The ඉන්ධන Song....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Everybody sing..... The ඉන්ධන Song.... :rofl::dull::rofl:

    ලෝකේ ගමනක් යන්නට වාහන ඕනෑ වේ....
    ලෝකේ වාහන දුවන්න ඉන්ධන ඕනෑ වේ.......
    ලෝකේ ඉන්ධන හොයන්න රුපියල් ඕනෑ වේ....
    ලෝකේ ඉන්ධන රුපියල් වැඩිවී අපි නෑවේ.........

    අයියෝ.............අම්මෝ.................
    අයියෝ...............අම්මෝ................

    වසන්ත අයියා ත්‍රීවිල් හයර් ගියා...............:rofl:
    අනන්ත වාරෙට පනහේ කෑලි ගියා‍...........
    පනහෙ කෑල්ලට සීයක් දමන්නියා.......
    පෙට්‍රල් හින්දා හයරුත් නැතුව ගියා................:(

    ලෝකේ..................


    ඩීසල් වාහන හොල්මන් වෙලා ගියා............
    8.gif

    ප්‍රයිවට් බස් වල හොල්මන් ගමන් ගියා...............:dull:
    මහින්ද මාමත් මොකක්ද කරන්නියා............:nerd::nerd:
    සිංගප්පූරුවෙ පැල ඉන්දවන්නියා...............:rofl:

    ලෝකේ..................




    (ලෝකේ ජීවත් වන්නට තාලයට ගයන්න):rofl::P


    මෙන්න මේකට විශුවල් එකක් දාලා අ‍පේම යාලුවෙක්.... (costaxxx)
    ඔහුට විශේෂ ස්තූතිය..

    මම හිතන්නෙ මේක වෙන්න ඕනෙ අඩුම වෙලාවකින් ලියලා විශුවල් එකක් කරපු සින්දුව.. :rofl::rofl::rofl:


     
    Last edited: