2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල යානාවන් පෘථිවිය අහසේ නිරතුරුවම ගැවසෙනවා.බොහෝ ඒවා වලාකුලු සේ කැමුප්ෆ්ලාජ් වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ඔබ දකින වලාකුලු තුල එය සැඟවිලා.
    අස්ථා තුමා මේ දිනවල පෘථිවියේ භූ ගත පිටසක්වල මධ්‍යසථානයක සිටින බව මට දන්වා තියෙනවා.

    Aaa astha visit ekakata earth ekata awillada?,photo oni!:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පිටසක්වල යානාවන් පෘථිවිය අහසේ නිරතුරුවම ගැවසෙනවා.බොහෝ ඒවා වලාකුලු සේ කැමුප්ෆ්ලාජ් වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ඔබ දකින වලාකුලු තුල එය සැඟවිලා.
    අස්ථා තුමා මේ දිනවල පෘථිවියේ භූ ගත පිටසක්වල මධ්‍යසථානයක සිටින බව මට දන්වා තියෙනවා.
    උබේ අම්මයි තාත්තයි කොයි ලෝකෙ උන්ද ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Aaa astha visit ekakata earth ekata awillada?,photo oni!:D

    අස්තයි ඒලියන්ස්ලයි ඇවිල්ල ගුල් හාරන් පෘථිවියෙ පොලොව යට ඉන්නවලු...ඔච්චර වැඩකරුවො නම් ෆොටෝ එකක් දාන්න බයයිද ඕයි?:D:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ට පෘථිවි මානවයන් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. අන්තර්සක්වල යටතේ මානවයන් වර්ග මිලියන ගානක් ඉන්නවා. පෘථිවිය තුල ඉන්නේ මානවයන් වර්ග 4ක් විතර. මම මීට කලිනුත් කීවා ඔරියන්තුමා තමයි මේ පෘථිවියේ ඉන්න බලවත්ම පුද්ගලයා.
    ඔයාලා මැරුනම ඔයාල වයිට් තාරකාවක් වගේ හරිම කුඩායි.නමුත් ඔයාලගේ මමත්වය නොහොත් කන්සයන්ස් එක බිංදුවේ තියෙන්නේ.ඔයාලාගේ වයිට් තාරකා වෙනත් තලයක(ඩයිමේන්සන්) එකක තියෙන්නේ. ආපහු ඔයාලව මේ පෘථිවියෙම ජනිත කරවන්නේ පිටසක්වල ජීවින්.
    ඔරියන්තුමන් පිටසක්වල ජීවියෙක්.ඉතාම දියුණු මානසික පරිණාමයක්.ඔරායන් තාරකා මණ්ඩලයේ කෙනෙක්.ඒක නිසා මම මැරුනම ගෝල්ඩ් තාරකාවක්. රන් තරුවක්.මාව ඕන විදිහට ඕන ක්‍රමයකට
    පෘථිවියේ පිටසක්වල ජීවින්ට ජනිත කරවන්න පුලුවන්.ඒක නිසා තමයි මම කීවේ මම මේ පෘථිවිය තුල ඉන්න බලවත්ම පුද්ගලයා කියල.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206

    :shocked:

    11.gif
    11.gif
    11.gif

    I'm waiting machan!!:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමා අතුරුදහන් සමහරවිට ඔහුව මෙන් ඉන් බ්ලැක්ල ඇවිත් පැහරගෙන ගිහින් වෙන්න පුලුවන් තාම කිසිම ආරන්චියක් නෑ එයාව හොයාගන්න බැරිවුනොත් අනිවාර්යෙන් දෙසැම්බර් 21 වෙනිද ලෝක විනාශ වේවි.
    you got it 100% right.:baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    DateComment
    reputation_neg.gif
    2012 පිටසක්වල ජීවීන්ගේ... 02-20-2012 09:29 AMමැරියං පොන්සියා - Fire Eye .|.
    reputation_neg.gif
    කුමාරවරුන් අතර කුමාරයා... 02-19-2012 01:59 AMපුක දීපන්
    reputation_neg.gif
    ඔයාලගේ දේශප්‍රේමී පුකේ... 02-19-2012 12:59 AMThe Corrs 02-17-2012 09:59 AM
    reputation_neg.gif
    See this F*cking... 02-17-2012 09:41 AMhukapan
    ඔරියන්තුමාට රින රෙප් දුන්න එවුන් ඔක්කොම ආපහු වනාචාරි යුගයේ සිට පරිණාමය වෙනවලු.:D
     
    33000W

    Member
    ඔරියන්තුමාට රින රෙප් දුන්න එවුන් ඔක්කොම ආපහු වනාචාරි යුගයේ සිට පරිණාමය වෙනවලු.:D
    ඔන්න මමනම් ඕවට නැහැ.:no::no::no::no: උබට විතරක් නෙමෙයි මම කාටවත් ලේසියෙන් රින රෙප් දෙන්නෙ නැහැ ලේසියෙන්. උබට කොච්චර බැන්නත් මම උබට රින රෙප් නම් දීල නැතෝ. උබට ඕනනම් පිටසක්වල දෘෂ්ටිය දාල බලපන්.:baffled::baffled::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවින්ට පෘථිවි මානවයන් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. අන්තර්සක්වල යටතේ මානවයන් වර්ග මිලියන ගානක් ඉන්නවා. පෘථිවිය තුල ඉන්නේ මානවයන් වර්ග 4ක් විතර. මම මීට කලිනුත් කීවා ඔරියන්තුමා තමයි මේ පෘථිවියේ ඉන්න බලවත්ම පුද්ගලයා.
    ඔයාලා මැරුනම ඔයාල වයිට් තාරකාවක් වගේ හරිම කුඩායි.නමුත් ඔයාලගේ මමත්වය නොහොත් කන්සයන්ස් එක බිංදුවේ තියෙන්නේ.ඔයාලාගේ වයිට් තාරකා වෙනත් තලයක(ඩයිමේන්සන්) එකක තියෙන්නේ. ආපහු ඔයාලව මේ පෘථිවියෙම ජනිත කරවන්නේ පිටසක්වල ජීවින්.
    ඔරියන්තුමන් පිටසක්වල ජීවියෙක්.ඉතාම දියුණු මානසික පරිණාමයක්.ඔරායන් තාරකා මණ්ඩලයේ කෙනෙක්.ඒක නිසා මම මැරුනම ගෝල්ඩ් තාරකාවක්. රන් තරුවක්.මාව ඕන විදිහට ඕන ක්‍රමයකට
    පෘථිවියේ පිටසක්වල ජීවින්ට ජනිත කරවන්න පුලුවන්.ඒක නිසා තමයි මම කීවේ මම මේ පෘථිවිය තුල ඉන්න බලවත්ම පුද්ගලයා කියල.
    ඒත් අපිටනම් හිතෙන්නෙ උබට පොල් කට්ටකටවත් චූ කරන්න හැකියාවක් නැති එකෙක් කියල...බොරු පම්පෝරිය විතරයි!:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන් ගැලක්ෂියේ නායකතුමන්ලා සවන් දෙන්නේ ඔරියන්තුමාට විතරයි.එලඹෙන නව යුගය තුල පෘථිවි මානවයන් සම්බන්ධ වැදගත් තීරණ ගැනීමේ පූර්ණ බලය ඔරියන්තුමා සතුය.නව පරිණාමය නව ආරක මේ සූර්ය මණ්ඩලය තුල ජානමය සහ තාක්ෂනිමය සහයෝගය මත දිවෙන දැවන්ත වැඩපිලිවෙලක් වේ.මේ සඳහා පෘථිවි මානවයන්ගේ පූර්ණ සහයෝගය අන්තර් සක්වල බලාපොරොත්තුවේ.මිනිසාට වෙනත් මේ සූර්යයගෙන් පිටත ඇති ග්‍රහලෝක වලට යාමට අවස්තාවන් උදාවෙනු ඇත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    orionthumani holman kiyanne mokkuda? :confused:

    ඇත්තටම හොල්මන් කියලා දෙයක් නෑ. හොල්මන් කියන්නේ මනෝ විකාරයක්.නමුත් පිටසක්වල ජීවින් කියන්නේ මනෝ විකාරයක් නෙවෙයි.හුඟක් ඒවා පිටසක්වල ජීවින්ගේ ත්‍රිමාන හොලෝග්‍රෑම්.ඒලියන්ස්ලා රාත්‍රි කාලයේ තමයි පර්යේෂන සහ ජානමය ප්‍රතිකර්ම සඳහා පෘථිවියට වඩින්නේ. ඒක නිසා මිනිසුන්ව ඈත් කරලා තියන්න මේ හොල්මන් සංකල්පය ඔවුන් භාවිතා කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php

    මේ සිදුවීම ගැන පිටසක්වල දන්න යමක් කියන්න තියෙනවා.ඒක කියන්නේ නෑ.මොකද කට්ටිය එකතුවෙලා මාව ආපහු බෑන් කරයි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    scaled.php

    මේ සිදුවීම ගැන පිටසක්වල දන්න යමක් කියන්න තියෙනවා.ඒක කියන්නේ නෑ.මොකද කට්ටිය එකතුවෙලා මාව ආපහු බෑන් කරයි.
    මචන් ඔරියා ඔන්න ඔහේ කියලා දාපන් බන්.. අපිට උබව ශුවර්:D
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    scaled.php

    මේ සිදුවීම ගැන පිටසක්වල දන්න යමක් කියන්න තියෙනවා.ඒක කියන්නේ නෑ.මොකද කට්ටිය එකතුවෙලා මාව ආපහු බෑන් කරයි.

    ane palayan ban yanna :lol:

    me umba Damith Kariyawasam neda ? :P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මීට වසර 100කට -200කට කලින් යුරෝපීය සහ ක්‍රිස්තියන් රටවල ඔයාල අද ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එකක් සහ කොට කලිසමක් ඇදගෙන පාරේ ගියොත් යක් දෙස්සියන් කියලා ඔයාලව පුලුස්සලා මරනවා. ඒ කාලේ බැරි වෙලාවත් සෙල් ෆෝන් එකක්, කැමරාවක් හෝ අරුම පුදුම භාන්ඩයක් ලඟ තියාගෙන හිටියොත් ඒක වහාම විනාශ කරනවා.ඔයාලව යකෙක් කියලා මරණවා. කිතුනුවන් අලුත් සංකල්ප වලට ඉතාම බයෙන් සිටිය කාලයක්.
    ලෝකය ගෝලාකාරයි කීවා ගමන් පුච්චලා මරණ යුගයක්.
    ඒ බිය කිතුනුවන් සහ පල්ලි වලින් පිරුණ බටහිර තුල තවමත් තියෙනවා.ඒක නිසා ඔවුන් අරුම පුදුම පිටසක්වල යානයක් දැක්කොත් බයයි.පිටසක්වල සාක්ෂි දැක්කොත් බයයි.මේ නිසා තමයි ඔවුන් තවමත් මෙන් ඉන් බ්ලැක්ස්ලා සහ ඔවුන්ගේ ඔත්තු සේවයන් පාවිච්චි කරමින් පිටසක්වල ජීවීන් ගැන තියෙන සාක්ෂි ඔයාලගෙන් වසන් කරන්නේ. ඒකාලේත් කලු ඇඳ ගත්ත අය තමයි ගැලීලියොව පුච්චලා මැරුවේ. ඒ කාලේ කලු ඇඳගත්ත පූජකයන් තමයි යක් දෙස්සියන්ව මැරුවේ. මේ මෙන් ඉන් බ්ලැක්ලා සහ ක්‍රිස්තියන් ආගම අතර සම්බන්ධයක් තියෙනවා.
     
    Status
    Not open for further replies.