MOBILE CEYLON CALENDAR 2012 - ශ්රී_ලාංකිකයන්ගේම දින දර්ශනය
MOBILE CEYLON CALENDAR 2012 - ශ්රී ලාංකිකයන්ගේම දින දර්ශනය
2011 වර්ෂයට අදාල කැලැන්ඩරයට එළකිරියෙන් ලද සහයෝගයට එළකිරියේ සෑම සියලුම දෙනාටම විශේෂ ස්තුතිය පලකරමි..
2011 ලද යහපත් ප්රතිචාරය නිසා, 2012 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න පුළුවන්.
ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක. තවද Version 3හි APPOINTMENTS REMINDER, SMS SEND REMINDER & CALL REMINDER වැනි පහසුකම් වලින්ද සමන්විත වු හා ප්රයෝජනවත් මෘදුකාංගයක් වේ.ශ්රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්, ජංගම දුරකතන මෘදුකාංගයක් ලෙස දැන් ලබා ගන්න පුළුවන්. ශ්රී ලංකාවේ ප්රථම හා එකම ජංගම දුරකථන සඳහා වු කැලැන්ඩරයකි.









2012 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න. Download Now.
(VERSION 1 Only)
MOBILE CEYLON CALENDAR 2012 - ශ්රී ලාංකිකයන්ගේම දින දර්ශනය
2011 වර්ෂයට අදාල කැලැන්ඩරයට එළකිරියෙන් ලද සහයෝගයට එළකිරියේ සෑම සියලුම දෙනාටම විශේෂ ස්තුතිය පලකරමි..

2011 ලද යහපත් ප්රතිචාරය නිසා, 2012 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න පුළුවන්.ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක. තවද Version 3හි APPOINTMENTS REMINDER, SMS SEND REMINDER & CALL REMINDER වැනි පහසුකම් වලින්ද සමන්විත වු හා ප්රයෝජනවත් මෘදුකාංගයක් වේ.ශ්රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්, ජංගම දුරකතන මෘදුකාංගයක් ලෙස දැන් ලබා ගන්න පුළුවන්. ශ්රී ලංකාවේ ප්රථම හා එකම ජංගම දුරකථන සඳහා වු කැලැන්ඩරයකි.









2012 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න. Download Now.
(VERSION 1 Only)
