 1ක දැක්කා. මම හිතන විදියට මේක spam කෙනෙක්ගෙ වැඩක්.. EK එකේ සෙට් එක මොකද කියන්නේ මේ ගැන...

මෙන්න මේල් එක :
from: Gmail [email protected]
to: [email protected]
date: Sat, Feb 18, 2012 at 5:21 AM
subject: Gmail! Error-Code Detected .
Dear Email User,
Google may terminate your account in accordance with the terms of service if you fail to reply to the email update you receive previously ..
Regards,
The Google Account Recovery Team
මම සැක කරන්න හෙතුව තමා :
Code:
[SIZE=3]Gmail -- [email protected][/SIZE]

මටනම් හිතෙන්නේ මේක පට්ට බොරුවක් කියලා...