|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

426522_2555157169790_1579795904_1726074_456316093_n.jpg

අපි හැමෝටම හීන තියනවා...
අපි හැමෝම එක දවසක් හරි ආදරේ කරල තියනවා...

:) ජීවිතය කියන්නේ සිහින ගොඩක්. :)
අපිව ජීවත් කරවන්නේ, අපිව ඉස්සරහට ගෙනියන්නේ ඒ හීනයි.
:( හැබැයි ඒ හැම හීනයක්ම හැම වෙලේම ඉටු කරගන්න පුළුවන් වෙන්නේ නෑ. :(

ආදරේ කියන්නෙත් ඒ වගේ තමා.
:yes: අපිව ජීවත් කරවන්නේ ආදරය. :yes:
සමහර වෙලාවට අපිව නැති කරන්නෙත් ඒ ආදරේම තමා.
:( සමහරුන්ගේ ආදර කතා ලස්සනට ඉවර වෙද්දී සමහරුන්ගේ ආදර කතා ඉවර වෙන්නේ කඳුලෙන්. :(

ඉතින්,
අපි මේ එළකිරියේ අපේම යළුවෝ එක්ක සමහර අය දන්න හරි කවුරුත්ම නොදන්න හරි ඔයාගේ හීනය, ආදර කතාව බෙදාගමු.
ඔයාගේ ආදරේදී, ඔයාගේ හීන ඉටු කරගන්න හදද්දී ඔයාට ආපු ප්‍රශ්ණ, රසමුසු තැන්,සුන්දර අවස්ථා, ඒවාට කරපු වැඩත් බෙදාගමු.
එහෙම බෙදාගන්න එක තව කෙනෙක්ට වැදගත් වේවි එයාගේ ජීවිතේ ලස්සන කරගන්න උදව් වේවී.
මේක ආදරයට විතරක් නෙමේ හීනයටත් ඉඩ දෙන තැනක්.
:love: :love: :love: :love: :love:

ඔයා ඉන්නේ ආදරය නිසා හරි හීනයක් නිසා හරි ඇති උන දුකකින් නම්, ඒ නිසා ඇති වුන හිතේ තෙරපෙන ප්‍රශ්ණයක් තියෙනවා නම් ඒකත් මෙතන කියන්න.
දන්න තරමින් අපේ එළකිරි යාළුවෝම ඔයාට උදව් කරයි.
මොකද කොච්චර ගහ බැනගත්තත් ප්‍රශ්ණෙකදි අපි හැමෝම එකම ගැන්සියක්.
:D :D :D :D :D

සිහින ආදරයන්, ආදර සිහිනයන් බෙදාගන්න
"Lovers Avenue"
වෙත හැමෝටම ආරාධනය කරනවා.
:cool: එහෙනම් දැන් මේක ඔයාලට බාරයි. :cool:

402868254_1cf622af12.jpg

9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif
9.gif

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
sry wenna one mehema danna unata esselama :(:( ada mage lv eke last day eka machan. godak dukai monawa karannada ethin labima thama mage,hina thibuna godak ewa okkoma ewarai ban dan.:(:(

නෑ බං...
මෙහම දෙයක් මුලින්ම දාපු එක හොදයි...
සතුටකදිට වඩා දුකක්දි තමයි අපි කෙනෙක් ලඟ ඉන්න ඕන...
එකයි මං කිව්වේ ඔයාල්ගේ ප්‍රශ්ණත් දාන්න කියලා...
:) :) :) :) :)

උඹේ ආදරේ කොච්චර පරණද කියන්න නම් මං දන්නේ නෑ බං...
හැබැයි කෙල්ල ගියානම්, උඹ කෙල්ලට සිරාවට ආදරෙයි නම් සතුටු වෙයන්..
ඒ කෙල්ලට උඹව ගැලපෙන්නේ නෑ කියලනේ ගියේ...
එහෙම එකක් හිතේ තියන් උඹත් එක්ක ඉන්නවට වඩා හොදයි නේද ගිය එක...
උපරිම සතියක් අඩපං මචං...
හැබැයි ඊට පස්සේ නැගිටපං...
හිනා වෙන්න අපිත් එක්ක ගොඩ දෙනෙක් හිටියට අඩන්න අපිත් එක්ක ඉන්නේ ටික දෙනයි..
:) :) :) :) :)
 
motta kolla

Member
Feb 5, 2012
521
53
0
65
loweth na

උබ කියන කතාව ඇත්ත මචන්,හිනා වෙන්න උන් ඉන්නවා අඩන්න උන් නැ
 
Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    මාත් වෙන නූලකදි මූට ඔය ටික කිව්වා බං!!!!
    :):):):)
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    උබ කියන කතාව ඇත්ත මචන්,හිනා වෙන්න උන් ඉන්නවා අඩන්න උන් නැ

    අන්න ඒක නිසාමයි අපි හිනා වෙන්න ඕන...
    මොකද ගොඩ දෙනෙක් දන්නේ අපේ කඳුලට හිනා වෙන්න...
    එ නිසා උඹ උන්ට ඇඩෙන්න හිනා වෙයන්...
    උඹව අත ඇරියේ අපරාදේ කියල හිතෙන විදියට වැඩ කරපං මචං..

    • Like
    Reactions: Mr.Truth

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අන්න ඒක නිසාමයි අපි හිනා වෙන්න ඕන...
    මොකද ගොඩ දෙනෙක් දන්නේ අපේ කඳුලට හිනා වෙන්න...
    එ නිසා උඹ උන්ට ඇඩෙන්න හිනා වෙයන්...
    උඹව අත ඇරියේ අපරාදේ කියල හිතෙන විදියට වැඩ කරපං මචං..

    :yes::yes::yes::yes::yes::yes:
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    ඒ මොකො බන් එහෙම උනේ අදවගේ දවසක ඔහොම දෙයක් උනේ

    මම එන්න තැනම එයාගේ කලින් කොල්ල කතා කලා මචන්,එකට පොඩි වලියක් ගියා, එය කිව්වා එයට තාමත් ආදරේ කියල,එහෙම කියද්දී මට එය එක්ක එන්න බැනේ, එතින් තීරණය කලා තව දුරටත් එය එක්ක ඉදල කරලා වැඩක් නැ කියල ;)
     
    SaLiTHaS77

    Well-known member
  • මගේ හිතෙත් හැබෑ නොවන හීනයක් තියෙනවා...කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බෑ....මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ....
     
    • Like
    Reactions: Fire Eye

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මම එන්න තැනම එයාගේ කලින් කොල්ල කතා කලා මචන්,එකට පොඩි වලියක් ගියා, එය කිව්වා එයට තාමත් ආදරේ කියල,එහෙම කියද්දී මට එය එක්ක එන්න බැනේ, එතින් තීරණය කලා තව දුරටත් එය එක්ක ඉදල කරලා වැඩක් නැ කියල ;)

    අඩෝ ඕක ගොඩාක් කෙල්ලෝ කරන මට පෙන්නන්න බැරි වැඩක්...
    මන් දන්න ගොඩාක් කෙල්ලෝ ඔය වැඩේ කරනවා...
    කලින් එකාට Love නම් මොන මඟුලට කැමති වෙනවද මංද...???
    අන්තිමට බනින්නේ කොල්ලන්ට...
    තෙරුම් ගත්තේ නෑ කියලා...
    :angry: :angry: :angry: :angry: :angry:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මගේ හිතෙත් හැබෑ නොවන හීනයක් තියෙනවා...කොච්චර අමතක කරන්න හැදුවත් අමතක කරන්න බෑ....මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ....

    ඒ මොකක්ද බං...

    SaLiTHaS77

    Well-known member
  • ඒ මොකක්ද බං...

    මම කෙල්ලෙක්ට ආදරේ කරනවා....ඒත් මම පස්සේ දන්නේ එයාට කොල්ලෙක් ඉන්නවා කියලා...ඉතින් මම මොනවා කරන්නද..??දැන් හිතෙන් විදව විදව ඉන්නවා...!!!
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    අඩෝ ඕක ගොඩාක් කෙල්ලෝ කරන මට පෙන්නන්න බැරි වැඩක්...
    මන් දන්න ගොඩාක් කෙල්ලෝ ඔය වැඩේ කරනවා...
    කලින් එකාට Love නම් මොන මඟුලට කැමති වෙනවද මංද...???
    අන්තිමට බනින්නේ කොල්ලන්ට...
    තෙරුම් ගත්තේ නෑ කියලා...
    :angry: :angry: :angry: :angry: :angry:

    ඔක්කොම කෙල්ලෝ එක වගේ තම බන් බලන් යනකොට :frown:
     
    Status
    Not open for further replies.