eya dei ala gediyak,,![]()
kellek thread ekak dammoth mulu elakiriyama eke.
mama ara.

මලක් වන් මල්කි නන්ගියා
මාගේ විහිලු බස් අසා
ඒ ගැන වරදවා සිතා
ගියා මගෙ හද බිඳ දමා

ලිද පමනි
![]()

මෙන්න මෙයා දෙවැනි පාරටත් හායි කියනවා
අයනම් වෙල්කම් එකක් දෙන්න විදිහක් නැහැ
ඕනෙනම් ඉතින් පගාවක් වත් ගන්න වෙනවා

පගාවට මොනවද ඕන .......You are gonna give the username and the password of your facebook account?

මම එහෙම අදහස් කලේ නම් නැහැ...මල්කි;12141126 said:මම එහෙම අදහස් කලේ නම් නැහැ...

අනේ දෙවියනේ මගෙයි මල්කිගේයි හිතවත් කම් වැඩි වෙලා facebook account එක ඇයගෙන් මට ලැබන විදියට සලස්සපන් එවිට දෙවියනේ ඔබට දෙවි පිහිටයි![]()

හරි දාන්නම්... එත් ඔයාල නොදන්න දෙයක් නැහැනේ ඉතින්..හායි ගගා ඉන්නේ වැදගත් දෙයක් දැම්මනම් මොකද වෙන්නේ. මේකේ 3rd version එක හායි again again ද ? කෝලමකට ගත්තද ?![]()
මල්කි;12141477 said:හරි දාන්නම්... එත් ඔයාල නොදන්න දෙයක් නැහැනේ ඉතින්..

මොනාහරි ජරාවක් දාන්න.. අපේ එඋන් කෙල්ලෙක් දැම්මොත් ඕන එකක්. මස ගානක් ටෙර්ඩ් එක තියෙයි . කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්. කොල්ලෙක් ඉරාගෙන වැදගත් දෙයක් දැම්මොත් ඒක පැයයි දෙකයි. වෙල්කම් ටු එළකිරි.

සිරා කතාව ඕයි.. තව ටිකක් correct කරලා ගන්නවනම් කෙල්ලෙක්ගෙ නමින් කොල්ලෙක් ආවත් ඔය ටිකම තමා
++

මොනාහරි ජරාවක් දාන්න.. අපේ එඋන් කෙල්ලෙක් දැම්මොත් ඕන එකක්. මස ගානක් ටෙර්ඩ් එක තියෙයි . කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්. කොල්ලෙක් ඉරාගෙන වැදගත් දෙයක් දැම්මොත් ඒක පැයයි දෙකයි. වෙල්කම් ටු එළකිරි.
![]()

කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්.??මොනාහරි ජරාවක් දාන්න.. අපේ එඋන් කෙල්ලෙක් දැම්මොත් ඕන එකක්. මස ගානක් ටෙර්ඩ් එක තියෙයි . කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්. කොල්ලෙක් ඉරාගෙන වැදගත් දෙයක් දැම්මොත් ඒක පැයයි දෙකයි. වෙල්කම් ටු එළකිරි.
![]()
මල්කි;12141566 said:කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්.??

එළකිරියෙ කොටු

මල්කි;12141566 said:කොටු ටිකත් සතියෙන් පුරවගන්න පුළුවන්.??