The ඉන්ධන Song....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    maxxa bun:rofl::rofl::rofl::rofl::P

    patta neh ban.. :)
    4.gif
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    හව් අබව්ට් දිස් මචං.. :rofl:

    Why this diesel petrol මිල වැඩි වී...
    My car always parking ගෙදරට වී....

    පාරෙ යන්නට බෑ බස් එකකින්....
    කොන්දා මාමා ශව්ටිං.......
    ටිකට් මිල වෙරි හයි ඉස්ටියරින්....
    අපේ රුපියල් ෆයරිං......

    ඕ.... Why this diesel petrol මිල වැඩි වී...


    ඕ දිස් ලයිෆර්.... නෝමො පෙට්‍රල්....
    අයියො බයිකිං ඉවරෝ...............
    පෙට්‍රල් හින්දා කෙල්ල මාගේ....
    රොම්බ කොල්ලෙක් මැරියෝ...
    ඕ... ලව්ව ලව්ව.... මල ඉලව්ව....
    ආන්ඩුවේ පව්ව.......
    කැව්ව කැව්ව... අපිට කැව්ව....
    පුන්නක්කු මයි කැව්ව.....
    ඕ.... Why this diesel petrol මිල වැඩි වී...

    පට්ටයි යකෝ...:D:D:cool::cool: උබ මෙතන නෙමෙයි ඒ.ආර් රහමන් එක්ක ඉන්න ඕන පොරක්නේ බන්..:yes::yes::D:D
    rep+++