හායි again...

Feb 19, 2012
87
10
0
මලක් වන් මල්කි නන්ගියා :love:
මාගේ විහිලු බස් අසා :P
ඒ ගැන වරදවා සිතා :confused:
ගියා මගෙ හද බිඳ දමා :sorry:

:lol::lol::lol:
:(

:baffled::baffled::baffled::baffled::baffled::baffled:

ලිද පමනි:(
ele_well_500w.jpg

:rofl::rofl::rofl::rofl::rofl:

මෙන්න මෙයා දෙවැනි පාරටත් හායි කියනවා
අයනම් වෙල්කම් එකක් දෙන්න විදිහක් නැහැ
ඕනෙනම් ඉතින් පගාවක් වත් ගන්න වෙනවා
:nerd::nerd::nerd: පගාවට මොනවද ඕන .......

You are gonna give the username and the password of your facebook account?

:P:P:P මම එහෙම අදහස් කලේ නම් නැහැ...
 
Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    හායි ගගා ඉන්නේ වැදගත් දෙයක් දැම්මනම් මොකද වෙන්නේ. මේකේ 3rd version එක හායි again again ද ? කෝලමකට ගත්තද ? :angry::angry:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මල්කි;12141126 said:
    :P:P:P මම එහෙම අදහස් කලේ නම් නැහැ...

    එහෙනම් කොහොමැයි අදහස් කලේ අනේ මල කියන්න....
    :P
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අනේ දෙවියනේ මගෙයි මල්කිගේයි හිතවත් කම් වැඩි වෙලා facebook account එක ඇයගෙන් මට ලැබන විදියට සලස්සපන් එවිට දෙවියනේ ඔබට දෙවි පිහිටයි :P

    වැඩිම වෙයිවත්ද දන්නෑ :P:P;);)
     
    Feb 19, 2012
    87
    10
    0
    හායි ගගා ඉන්නේ වැදගත් දෙයක් දැම්මනම් මොකද වෙන්නේ. මේකේ 3rd version එක හායි again again ද ? කෝලමකට ගත්තද ? :angry::angry:
    හරි දාන්නම්... එත් ඔයාල නොදන්න දෙයක් නැහැනේ ඉතින්..
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මල්කි;12141477 said:
    හරි දාන්නම්... එත් ඔයාල නොදන්න දෙයක් නැහැනේ ඉතින්..

    මොනාහරි ජරාවක් දාන්න.. අපේ එඋන් කෙල්ලෙක් දැම්මොත් ඕන එකක්. මස ගානක් ටෙර්ඩ් එක තියෙයි . කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්. කොල්ලෙක් ඉරාගෙන වැදගත් දෙයක් දැම්මොත් ඒක පැයයි දෙකයි. වෙල්කම් ටු එළකිරි.

    :nerd::nerd::rofl:
     
    • Like
    Reactions: snoop

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොනාහරි ජරාවක් දාන්න.. අපේ එඋන් කෙල්ලෙක් දැම්මොත් ඕන එකක්. මස ගානක් ටෙර්ඩ් එක තියෙයි . කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්. කොල්ලෙක් ඉරාගෙන වැදගත් දෙයක් දැම්මොත් ඒක පැයයි දෙකයි. වෙල්කම් ටු එළකිරි.

    :nerd::nerd::rofl:
    :lol::yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මොනාහරි ජරාවක් දාන්න.. අපේ එඋන් කෙල්ලෙක් දැම්මොත් ඕන එකක්. මස ගානක් ටෙර්ඩ් එක තියෙයි . කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්. කොල්ලෙක් ඉරාගෙන වැදගත් දෙයක් දැම්මොත් ඒක පැයයි දෙකයි. වෙල්කම් ටු එළකිරි.

    :nerd::nerd::rofl:

    සිරා කතාව ඕයි.. තව ටිකක් correct කරලා ගන්නවනම් කෙල්ලෙක්ගෙ නමින් කොල්ලෙක් ආවත් ඔය ටිකම තමා :lol:

    ++
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සිරා කතාව ඕයි.. තව ටිකක් correct කරලා ගන්නවනම් කෙල්ලෙක්ගෙ නමින් කොල්ලෙක් ආවත් ඔය ටිකම තමා :lol:

    ++

    :yes::yes::rofl::rofl:
     
    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    මොනාහරි ජරාවක් දාන්න.. අපේ එඋන් කෙල්ලෙක් දැම්මොත් ඕන එකක්. මස ගානක් ටෙර්ඩ් එක තියෙයි . කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්. කොල්ලෙක් ඉරාගෙන වැදගත් දෙයක් දැම්මොත් ඒක පැයයි දෙකයි. වෙල්කම් ටු එළකිරි.

    :nerd::nerd::rofl:

    Anna machoo dawasee kathaawa... meya kellek keewata api koomada danne needa LOL:no::no:
     
    Feb 19, 2012
    87
    10
    0
    මොනාහරි ජරාවක් දාන්න.. අපේ එඋන් කෙල්ලෙක් දැම්මොත් ඕන එකක්. මස ගානක් ටෙර්ඩ් එක තියෙයි . කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්. කොල්ලෙක් ඉරාගෙන වැදගත් දෙයක් දැම්මොත් ඒක පැයයි දෙකයි. වෙල්කම් ටු එළකිරි.

    :nerd::nerd::rofl:
    කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්.??
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මල්කි;12141566 said:
    කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්.??

    ඔය ශ්‍රී නාමයට පහලින් තියන කොටු..