FREE STUFF ON INTERNET!

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    mata tomtop eken memory card reader eka ada awa
    thanks Djnet,Niko and all others

    kawada demma 1kakda awe?
    math 1k damma aida dan ne.awoth 4to dannamkoo
    11.gif
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    එල එල එන බඩුවල ෆොටෝස් දාපිය :yes:

    99 පොයින්ට්ස් තියෙ නම් ගන්න :)
    3 LED Mini Solar Power Flashlight Torch keychain
    ඔව් මහේෂ් අයියා ඔකෙ ෆොටෝස් TomTop සයිට් එකට අප්ලෝඩ් කරන්න පොයින්ට්ස් හම්බෙනවා අනිවා :yes: :yes:
    මමත් කලින් ඔය සීන් එක වැඩිය ගනන් ගත්තෙ නෑ ඒත් සීන් එක ඇත්ත :yes:
    මම ඒ හම්බෙච්ච පොයින්ට්ස් වලින් TomTop එකෙන් ගොඩක් බඩු ගත්තා...
    මේ තියෙන්නෙ ගත්තු බඩුවල විස්තර.. උබල සමහර විට මේක විශ්වාස කොරන එකක් නෑ.. :eek: ඒත් බඩු ආවට පස්සෙ මම ෆොටෝ දාන්නම් ;)

    1. SanDisk Cruzer Blade 8GB Pen http://www.tomtop.com/sandisk-cruzer-blade-cz50-8g-usb2-0-flash-drive-memory-stick.html

    2. 42 LED Light E27 3W Saving Lamp http://www.tomtop.com/42-led-white-light-e27-screw-head-bulb-3w-energy-saving-lamp.html

    3. LED Flashing Light Dog Pet Belt Harness Lead Leash http://www.tomtop.com/glow-led-flashing-light-dog-pet-belt-harness-lead-leash-tether-red.html

    4. Ni-MH / Ni-Cd AA AAA Rechargeable Battery Charger http://www.tomtop.com/nimh-nicd-aa-aaa-rechargeable-battery-charger_p11602.html

    5. Optical USB Wired Gaming Mouse http://www.tomtop.com/wired-gaming-optical-mouse-800-1200-1600dpi.html

    6. 3 LED Mini Solar Power Flashlight Torch keychain http://www.tomtop.com/3-led-mini-solar-power-flashlight-torch-keychain-black_p2638.html

    7. 4 X 2500mAh Rechargable AA Battery http://www.tomtop.com/4-x-2500mah-rechargable-aa-battery_p5468.html

    ඔය ඔක්කොම ගත්තෙ Reviews අප්ලෝඩ් කොරලා :yes: :yes:
     
    Last edited:

    uba mara bandayakne bn:shocked:
    Ela ela
    11.gif
    11.gif
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y

    ubala oya seen eka danne denda??man kalin kiwwe bn ehama karama enawa kiyala points.....aiyyo...man ehma karala math badu gatta maru tiakka...loku loku badunam nemei..ath watinwa......okkoma mail una.. una....data cable 2 maga shipping..photos danna widiyal nah bn...mobile ekak nah...ela goodluck guyzz...fb eke tomtop fanpage ekata join wenna....28 wenakota top fan wa thoranwa.......awilla join wenna...further details page eke tynawa....
     
    Last edited:
    • Like
    Reactions: Dinosaur767

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    machan, points 99k hoya ganna widihak nadda??
    6.gif
    ෆොටොස් විඩිඔස් එහෙම හොයලා අප් කරන්න මමත් කලින් මෙකෙන්ම පොඉන්තුර ඉල්ලගෙන පොඉන්ට්ස් හොයලා අර හෙඩ්සෙට් එක ගත්තා:P

    11.gif
    ara iphone data cable ekata dammada uba? man dekak damma badu nahe thama... :dull::dull:
    මෙහෙත් එහෙමයි බන්:dull:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ෆොටොස් විඩිඔස් එහෙම හොයලා අප් කරන්න මමත් කලින් මෙකෙන්ම පොඉන්තුර ඉල්ලගෙන පොඉන්ට්ස් හොයලා අර හෙඩ්සෙට් එක ගත්තා:P

    මෙහෙත් එහෙමයි බන්:dull:

    photos upload karanne page eke kothaninda ban.ahapu de therunada manda?