Elakiri memeber "Sefirosu"

[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy
machan if you joined EK on feb 2012 how can you to the transaction on the on 2011.10.11? thats a little fishy.
මම කිව්වෙ නැහැ නෙ සල්ලි දුන්නෙ එළකිරි එකේදි කියලා? පොඩ්ඩක් බලපන් මම මුලින්ම කියපු එක! මට ඌව සෙට් උනේ යාහූ චැට් එකේදි
 
[M]Boost

Member
Feb 14, 2012
94
4
0
Kandy
Yes machan I report Sefirosu, අකීම්, dfdfdfdfdfdfdfdfdf before also. It tis the same person. Now also i sent a another msg reporting about [M]Boost . We'll see what happens.
මම ඌ උනා නම් මම ඇවිත් මේකෙම කොමෙන්ට් දානවාද බන්? අනික පොඩ්ඩක් බලපන් krizta ගොඩක් වෙලාවක් ඉඳන් වෙන උන්ව මාට්ටු කරනවා! හොරෙක් කොහොමත් කරන්නෙ වෙන උන්ව මාට්ටු කරන්න ට්‍රයි කරන එක නෙ? මම නම් කියන්නෙ krizta තමා හොරා! මම මෙතන ඉන්නෙ මගෙ සල්ලි නැති උන නිසා/ උඹ ඉන්නෙ 7000ක් නිසා krizta කියන එකා ඉන්නෙ ඌ Sefirosu නිසා.
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මම ඌ උනා නම් මම ඇවිත් මේකෙම කොමෙන්ට් දානවාද බන්? අනික පොඩ්ඩක් බලපන් krizta ගොඩක් වෙලාවක් ඉඳන් වෙන උන්ව මාට්ටු කරනවා! හොරෙක් කොහොමත් කරන්නෙ වෙන උන්ව මාට්ටු කරන්න ට්‍රයි කරන එක නෙ? මම නම් කියන්නෙ krizta තමා හොරා! මම මෙතන ඉන්නෙ මගෙ සල්ලි නැති උන නිසා/ උඹ ඉන්නෙ 7000ක් නිසා krizta කියන එකා ඉන්නෙ ඌ Sefirosu නිසා.

    umbe acc aka langadi hadapu akak ne ban....umba kohomada aka paaratama meka methana me thred aka hoya gathe....

    nayata kahinawa namai.... minehekuta udauwak karanna puluwanda kiala balanne.....:(
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    umbe acc aka langadi hadapu akak ne ban....umba kohomada aka paaratama meka methana me thred aka hoya gathe....

    nayata kahinawa namai.... minehekuta udauwak karanna puluwanda kiala balanne.....:(

    මගෙත් සල්ලි ප්‍රශ්නයක් මචන්! ෆෝන් එකක් ගන්න කියලා කෙනෙක්ට සල්ලි දුන්නා. දැන් ඌ නැහැ.. මම බලද්දි මේක තමා උඩම තිබ්බේ. ඉතින් මමත් මගේ ප්‍රශ්නේ මෙතනම කිව්වා.. දැන් මුන් කියනවා මම ඌ ලු.. අනේ මම ඌ දන්නෙත් නැහැ බන්. අනික ඉතින් ඌට පරණ එකවුන්ට් එකක් තියෙනවා වෙන්නත් පුළුවන් නෙ? අළුතෙන් එන හැමෝටම බනින එක හොඳ මදි නෙ බන්?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Miniha magen Moneybookers 50$ aragena mata paypal 50$ dunna , welawata matanam mokouth horayak kale na :oo:
    uge real name eka mokadda kalinduvo??:D u horek thami uge talks baluvama ona ekekta therenava eka :yes::rolleyes:

    :yes::yes:

    මම කිව්වෙ නැහැ නෙ සල්ලි දුන්නෙ එළකිරි එකේදි කියලා? පොඩ්ඩක් බලපන් මම මුලින්ම කියපු එක! මට ඌව සෙට් උනේ යාහූ චැට් එකේදි
    :rofl::rofl::rofl::rofl:
    මම ඌ උනා නම් මම ඇවිත් මේකෙම කොමෙන්ට් දානවාද බන්? අනික පොඩ්ඩක් බලපන් krizta ගොඩක් වෙලාවක් ඉඳන් වෙන උන්ව මාට්ටු කරනවා! හොරෙක් කොහොමත් කරන්නෙ වෙන උන්ව මාට්ටු කරන්න ට්‍රයි කරන එක නෙ? මම නම් කියන්නෙ krizta තමා හොරා! මම මෙතන ඉන්නෙ මගෙ සල්ලි නැති උන නිසා/ උඹ ඉන්නෙ 7000ක් නිසා krizta කියන එකා ඉන්නෙ ඌ Sefirosu නිසා.
    :rofl::rofl::rofl::lol::lol::lol: uda paninne nathuva hitapan horaa :angry:
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    මම ඌ උනා නම් මම ඇවිත් මේකෙම කොමෙන්ට් දානවාද බන්? අනික පොඩ්ඩක් බලපන් krizta ගොඩක් වෙලාවක් ඉඳන් වෙන උන්ව මාට්ටු කරනවා! හොරෙක් කොහොමත් කරන්නෙ වෙන උන්ව මාට්ටු කරන්න ට්‍රයි කරන එක නෙ? මම නම් කියන්නෙ krizta තමා හොරා! මම මෙතන ඉන්නෙ මගෙ සල්ලි නැති උන නිසා/ උඹ ඉන්නෙ 7000ක් නිසා krizta කියන එකා ඉන්නෙ ඌ Sefirosu නිසා.
     
    [M]Boost

    Member
    Feb 14, 2012
    94
    4
    0
    Kandy
    uge real name eka mokadda kalinduvo??:D u horek thami uge talks baluvama ona ekekta therenava eka :yes::rolleyes:

    :yes::yes:

    :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::lol::lol::lol: uda paninne nathuva hitapan horaa :angry:
    හොරා උඹේ මහා එකා වෙන්න ඇති! ලැජ්ජ නැද්ද බන් සල්ලි උස්සලා වෙන උන්ව මාට්ටු කරන්න? හිඟා කාපන් කැළණි පන්සල ගාව:lol:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මම ඌ උනා නම් මම ඇවිත් මේකෙම කොමෙන්ට් දානවාද බන්? අනික පොඩ්ඩක් බලපන් krizta ගොඩක් වෙලාවක් ඉඳන් වෙන උන්ව මාට්ටු කරනවා! හොරෙක් කොහොමත් කරන්නෙ වෙන උන්ව මාට්ටු කරන්න ට්‍රයි කරන එක නෙ? මම නම් කියන්නෙ krizta තමා හොරා! මම මෙතන ඉන්නෙ මගෙ සල්ලි නැති උන නිසා/ උඹ ඉන්නෙ 7000ක් නිසා krizta කියන එකා ඉන්නෙ ඌ Sefirosu නිසා.

    umba thamai hora :growl: