Hero Honda Karizma ZMR 220CC - 2011

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;12124106 said:
    බෑන්ඩිට් එක කියන්නේ මරනයක් නෙමේ මල ගෙයක්.. ලෙඩක් නෙමේ වාට්ටුවක්... අම්මෝ තරහ කාරයෙක්ටවත් අරන් දෙන්න එපා.ඒ සල්ලි වලින් හොද ඉඩම් නඩුවක් තියෙන තෑනකින් බලලා පර්චස් 10ක් අරන් දාපන්, ඊට වඩා හොදයි ඒක

    umbe thred eke umba dapu poste ekakata wirudda wena eka gana amanapa wenna epa machan. mama me adahasata wiruddai.

    umba hariyatama dannawada ai bendit eka oya taram chater wenna hetuwa. petrol atin nam bendit parana modal eka, e kiyanne 1989-1992/3 apu bendit slinghshot eka chater tamai petrol bonava. 14-18 karai wadima.

    bt eka start wenna horailu, plug ikmanata pichchenawalu, valve case wenawalu, CDI yanawalu, battry bahinawalu.......... case godai eth attatama e hetu hama dema wenne eka deyak hinda kiyala umba atulu ape kollo dannawada....?? mama hitanava godak aya e de danne naha.

    ketiyen kivvot
    Slinghshot eke carburator tibbata oke injector seen ekakut tiyanava. tikak parana weddi (mehe tienne godak parana evvane) oya ekalasa galavala sudda karal or replace karanna ona. mokada nattan petrol adala ganna engine ekata hakiyawak enne naha oya injector seen eke pressure eka haraha. (oke ptrol pump ekak naha.) oke petrol walata podi hari pressure ekak denne petrol tank eke tiyana petrol gas eken. ekata aduma tanki bagayak vat petrol ona cold start ekata. (tikak parana wela fuel system eke nadattuwa aul nam vitarai.)

    itin ape kollo full tank gahanava ai... salli kohenda.. api gahana petrol pramane oya rajakariyata madi. (nadattu nati parana bike ekak nam)

    onna oya hinda... gahanna gahanna starter moter eka, CDI, battry eka,plug oya hama ehekatama balapanava.

    e arenna bandit slinghshot eka bohoma honda bike ekak. bt dan ape rate wadipurama tiyenne oya case eken aul wechcha bandit tamai.

    bandit V modal eke oya gataluwa naha. V badje modal eka supiri. petrol 18-22 karanava. habai original manufacture years 1994-1996 wage. mehe tiyenne wadipura 1994 V badje eka.

    mokak gattat hondata hoyala balala ganna ona.

    Me adahasa oba samagema dana ganima pinisa pamanaki. ma visin mema thred eke mul puruka wuu rattaran tavat wena kahatavat karana lada kapillak, nigaruwak nowei......:):)

    Jaya wevaaaaaaaaa................!!!!!!!!!:):)
     
    • Like
    Reactions: p990i

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    thank you very much for shearing information machan
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    අනේ රත්තරං පුලුවන්නම් Suzuki Bandit V Batch එකේ හොද නරක ටිකාක් කියපන්. මට Bandit පිස්සුව බං තියෙන්නේ. කලින් Bandit එකක් තිබ්බා. එළටම පැද්දා, දැන් v batch එකක් ගන්නයි හිත :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :lol::lol:
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මේකටනම් යකඩ ගොඩක් කියන්න බෑ. මේක ප්ලාස්ටික් ගොඩක්. ඔය මුලු බොඩිකිට් එකම ප්ලාස්ටික්. ඇක්සිඩනට් එකක් ඕන නෑ. නිකන් bike එක ඇල වුනත් රු.15000 - 20000ක විතර ප්ලාස්ටික් කෑ‍ලි replace කරන්න වෙයි.

    220cc bike එකේ රෝද? hi-speed ගිහින් ඩිස්ක් නෙවෙයි පැරෂුට් දාලවත් ඔය ටයර් සයිස් එකෙන් bike එක නවත්වනව බොරු. 120Kmph ගානට speed කරන්න engine එකක් හයි කරද්දි හදිසි වෙලාවක බයික් එක safely නවත්තගන්න ටිකක් මහත ටයර් එකක් දාන්නවත් මේව design කරන අයට තේරෙන්නෙ නෑ. මේව නිකන් ෂෝ එකට හදන සරුංගල්.

    මේ ප්ලාස්ටික් ගොඩවල් දාන්න මහන්සිවෙන වෙලාවෙ 50cc හරි කමක් නෑ ජපන් බයික් එකක් ගැන thread එකක් දාපන්කො.

    rep+ for the effort
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    රත්තරං;12124106 said:
    බෑන්ඩිට් එක කියන්නේ මරනයක් නෙමේ මල ගෙයක්.. ලෙඩක් නෙමේ වාට්ටුවක්... අම්මෝ තරහ කාරයෙක්ටවත් අරන් දෙන්න එපා.ඒ සල්ලි වලින් හොද ඉඩම් නඩුවක් තියෙන තෑනකින් බලලා පර්චස් 10ක් අරන් දාපන්, ඊට වඩා හොදයි ඒක

    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකටනම් යකඩ ගොඩක් කියන්න බෑ. මේක ප්ලාස්ටික් ගොඩක්. ඔය මුලු බොඩිකිට් එකම ප්ලාස්ටික්. ඇක්සිඩනට් එකක් ඕන නෑ. නිකන් bike එක ඇල වුනත් රු.15000 - 20000ක විතර ප්ලාස්ටික් කෑ‍ලි replace කරන්න වෙයි.

    220cc bike එකේ රෝද? hi-speed ගිහින් ඩිස්ක් නෙවෙයි පැරෂුට් දාලවත් ඔය ටයර් සයිස් එකෙන් bike එක නවත්වනව බොරු. 120Kmph ගානට speed කරන්න engine එකක් හයි කරද්දි හදිසි වෙලාවක බයික් එක safely නවත්තගන්න ටිකක් මහත ටයර් එකක් දාන්නවත් මේව design කරන අයට තේරෙන්නෙ නෑ. මේව නිකන් ෂෝ එකට හදන සරුංගල්.

    මේ ප්ලාස්ටික් ගොඩවල් දාන්න මහන්සිවෙන වෙලාවෙ 50cc හරි කමක් නෑ ජපන් බයික් එකක් ගැන thread එකක් දාපන්කො.

    rep+ for the effort

    ow machan lagadima japan ewa gana danawa,,, ela ela
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;12123770 said:
    මචන්ලා මම ඉතින් ලෝකේ තියෙන සේරම බයික් දවස ගානේ උස්සන් එන එකානේ. කියවල බලලා බයික් එක ගෑන උබලම තීරනේ කරපල්ලා. උබලගේ අදහස් අගය කරනවා. මමත් ඉතින් ඉන්දියන් බයික් වලින් 1ටම කෑමති පල්සරේට. ABS අපාචිය ගෑනත් මම ත්‍රෙඩ් එකක් දෑම්මනේ ඒත් අපාචියත් ඈන්ජින් කේස් ලෝකයක්..මත් ඉතින් මොනවා හරි දාන්න එපායෑ..මම හොද නරක කියනවා උබලම හිතල බලපල්ලා... මතක ඈතිනේ අපේ උන් පෙට්‍රල් ටෑන්කියට 2T දෑම්ම හෑටි... හික් හික්:lol::lol::lol::lol::lol:.

    මෙ මචන් උබ හැම යතුරු පැදියක් ගැනම මෙතන දාන්න දෙවල් දාන්න.......එ එ යතුරු පැදියට අස කෙනාට එක වටිනව .....එක නිස දාන්න පුලුවන්තරම්
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    රත්තරං;12132412 said:
    unicorn eka pawichchiyata hodai. eth lankawe kalith na. second hand marketuth na. eth indiyawe unicorn eka ganna salli gewala inna one.
    ehema baluwahama me 3n CBZ eka hodai. CBZ ekak ganin

    මචං unicorn එකේ parts නැති case එකක් නම් නෑ. මම 2009 ඉඳං unicorn එකක් පදින්නෙ. 45000KM දුවල තියනව. Bajaj වගේ හැමතැනම නැතත් රට පුරා hero-honda dealers ල ලඟ බඩු තියනව. Hunk, CBZ එකේ ගොඩක් parts unicorn එකට හරි යනව.

    ගොඩක් plastic styling බලන්නෙ නැත්නම් මමනම් කියන්නෙ unicorn එකට යන්න කියල‍. 150cc segment එකේ වැඩියෙන්ම තෙල් කරන්නෙ ඕකෙ. මගෙ තාමත් 53Kmpl වගේ කරනව traffic එකේ. අනික මාර reliable. ලෙඩ දෙන්නෙම නැති තරම්.

    Note for Unicorn riders: Do not replace unicorn's spocket wheel with CBZ or Hunk spocket wheels. The front spocket wheel does not match. It got a different number of teeth.
     
    thank for share
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;12132412 said:
    unicorn eka pawichchiyata hodai. eth lankawe kalith na. second hand marketuth na. eth indiyawe unicorn eka ganna salli gewala inna one.
    ehema baluwahama me 3n CBZ eka hodai. CBZ ekak ganin
    CBZ eke engine awl mokuth tiyenawada ? ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;12153481 said:
    cbz eke awul nam na. machan mama unicon ekak padala na, eth dan dan kollo kiyanawa unicon eke parts thiyenawalu, poddak hoyala balala thirane karapan ganna eka, technically & engine vise dekama hodai

    මචං මම අද යුනිකෝන් එකක් පැද්දා... ඒක පැදපු ගමන්ම වගේ CBZ එකකුත් පැද්දා... ( ඔෆිස් එකේ යාලුවන්ගේ ) යුනිකෝන් එක අරක තරම් පිකප් නෑ වගේ... හැබැයි වන්ගු ගන්නකොටයි... පාරෙ රැලි වලදියි යුනිකෝන් එක පදින්න පහසුයි අරකට වඩා.... හැබැයි පිකප් එක අතින් +ලුක් එක අතින් CBZ එක හොදයි වගේ... මොකක් ගන්නද කියලා කලිපනා කලේ.. :sorry::sorry: