පින්තූර ටිකක්..........

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
පින්තූර ටිකක්..........

මේ සිතුවම් ඇඳි චිත්‍ර ශිල්පියා වැනීසියේ කලා ඇකඩමියට ඇතුලත්ව ජනප්‍රිය චිත්‍ර ශිල්පියකු වීමට සිහින දැක්කේ ය. නමුත් ඇකඩමිය ඔහුව භාර නොගත්තේ ය. එසේ භාර ගත්තේ නම් ලෝක ඉතිහාසයේ කොපමණ වෙනසක් සිදු විය හැකිව තිබුණේ දැයි සිතුවම් නරඹා තීරණය කරන්න... හාදය කවුද කියල අන්තිමට දාල තියෙනව.....

14aaa73.jpg


14aaa54.jpg


14aaa44.jpg


14aaa15.jpg


14aaa35.jpg


14aaa06.jpg


14aa9f6.jpg


14aa9e7.jpg


මේව ඇන්දෙ කවුද දන්නවද...... මේ ඉන්නෙ මෑන්...
AdolfHitlerPortrait.jpg

ඇඩොල්ෆ් හිට්ලර්
රීපෝස්ට් නම් සොරි වේවා....
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අයියෝ සල්ලි... පට්ටයි...
හිට්ලර් අයියත් සෙල්ලම් නෑනේ...
රේප් 3ක්
if those pics werent rejected by the academy, millions of people wouldnt have suffered :dull:

ඒක නේන්නම් ලෝක අපරාදයක් ඒ ඇකඩමිය කරල තියෙන්නෙ..... වක්‍රාකාරව ඒ මහා ව්‍යයසනයට ඇකඩමියත් සම්බන්ධයි වගේ.... :P:P:P
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි හිට්ලර් කාරයා චිත්‍රත් ඇදලද.. අඩෝ කොහොම උනත් පට්ටයි හොදේ...:yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක