|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සිරාවට බං...
    මං දන්න පොරක් ඉන්නවා කොළඹ...
    පොරත් එහෙමයි...
    ඌයි කෙල්ලයි Love...
    ඒ උනාට ඌ Love කරන්න දන්නේ නෑ...
    ඌ ඉන්නේ ඕන වෙලාවක කෙල්ල එක්ක මල පැනපු ගමන්...


    :lol::lol::lol::lol::lol:

    මම හිතන්නෙ මම ඕකව දන්නවා!!!!

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට බං...
    මං දන්න පොරක් ඉන්නවා කොළඹ...
    පොරත් එහෙමයි...
    ඌයි කෙල්ලයි Love...
    ඒ උනාට ඌ Love කරන්න දන්නේ නෑ...
    ඌ ඉන්නේ ඕන වෙලාවක කෙල්ල එක්ක මල පැනපු ගමන්...
    Mama Hithana Ekamada Danne Ne Ubath Hithanne:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කීවෙනි එක නෙවෙයි පළවෙනි එක
    කොහේ එක්කන් යන්නද බොල
    අපි ක්ලාස් ගියේ තනියම බස් එකේ
    අපි 3න් දෙනෙක් හිටියනෙ
    S,N ඇන්ඩ් Me
    S සහ Me සෙල්ලම කරා කියමුකො
    N නම් ඒ දවස් වල හරිම කම්මැලි කෙල්ලෙක්
    ඇත්තම කිව්වොත් ඒ දවස් වල මට පේන්න බෑ
    උන්ගෙ තාත්ත එක මාර මල මට

    N ගෙ තාත්ත හෙන නීති තදයි
    ඒකට හේතුවක් තිබුණ නැත්තෙම නෑ
    ඒත් සමහර නිති හරි දරුණුයි
    අක්කටයි නංගිටයි මමයි තව කීප දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කොලෙක් එක්ක ගනුදෙනු බෑ
    එහෙම අහූනොත් ඉතින් දෙන්නටම සොරි තමයි
    ඉගෙනීමට තමයි ඉතින් ජීවිතේම කැපකරන්න වෙලා තිබ්බේ
    සෙල්ලම් කරන්න උනත් ඒ කලේ වැඩියම එවුවෙ නෑ
    මල පනිනව ඉතින් එතකොට.
    මම නම් ඉස්සර හෙන බයයි
    ඒකට S ගෙ අය නම් එහෙම නෑ
    එයාට එච්චර ඉගෙන ගන්න ඕන කමක් තිබ්බෙ නෑ
    පොතට පතට දුර්වලයි.එයා කැමති නැටුම් සහ ඇත්ලටික්ස් වලට.එයාගෙ වැඩේම අපේ ගෙදර ඉන්න එක තමයි
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    N ගෙ තාත්ත හෙන නීති තදයි
    ඒකට හේතුවක් තිබුණ නැත්තෙම නෑ
    ඒත් සමහර නිති හරි දරුණුයි
    අක්කටයි නංගිටයි මමයි තව කීප දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කොලෙක් එක්ක ගනුදෙනු බෑ
    එහෙම අහූනොත් ඉතින් දෙන්නටම සොරි තමයි
    ඉගෙනීමට තමයි ඉතින් ජීවිතේම කැපකරන්න වෙලා තිබ්බේ
    සෙල්ලම් කරන්න උනත් ඒ කලේ වැඩියම එවුවෙ නෑ
    මල පනිනව ඉතින් එතකොට.
    මම නම් ඉස්සර හෙන බයයි
    ඒකට S ගෙ අය නම් එහෙම නෑ
    එයාට එච්චර ඉගෙන ගන්න ඕන කමක් තිබ්බෙ නෑ
    පොතට පතට දුර්වලයි.එයා කැමති නැටුම් සහ ඇත්ලටික්ස් වලට.එයාගෙ වැඩේම අපේ ගෙදර ඉන්න එක තමයි

    ඒ කියන්නේ උඹයි S කෙනයි නිතරම එකට...
    :P :P :P :P :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කියන්නේ උඹයි S කෙනයි නිතරම එකට...
    :P :P :P :P :P
    ඔව් එයා අපේ ඉස්සරහ ගෙදරනෙ හිටියෙ
    ඉතින් කොයි වෙලෙත් එකට තමයි
    පොඩි කාලේ ඉතින් අවුලක් නෑ නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    N ගෙ තාත්ත හෙන නීති තදයි
    ඒකට හේතුවක් තිබුණ නැත්තෙම නෑ
    ඒත් සමහර නිති හරි දරුණුයි
    අක්කටයි නංගිටයි මමයි තව කීප දෙනෙක් ඇරෙන්න වෙන කිසිම කොලෙක් එක්ක ගනුදෙනු බෑ
    එහෙම අහූනොත් ඉතින් දෙන්නටම සොරි තමයි
    ඉගෙනීමට තමයි ඉතින් ජීවිතේම කැපකරන්න වෙලා තිබ්බේ
    සෙල්ලම් කරන්න උනත් ඒ කලේ වැඩියම එවුවෙ නෑ
    මල පනිනව ඉතින් එතකොට.
    මම නම් ඉස්සර හෙන බයයි
    ඒකට S ගෙ අය නම් එහෙම නෑ
    එයාට එච්චර ඉගෙන ගන්න ඕන කමක් තිබ්බෙ නෑ
    පොතට පතට දුර්වලයි.එයා කැමති නැටුම් සහ ඇත්ලටික්ස් වලට.එයාගෙ වැඩේම අපේ ගෙදර ඉන්න එක තමයි

    ඔය වගේ ඉතින් කාලේ ගෙවුනා
    ශිෂ්‍යත්වෙත් ලියලා ඉවරයි
    ලකුණු ඇවිල්ල නෑ එතකොට
    එන් ල කොළඹ පදිංචියට යන්න ලෑස්ති වෙනවා
    අපේ අම්මල තාත්තලත් ඔය අතරෙ කොළඹ ඉඩම් බලනව
    ඒ අතරේ අපේ සම්බන්ධෙත් හොදට ගලාගෙන යනවා
    මොකද බැකප් හෙල්පස්ල ඉන්නවනෙ
    ඒ නිසා ඉතින් අවුලක් නෑ
    සම්බන්ධයක් තිබ්බට අපි කරන්නෙ ආදරේ කියල අපිට තේරුනේ නෑ
    අයියල කියන කියන විදියට කරගෙන ගියා
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    සම්බන්ධයක් තිබ්බට අපි කරන්නෙ ආදරේ කියල අපිට තේරුනේ නෑ
    අයියල කියන කියන විදියට කරගෙන ගියා

    :oo::oo::oo:

    එතකොට අර ගිහින් ඇහුවේ!!!

    "යූ ඉලව් මී"
    "අයි උලව් යූ"

    කියලා ඇහුවා නේද???

    තේරුමවත් දන්නැතුවද ඒවා ඇහුවේ!!!!!


    :nerd::nerd::nerd::nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo::oo:
    එතකොට අර ගිහින් ඇහුවේ!!!
    "යූ ඉලව් මී"
    "අයි උලව් යූ"
    කියලා ඇහුවා නේද???
    තේරුමවත් දන්නැතුවද ඒවා ඇහුවේ!!!!!

    :nerd::nerd::nerd::nerd:
    ලවු කිව්වට ආදරේ ඇත්තටම මොකද්ද කියල
    දන්නෙ නෑ මම නම් හිතුවෙ
    ආදරේ කියන්නෙ කෙල්ලෙක් එක්ක අත් අල්ලගෙන බදාගෙන යන එක කියල ඉස්සර.දැන් ඉතින් දන්නව ආදරේ තේරුම ප්‍රායෝගිකව
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම නම් හිතුවෙ ආදරේ කියන්නෙ කෙල්ලෙක් එක්ක අත් අල්ලගෙන බදාගෙන යන එක කියල ඉස්සර.
    දැන් ඉතින් දන්නව ආදරේ තේරුම ප්‍රායෝගිකව


    සිරා........වට........

    මාරයි ඈ!!!!!!

    :P:P:P:P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔය වගේ ඉතින් කාලේ ගෙවුනා
    ශිෂ්‍යත්වෙත් ලියලා ඉවරයි
    ලකුණු ඇවිල්ල නෑ එතකොට
    එන් ල කොළඹ පදිංචියට යන්න ලෑස්ති වෙනවා
    අපේ අම්මල තාත්තලත් ඔය අතරෙ කොළඹ ඉඩම් බලනව
    ඒ අතරේ අපේ සම්බන්ධෙත් හොදට ගලාගෙන යනවා
    මොකද බැකප් හෙල්පස්ල ඉන්නවනෙ
    ඒ නිසා ඉතින් අවුලක් නෑ
    සම්බන්ධයක් තිබ්බට අපි කරන්නෙ ආදරේ කියල අපිට තේරුනේ නෑ
    අයියල කියන කියන විදියට කරගෙන ගියා

    එතකොට දැන් Love කලේ උඹලද අයියලද...???
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය වගේ ඉතින් කාලේ ගෙවුනා
    ශිෂ්‍යත්වෙත් ලියලා ඉවරයි
    ලකුණු ඇවිල්ල නෑ එතකොට
    එන් ල කොළඹ පදිංචියට යන්න ලෑස්ති වෙනවා
    අපේ අම්මල තාත්තලත් ඔය අතරෙ කොළඹ ඉඩම් බලනව
    ඒ අතරේ අපේ සම්බන්ධෙත් හොදට ගලාගෙන යනවා
    මොකද බැකප් හෙල්පස්ල ඉන්නවනෙ
    ඒ නිසා ඉතින් අවුලක් නෑ
    සම්බන්ධයක් තිබ්බට අපි කරන්නෙ ආදරේ කියල අපිට තේරුනේ නෑ
    අයියල කියන කියන විදියට කරගෙන ගියා

    ඔන්න N ල මුලින්ම කොළඹ ගියා
    මොකද ඒ ගොල්ලො පදිංචියට ගියේ කලින් හදපු ගේකට
    අපේ අම්මල එහෙම ගෙවල් ගන්න කැමති නෑ
    අලුතින්ම හදන්න ඕන කිව්වා
    ඒ නිසා ටිකක් කල් ගියා වැඩේට
    ඉස්සර නම් ගමේ ඉන්දල කොළඹ යන්න ආසයි
    මේ කාලේ කොටුවෙ ඉන්දල අලුතින් හදන ගෙදර තියෙන හරියට රුපියල් 7ක් ගත්ත බස් එකට(අද වෙනකොට රුපියල් 24ක් ගන්නව එකෙනෙකුට )මෙලෝ කවුරුත් දන්නෙ නෑ කොළඹ ගෙදර හදන තැන තමයි ඉතින් අම්මල තාත්තල හිටියෙ දවල් කාලේ මම ඉතින් ඕව දන්නෙ නැති නිසා මම හිටියෙ Nල ගත්ත ගෙදර ඒගොල්ලොත් එක්ක.ඒ ගොල්ලොත් මෙහෙට ආපුම කාලෙ නිසා වැඩිය කවුරුත් අදුරන්නෙ නෑ.මට මතකයි ඉස්සර N අඩනව මෙහෙ ඉන්න බෑ යාලුවො නෑ කියල
    මුල් කලේ නොදැනුනාට කාලයක් යනකොට කොළඹට පදිංචියට ආවට පස්සෙ මටත් හෙනම කම්මැලි කමක් දැනුනා.දන්න කෙනෙකුට හිටියෙ එන්ල විතරයි.ඒගොල්ලො ඉන්නෙත් ළග පාත නෙවෙයි බස් එකේ යන්න ඕනා පරණ ගමේ යාලුවො කවුරුත් නෑ.Sතු නෑ.අපේ අයිය නම් කොළඹ ආවේ නෑ.එයා එහෙමයි ඉස්කොලේ ගියේ.මම ඉතින් තනියම හ්ම්....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එතකොට දැන් Love කලේ උඹලද අයියලද...???
    මම ලවු කරන විදිය දන්නෙ නෑ නේ බන්
    අයියලගෙ වයසෙ උන් ඕව දන්නවනෙ
    අයිය මට වඩා අවුරුදු ගානක් වැඩිමල්
    උන් ඉතින් ඔය කාලේ ඕව හොදට දන්නවනෙ
    අපි මේ කාලේ වගෙ
     
    Status
    Not open for further replies.