කුමාරවරුන් අතර කුමාරයා...

Sep 12, 2011
884
120
0
~Titi~
user_offline.gif

Banned
reputation_pos.gif

අහෝ ඛේදයකි............!!!!!!!
දැං වලියක් වත් දාගන්නේ කවුරු එක්කද? අපට ඥං පචං ගාල පිඑම් එකක් වත් එවන්නේ කවුද???????
දුක් ගොඩයි.........!!!!!!!!!!!!!!!!!:(:(:(:(:(

හෙහ් හෙහ් හෙහ් . කක්කි ටිටි බෑන් වෙලාද? අපරාදේ:(:(:(:( දැන් අපි කක්කා වලින් නාවන්නේ කවුද?:angry::angry: ඒකට ඒ ගෑනි විතරයි සුදුසු කමකට හිටියේ මේ එළකිරි එකේ.:dull::dull: ශික්. ජිටී හරි නරක මිනිහා.:growl::growl::growl:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහ නිළමේ;12121168 said:
    හෙහ් හෙහ් හෙහ් . කක්කි ටිටි බෑන් වෙලාද? අපරාදේ:(:(:(:( දැන් අපි කක්කා වලින් නාවන්නේ කවුද?:angry::angry: ඒකට ඒ ගෑනි විතරයි සුදුසු කමකට හිටියේ මේ එළකිරි එකේ.:dull::dull: ශික්. ජිටී හරි නරක මිනිහා.:growl::growl::growl:

    :yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    King of the kings is orionthuma.පෘථිවියේ අනාගත සක්විති රජතුමන් ඔරියන්තුමාවේ. මෙහේ ඉන්න සියලූම රජවරුන්ගේ මහරජ ඔරියන්තුමා බව පිටසක්වල ජීවින් මට ප්‍රකාශ කර ඇත.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    King of the kings is orionthuma.පෘථිවියේ අනාගත සක්විති රජතුමන් ඔරියන්තුමාවේ. මෙහේ ඉන්න සියලූම රජවරුන්ගේ මහරජ ඔරියන්තුමා බව පිටසක්වල ජීවින් මට ප්‍රකාශ කර ඇත.

    අඩෝ උබ රජ වරුන්ගේ රජා වෙලා හිටියත් වැඩක නැහැනේ බන් පිට සක්වලයෝ උබට ඉහළින නම් ඉන්නේ.. උන් නම් උබට අන දෙන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    [QUOTE=OrionThuma;12124528]King of the kings is orionthuma.පෘථිවියේ අනාගත සක්විති රජතුමන් ඔරියන්තුමාවේ. මෙහේ ඉන්න සියලූම රජවරුන්ගේ මහරජ ඔරියන්තුමා බව පිටසක්වල ජීවින් මට ප්‍රකාශ කර ඇත.[/QUOTE]

    අනුන්ගේ ඒරියා වලට ඇවිත් රන් කරන්න කලින් තමන්ගේ ඒරියා එක පරිස්සම් කරගනින් ඔරියො..
    මේ රාජ්‍ය රජකම් කරන්නෙ මේ කුමාරය..
    උඹ රජකම් කරපන් පිටසක්වලේ...:baffled::baffled:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනුන්ගේ ඒරියා වලට ඇවිත් රන් කරන්න කලින් තමන්ගේ ඒරියා එක පරිස්සම් කරගනින් ඔරියො..
    මේ රාජ්‍ය රජකම් කරන්නෙ මේ කුමාරය..
    උඹ රජකම් කරපන් පිටසක්වලේ...:baffled::baffled:
    [/SIZE][/QUOTE]
    :lol::lol::lol:
    පට්ටයි ඕයි
    -----------------
    කුමාරෝ උඹේ ඒරියා එකේ කස්ටිය බුදිලු උඹ දැන් නින්දෙනුත් රජ කරනවද ??:oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනුන්ගේ ඒරියා වලට ඇවිත් රන් කරන්න කලින් තමන්ගේ ඒරියා එක පරිස්සම් කරගනින් ඔරියො..
    මේ රාජ්‍ය රජකම් කරන්නෙ මේ කුමාරය..
    උඹ රජකම් කරපන් පිටසක්වලේ...:baffled::baffled:
    [/SIZE]
    :lol::lol::lol:
    පට්ටයි ඕයි
    -----------------
    කුමාරෝ උඹේ ඒරියා එකේ කස්ටිය බුදිලු උඹ දැන් නින්දෙනුත් රජ කරනවද ??:oo:[/QUOTE]

    තුන්තිස් පැයේ අවදියෙන් තමයි රජවරු ඉන්නෙ....:):)
    සතුරො කොයි වෙලේ පහරදෙයිද දන්නෙ නැහැනෙ
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තුන්තිස් පැයේ අවදියෙන් තමයි රජවරු ඉන්නෙ....:):)
    සතුරො කොයි වෙලේ පහරදෙයිද දන්නෙ නැහැනෙ
    --------------------------------------------------
    ඔව් අවදියෙන්ම හිටහන් මොකද ඔරියා කැරකි කැරකි ඉන්නේ උඹේ ඒරියා එකට ගේම දෙන්න :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    --------------------------------------------------
    ඔව් අවදියෙන්ම හිටහන් මොකද ඔරියා කැරකි කැරකි ඉන්නේ උඹේ ඒරියා එකට ගේම දෙන්න :P

    හ්ම්ම්..ඔරියා *රියා:baffled::baffled: