කුමාරවරුන් අතර කුමාරයා...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ~Titi~
    user_offline.gif

    Banned
    reputation_pos.gif


    :(:( අපි වලක් හෑරුවොත් ඒකෙත් ගෙම්බකේ..
    ලව් සීන් එකට එන්ටර් වුනා විතරයි මෙයා නොමනා වැඩ කරපු හේතුවෙන් බෑන් වෙලා..
    අහෝ ඛේදයකි............!!!!!!!
    දැං වලියක් වත් දාගන්නේ කවුරු එක්කද? අපට ඥං පචං ගාල පිඑම් එකක් වත් එවන්නේ කවුද???????
    දුක් ගොඩයි.........!!!!!!!!!!!!!!!!!:(:(:(:(:(
    තොගේ ලව් සින් නිසා තමා මේක වෙලා තියෙන්නේ..........ගස් ගෙම්බා......:angry::angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහෝ ඛේදයකි............!!!!!!!
    දැං වලියක් වත් දාගන්නේ කවුරු එක්කද? අපට ඥං පචං ගාල පිඑම් එකක් වත් එවන්නේ කවුද???????
    දුක් ගොඩයි.........!!!!!!!!!!!!!!!!!:(:(:(:(:(
    තොගේ ලව් සින් නිසා තමා මේක වෙලා තියෙන්නේ..........ගස් ගෙම්බා......:angry::angry::angry::angry:

    ප්‍රේම කිරීමත් අද කාලෙ වරදක්ද අයියා??
    අපිට මේ ලෝකේ කුරිරු විදිහට ද්‍රෝහි වෙලා..
    අනේ මගේ ටිටී...:(:(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පොඩි කුමාර
    ලොකු කුමාර
    ඇස් ලොකු කුමාර
    කන් ලොකු කුමාර
    බඩ ලොකු කුමාර
    වල් කුමාර
    ප්‍රේම කුමාර
    ගල් කුමාරපුක ලොකු කුමාර
    නොන්ඩි කුමාර
    ජංගි කුමාර
    මල් කුමාර
    පුෂ්ප කුමාර
    වැලේ වැල් නැති කුමාර
    කළු කුමාර
    කෙට්ටු කුමාර
    ගෑනු කුමාර
    ජොයින්ට් කුමාර
    හඩු කුමාර
    ගැට කුමාර
    කොලු කුමාර
    පී කුමාර
    කාගෙත් කුමාර
    වැල්ලේ කුමාර
    ගංජා කුමාර
    කුඩු කුමාර
    හේන් කුමාර
    කැරපොතු කුමාර
    ලෙන් කුමාර
    හොරි කුමාර
    කබර කුමාර
    ගැරඩි කුමාර
    වලස් කුමාර
    උරුලෑ කුමාර
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩි කුමාර
    ලොකු කුමාර
    ඇස් ලොකු කුමාර
    කන් ලොකු කුමාර
    බඩ ලොකු කුමාර
    වල් කුමාර
    ප්‍රේම කුමාර
    ගල් කුමාරපුක ලොකු කුමාර
    නොන්ඩි කුමාර
    ජංගි කුමාර
    මල් කුමාර
    පුෂ්ප කුමාර
    වැලේ වැල් නැති කුමාර
    කළු කුමාර
    කෙට්ටු කුමාර
    ගෑනු කුමාර
    ජොයින්ට් කුමාර
    හඩු කුමාර
    ගැට කුමාර
    කොලු කුමාර
    පී කුමාර
    කාගෙත් කුමාර
    වැල්ලේ කුමාර
    ගංජා කුමාර
    කුඩු කුමාර
    හේන් කුමාර
    කැරපොතු කුමාර
    ලෙන් කුමාර
    හොරි කුමාර
    කබර කුමාර
    ගැරඩි කුමාර
    වලස් කුමාර
    උරුලෑ කුමාර
    ඔය හැම එකා අතරින්ම ඉදිරියෙන් ඔය හැම එකාම අභිබවා මම ඉන්නවා..කුමාර456 එක