2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    චාලි චැප්ලින් ගැන යම් පුවත්වගයක් යනවා. ඔහුගේ ජාතියක් ජන්මයක් හොයාගන්න බැරිලු. ජාතියක් ජන්මයක් හොයාගන්න බැරිනම්,අසාමාන්‍ය දක්ෂතා පෙන්වනවානම්, ධනවාදයට විරුද්ධනම් ඔහු බොහෝ වෙලාවට රතු ග්‍රහයා මත නිර්මාණය කරන ලද සුවිෂේශි මානවයන්ම තමයි.පිටසක්වල ජීවින් විවිධාකාර දක්ෂ මානවයන් ජානමය වශයෙන් උසස්කරලා පෘථිවියට එවලා තියෙනව
     
    33000W

    Member
    පිටසක්වල ජීවින් මට උපදෙස්දීලා තියෙන්නේ මේ දවස්වල වැඩිය පෘථිවියට පණිවුඩ දෙන එක අනවශ්‍යයයි.ඒ අය අහසේ ඉඳන් ඕන දේවල් කරමින් සිටිනවා.ඒක නිසා මට කරන්න දෙයක් එච්චරම නෑ.මේ වසරතුල පිටසක්වල ජීවින් යලිත් පෘථිවියේ පාලනය ගන්න එක ස්ථිරයි.එයාල මට යමක් කරන්න ඉල්ලුවොත් මම ඒක අනිවාර්යෙන්ම කරනවා. මේ වසර තමයි ඔයාලා දුක් විඳින අවසාන වසර.පෘතිවියේ ඉන්න විනාශකාරි,අපචාරි නායකයන්ගෙන් අපි ඔයාල මුදවගෙන ඔයාලට නියම නායකත්වයක් ලබාදෙනවා.
    ඔරිය මේ මම සිරවටමයි කියන්නෙ.:oo::oo: උබ කියන ඒව ඇත්ත උනොත් නම් සිරාවටම හොදයි. අපිට පොඩි ශක්ෂියක් දියන්කො ඕව ඇත්ත කියල ඔප්පු කරන්න. නැතුව කොහොමද බන් අපි පිළිගන්නෙ. උබ කවුද කියල අපි හරියට දන්නෙත් නැහැ. ඉතින් කොහොමද උබ කියන ඒව පිළිගන්නෙ?:oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම කීවනේ මේ විශ්වයේ මානවයන් වර්ග ලක්ෂ ගානක් ඉන්නවා කියලා.ඒ අයගේ අස්ථි කැල්සියම් වලින් විතරක් නෙවෙයි, ක්‍රිස්ටලින් වලිනුත් හැදෙන්න පුලුවන්.නමුත් මේ හිස්කබල් පෘථිවියේ හදපු ඒවා වෙන්න ඇති.මේක ගැන මම තොරතුරු දන්නේ නෑ.

    ai ban umba ehenan hena lokka wage.. crystal skull post ekak damme... umbalage nayaka thuma mee gana kiwwe nadda? umbalata net serach karanna danne nadda? :lol::lol::lol::lol::lol::lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔරිය මේ මම සිරවටමයි කියන්නෙ.:oo::oo: උබ කියන ඒව ඇත්ත උනොත් නම් සිරාවටම හොදයි. අපිට පොඩි ශක්ෂියක් දියන්කො ඕව ඇත්ත කියල ඔප්පු කරන්න. නැතුව කොහොමද බන් අපි පිළිගන්නෙ. උබ කවුද කියල අපි හරියට දන්නෙත් නැහැ. ඉතින් කොහොමද උබ කියන ඒව පිළිගන්නෙ?:oo:

    උඹ හරි බන් මුගේ අදහස් නම් හොදයි ..එලියන් කතා ඇර ...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම හැම දෙයක්ම දන්නේ නෑ.ඒකට හේතුව මම මානවයෙක් ලෙස ඉන්න නිසා.නමුත් මම 2012 වසර ගැන යම් වැදගත් දෙයක් දන්නවා.ඒක පෘථිවිවාසින්ට ඉතාම වැදගත් විප්ලවයක්.
    මානවයන් වර්ග විශාල ප්‍රමාණයක් මේ විශ්වයේ අපි ජනිත කර තිබෙනවා.මේ විවිධාකාර මානවයන් ඉතිහාසය තුල අපි පෘථිවියට බස්සලා විවිධ පර්යේෂන කර තිබෙන නිසා තමයි ඔයාල ඔය අද්භූත හිස්කබල්, ඇටක‍ටු හමු වෙන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම හැම දෙයක්ම දන්නේ නෑ.ඒකට හේතුව මම මානවයෙක් ලෙස ඉන්න නිසා.නමුත් මම 2012 වසර ගැන යම් වැදගත් දෙයක් දන්නවා.ඒක පෘථිවිවාසින්ට ඉතාම වැදගත් විප්ලවයක්.
    මානවයන් වර්ග විශාල ප්‍රමාණයක් මේ විශ්වයේ අපි ජනිත කර තිබෙනවා.මේ විවිධාකාර මානවයන් ඉතිහාසය තුල අපි පෘථිවියට බස්සලා විවිධ පර්යේෂන කර තිබෙන නිසා තමයි ඔයාල ඔය අද්භූත හිස්කබල්, ඇටක‍ටු හමු වෙන්නේ.

    umba ehenan kiyanne umba me loke political leader kiyala.... ethalota bola umbata pitasakwalayo me loke monada kale kiyalawath danumak naane.....!

    eth umbalage nayaka thuma umbata mee loke leader kama dunna..... umba uuuta puka hema dunnada? :oo:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල ඇරඹෙන නව යුගය යනු ඔබලාට ආවේණික නොවන අලුත් තාක්ෂනයක් තුලින් යන ඉදිරි පරිණාමයකි.පෘථිවියේ අතීතය එයට වැදගත් නොවේ.මිනිසාගේ විනාශකාරි නායකයන් විසින් ඔබව දක්වාගෙන ආපු අතීතය එයට වැදගත් නොවේ.ඔබලාගේ ආර්ථික දැක්ම, නායකත්වයන්, පාලන තන්ත්‍ර කෙටි කාලීනව යම් සීමිත පිරිසකට සෞභාග්‍යයක් දුන්නත්, එය දීර්ඝ කාලිනව මිනිසාගේ පැවත්මට හානි කර සහ විනාශකාරි බව ඔබට මේ වෙනවිට දැනෙමින් පවතිනු ඇත.එය මේ වෙනවිටත් යලිත් මිනිස් තාක්ෂනයෙන් ආපසු හැරවිය නොහැකි විශාල විනාශයක් පෘථිවි ජෛව ගෝලය වෙත කර ඇති බව පිටසක්වල ජීවින් නිසැකවම දනියි.පෘථිවි පාලනයට අවශ්‍යය ඥාණය සහ උපදෙස අවශ්‍ය අවස්තාවේදි අන්තර්සක්වල ඔරියන්තුමාට ලබාදෙනු ඇත.මේ අවස්ථාවේ මම දත යුතු දෙය පමණක් ඔවුන් මට ලබාදෙන්නේ මිනිස් වෙසින් ඉන්න මාව අවුල් සහගත තත්වයකට සහ ප්‍රශ්නකාරි තත්වයකට ,ආන්දෝලනයකට පත් නොකර සිටීමටය.මේ වෙනවිටත් අවශ්‍ය දේවල් ඔවුන් අහසේ සිට ඉෂ්ඨ් කරමින් සිටී.
    විශේෂයෙන්ම ක්‍රිස්ටල් හිස්කබල් වැනි දේවල් පිලිබඳ දැනුමක් නව යුගයට අවශ්‍යය නැත.නාසා, සී අයි ඒ, මෙන් ඉන් බ්ලැක් ආයතන තියෙන්නේ පිටසක්වල දේවල් අධ්‍යයනයට වඩා පිටසක්වල සාක්ෂි, තොරතුරු ,දත්ත වසන් කිරීම පිනිසය. පිටසක්වල න්‍යායයන්, ආර්ථික ක්‍රම සහ මතවාද අද ලෝකය වනසන නායකයන්ට සහ බලවතුන්ට ඉතාම අහිතකර නව විප්ලවයකට මං මාවත් යොමු කරන දෑය.මේ නිසා බලය අනිසි ලෙස පාවිච්චි කරන නායකයන් සහ සමාගම් කරුවන් බංකොලොත් කරන පිටසක්වල සාධක වසන් කිරීම මිසක් ඒව ජනතාව වෙත ගලායාමක් සිදු වී නැත.නමුත් මේ සියලු සෙල්ලම් 2012 වසර තුල පිටසක්වල ජීවින් විසින්ම නිම කරනු ඇත.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    :cool:Elazz!:cool:
    break-dancer-t3.jpg
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඇත්ත කියපන්. උබට ඔරිය 200% sure නේද?:eek::eek::eek: මට නම් 49%යි :rofl::rofl:

    aniwa aniwa..:yes::D oriya sure nokara wena kawa sure karannada?:baffled:

    mamanam ikmantama ehe yanna inne:baffled::D:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2012 වසර තුල ඇරඹෙන නව යුගය යනු ඔබලාට ආවේණික නොවන අලුත් තාක්ෂනයක් තුලින් යන ඉදිරි පරිණාමයකි.පෘථිවියේ අතීතය එයට වැදගත් නොවේ.මිනිසාගේ විනාශකාරි නායකයන් විසින් ඔබව දක්වාගෙන ආපු අතීතය එයට වැදගත් නොවේ.ඔබලාගේ ආර්ථික දැක්ම, නායකත්වයන්, පාලන තන්ත්‍ර කෙටි කාලීනව යම් සීමිත පිරිසකට සෞභාග්‍යයක් දුන්නත්, එය දීර්ඝ කාලිනව මිනිසාගේ පැවත්මට හානි කර සහ විනාශකාරි බව ඔබට මේ වෙනවිට දැනෙමින් පවතිනු ඇත.එය මේ වෙනවිටත් යලිත් මිනිස් තාක්ෂනයෙන් ආපසු හැරවිය නොහැකි විශාල විනාශයක් පෘථිවි ජෛව ගෝලය වෙත කර ඇති බව පිටසක්වල ජීවින් නිසැකවම දනියි.පෘථිවි පාලනයට අවශ්‍යය ඥාණය සහ උපදෙස අවශ්‍ය අවස්තාවේදි අන්තර්සක්වල ඔරියන්තුමාට ලබාදෙනු ඇත.මේ අවස්ථාවේ මම දත යුතු දෙය පමණක් ඔවුන් මට ලබාදෙන්නේ මිනිස් වෙසින් ඉන්න මාව අවුල් සහගත තත්වයකට සහ ප්‍රශ්නකාරි තත්වයකට ,ආන්දෝලනයකට පත් නොකර සිටීමටය.මේ වෙනවිටත් අවශ්‍ය දේවල් ඔවුන් අහසේ සිට ඉෂ්ඨ් කරමින් සිටී.
    විශේෂයෙන්ම ක්‍රිස්ටල් හිස්කබල් වැනි දේවල් පිලිබඳ දැනුමක් නව යුගයට අවශ්‍යය නැත.නාසා, සී අයි ඒ, මෙන් ඉන් බ්ලැක් ආයතන තියෙන්නේ පිටසක්වල දේවල් අධ්‍යයනයට වඩා පිටසක්වල සාක්ෂි, තොරතුරු ,දත්ත වසන් කිරීම පිනිසය. පිටසක්වල න්‍යායයන්, ආර්ථික ක්‍රම සහ මතවාද අද ලෝකය වනසන නායකයන්ට සහ බලවතුන්ට ඉතාම අහිතකර නව විප්ලවයකට මං මාවත් යොමු කරන දෑය.මේ නිසා බලය අනිසි ලෙස පාවිච්චි කරන නායකයන් සහ සමාගම් කරුවන් බංකොලොත් කරන පිටසක්වල සාධක වසන් කිරීම මිසක් ඒව ජනතාව වෙත ගලායාමක් සිදු වී නැත.නමුත් මේ සියලු සෙල්ලම් 2012 වසර තුල පිටසක්වල ජීවින් විසින්ම නිම කරනු ඇත.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    :lol::lol::lol::lol::eek::eek::eek: උබ පලයන් හදේ.

    මම පෘතුවියට වෙලා කුකුලෙක් රෝස් කරන් කාල පොල්කට්ටක් පිරෙන්න * කරල ආතල් එකේ ඉන්නව.:baffled::baffled:

    :baffled::baffled:

    umbata mehe indala, pu** eraganna thama wenne thawa tika dawasakin..:eek:
    mamanam ehe gihin full athal eke innawa:D:D:yes:

    Onna passe "ane mawath ganin" kiyanna enna epaa:eek::eek::growl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල යානාවන් පෘථිවිය අහසේ නිරතුරුවම ගැවසෙනවා.බොහෝ ඒවා වලාකුලු සේ කැමුප්ෆ්ලාජ් වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ඔබ දකින වලාකුලු තුල එය සැඟවිලා.
    අස්ථා තුමා මේ දිනවල පෘථිවියේ භූ ගත පිටසක්වල මධ්‍යසථානයක සිටින බව මට දන්වා තියෙනවා.
     
    Status
    Not open for further replies.