මීට වසර 100කට -200කට කලින් යුරෝපීය සහ ක්රිස්තියන් රටවල ඔයාල අද ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එකක් සහ කොට කලිසමක් ඇදගෙන පාරේ ගියොත් යක් දෙස්සියන් කියලා ඔයාලව පුලුස්සලා මරනවා. ඒ කාලේ බැරි වෙලාවත් සෙල් ෆෝන් එකක්, කැමරාවක් හෝ අරුම පුදුම භාන්ඩයක් ලඟ තියාගෙන හිටියොත් ඒක වහාම විනාශ කරනවා.ඔයාලව යකෙක් කියලා මරණවා. කිතුනුවන් අලුත් සංකල්ප වලට ඉතාම බයෙන් සිටිය කාලයක්.
ලෝකය ගෝලාකාරයි කීවා ගමන් පුච්චලා මරණ යුගයක්.
ඒ බිය කිතුනුවන් සහ පල්ලි වලින් පිරුණ බටහිර තුල තවමත් තියෙනවා.ඒක නිසා ඔවුන් අරුම පුදුම පිටසක්වල යානයක් දැක්කොත් බයයි.පිටසක්වල සාක්ෂි දැක්කොත් බයයි.මේ නිසා තමයි ඔවුන් තවමත් මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ ඔවුන්ගේ ඔත්තු සේවයන් පාවිච්චි කරමින් පිටසක්වල ජීවීන් ගැන තියෙන සාක්ෂි ඔයාලගෙන් වසන් කරන්නේ. ඒකාලේත් කලු ඇඳ ගත්ත අය තමයි ගැලීලියොව පුච්චලා මැරුවේ. ඒ කාලේ කලු ඇඳගත්ත පූජකයන් තමයි යක් දෙස්සියන්ව මැරුවේ. මේ මෙන් ඉන් බ්ලැක්ලා සහ ක්රිස්තියන් ආගම අතර සම්බන්ධයක් තියෙනවා.