පින්තූර ටිකක්..........
මේ සිතුවම් ඇඳි චිත්ර ශිල්පියා වැනීසියේ කලා ඇකඩමියට ඇතුලත්ව ජනප්රිය චිත්ර ශිල්පියකු වීමට සිහින දැක්කේ ය. නමුත් ඇකඩමිය ඔහුව භාර නොගත්තේ ය. එසේ භාර ගත්තේ නම් ලෝක ඉතිහාසයේ කොපමණ වෙනසක් සිදු විය හැකිව තිබුණේ දැයි සිතුවම් නරඹා තීරණය කරන්න... හාදය කවුද කියල අන්තිමට දාල තියෙනව.....
මේව ඇන්දෙ කවුද දන්නවද...... මේ ඉන්නෙ මෑන්...
ඇඩොල්ෆ් හිට්ලර්
රීපෝස්ට් නම් සොරි වේවා....
මේව ඇන්දෙ කවුද දන්නවද...... මේ ඉන්නෙ මෑන්...
ඇඩොල්ෆ් හිට්ලර්
රීපෝස්ට් නම් සොරි වේවා....







