|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ශිෂ්‍යත්ව ක්ලාස් එකේ හිටියේ කී වෙනි එකද බන්......
    කොහේ කොහේ එක්කන් ගියාද උඹ ඒක....?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    11.gif
    කීවෙනි එක නෙවෙයි පළවෙනි එක
    කොහේ එක්කන් යන්නද බොල
    අපි ක්ලාස් ගියේ තනියම බස් එකේ
    අපි 3න් දෙනෙක් හිටියනෙ
    S,N ඇන්ඩ් Me
    S සහ Me සෙල්ලම කරා කියමුකො
    N නම් ඒ දවස් වල හරිම කම්මැලි කෙල්ලෙක්
    ඇත්තම කිව්වොත් ඒ දවස් වල මට පේන්න බෑ
    උන්ගෙ තාත්ත එක මාර මල මට
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ගුඩ් මොර්නින්ග් මල් බබෝ.....ෆීලා ඉන්නවා නේද?
    කෝ ෆයර් අයි?
    එතකොට අනිත් සෙට් බට් ?

    ෆීලාගේ ලව් ස්ටෝරි එක මන් මේ කියවගෙන ආවා..එල එල...එලටම ගිහින් තියෙනවා..අඩේ ,එත් ඉක්මන් උනා වැඩි නැද්ද බන්???
    ඉතුරු ටිකත් කියපන්කො.....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගුඩ් මොර්නින්ග් මල් බබෝ.....ෆීලා ඉන්නවා නේද?
    කෝ ෆයර් අයි?
    එතකොට අනිත් සෙට් බට් ?

    ෆීලාගේ ලව් ස්ටෝරි එක මන් මේ කියවගෙන ආවා..එල එල...එලටම ගිහින් තියෙනවා..අඩේ ,එත් ඉක්මන් උනා වැඩි නැද්ද බන්???
    ඉතුරු ටිකත් කියපන්කො.....

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් නෑ බන් ....මට එයාව හම්බ වෙන්න අවෘද්දකටත් වඩා ඉන්න උනා...ඒත් හම්බ උනාට පස්සේ අනිත් සීන් නම් පට් පට් ගාලා ගියා..ඒවාට හේතු උබලාට ම තේරෙය් අන්තිමට.....මේ කතාව මැදදි... මම කරපු ගොන් වැඩ ..........පට්ට ලස්සන දේවල් ... කාපු කටු අනන්තය්.යේවා ඔක්කොම මට කියන්න බෑ ...මම ඉතින් මේ බේසික් එක තමා කියන්නේ .. 4වෙනි කොටස ලියන්නම් දැන් ... අනිත් සෙට් එකත් එය් .... තව ටිකකින් නේ :rolleyes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    api me bagena inne oyage story eke ithuru tika enakam..:)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ගුඩ් මොර්නින්ග් මල් බබෝ.....ෆීලා ඉන්නවා නේද?
    කෝ ෆයර් අයි?
    එතකොට අනිත් සෙට් බට් ?

    ෆීලාගේ ලව් ස්ටෝරි එක මන් මේ කියවගෙන ආවා..එල එල...එලටම ගිහින් තියෙනවා..අඩේ ,එත් ඉක්මන් උනා වැඩි නැද්ද බන්???
    ඉතුරු ටිකත් කියපන්කො.....

    hi yaluwa kohomada:D
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    hi yaluwa kohomada:D

    එලස් එලස්...සයු..කොහොමද.....කොහොමද.......
    ෆීලා කතාව කියන්නේ නැහැනේ.....සිරාවට මත මේ බලාගෙන ඉන්නේ ඒ කතාව අහන්න...
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කීවෙනි එක නෙවෙයි පළවෙනි එක
    කොහේ එක්කන් යන්නද බොල
    අපි ක්ලාස් ගියේ තනියම බස් එකේ
    අපි 3න් දෙනෙක් හිටියනෙ
    S,N ඇන්ඩ් Me
    S සහ Me සෙල්ලම කරා කියමුකො
    N නම් ඒ දවස් වල හරිම කම්මැලි කෙල්ලෙක්
    ඇත්තම කිව්වොත් ඒ දවස් වල මට පේන්න බෑ
    උන්ගෙ තාත්ත එක මාර මල මට

    ඒ මොකෝ තාත්ත එක්ක මල...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    නෑ
    සමහරක් වෙලාවට අපි, අපේ යාළුවො ආදරේ කරන්න දන්නෑ කියලා හිතෙනවා......

    සිරාවට බං...
    මං දන්න පොරක් ඉන්නවා කොළඹ...
    පොරත් එහෙමයි...
    ඌයි කෙල්ලයි Love...
    ඒ උනාට ඌ Love කරන්න දන්නේ නෑ...
    ඌ ඉන්නේ ඕන වෙලාවක කෙල්ල එක්ක මල පැනපු ගමන්...
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    සිරාවට බං...
    මං දන්න පොරක් ඉන්නවා කොළඹ...
    පොරත් එහෙමයි...
    ඌයි කෙල්ලයි Love...
    ඒ උනාට ඌ Love කරන්න දන්නේ නෑ...
    ඌ ඉන්නේ ඕන වෙලාවක කෙල්ල එක්ක මල පැනපු ගමන්...

    මන් කිව්වේ...... අපි ඒ අයට ආදරේ කරන්න කියලා දෙමු....
     
    Status
    Not open for further replies.