හායි again...

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,703
    3,299
    113
    Captain ජැක් ස්පැරෝ;12142260 said:
    මොකද්ද?:eek:

    Code:
    [SIZE=5][COLOR=DarkOliveGreen][B]මට ගොඩක් [/B]හොදයි [B]කියල හිතෙන යට මම මගේ facebook account එක උනත් දෙන්නම්[/B][/COLOR][/SIZE]

    :P uba mekata neda may datha kada madan inne?:P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Code:
    [SIZE=5][COLOR=DarkOliveGreen][B]මට ගොඩක් [/B]හොදයි [B]කියල හිතෙන යට මම මගේ facebook account එක උනත් දෙන්නම්[/B][/COLOR][/SIZE]

    :P uba mekata neda may datha kada madan inne?:P
    පිස්සුද බන්.........
    අපි ඔව්වට නෑ.......
    මම මේ නිකන් ත්‍රෙඩ් එක දැක්කා....
    එකයි ආවේ.....
    ඊටපස්සේ උඹත් එක්ක කතාවට වැ‍ටුනා....
    එකයි තාම ඉන්නේ.....
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මල්කි;12141943 said:
    ඒවගෙන් මොනවද වෙන්නේ...

    කොටින්ම කියනවනම් රතු උනොත් කැරැක්ටර් ඒක චා. නිල් උනොත් කැරැක්ටර් ඒක හොදයි. ඉල්ලන් කාල රතු කරගන්නති වෙයි කියල හිතනවා. හොද පොස්ට් දාන්න දාන්න බලන කට්ටියට හොදයි නම් රෙප් හම්බවෙයි. ඔය කෙල්ලෙක් නිසා (එහෙමයි කියල හිතමු) මේකේ පැණියෝ වැඩි නිසා (මම නැතුව):P:P නිල් කොටු ඉක්මනට හම්බවෙයි.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,299
    113
    Captain ජැක් ස්පැරෝ;12142295 said:
    පිස්සුද බන්.........
    අපි ඔව්වට නෑ.......
    මම මේ නිකන් ත්‍රෙඩ් එක දැක්කා....
    එකයි ආවේ.....
    ඊටපස්සේ උඹත් එක්ක කතාවට වැ‍ටුනා....
    එකයි තාම ඉන්නේ.....

    hoda lamaya..:yes:

    may porakana widiyata nam loku athi..:P
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Captain ජැක් ස්පැරෝ;12142192 said:
    පැණියා :P

    Quote:
    Originally Posted by Captain ජැක් ස්පැරෝ
    අහ්හ් පැණියෝ සෙට් එක......

    Quote:
    Originally Posted by Supunlk
    උබ බබා :P:P

    Quote:
    Originally Posted by Captain ජැක් ස්පැරෝ
    අපි නෑ ඔව්වට..........:dull:



    Originally Posted by Captain ජැක් ස්පැරෝ
    ඔයා ගණන් ගන්න එපා නංගි.......
    උන්ව අතේ දුරින් තියා ගන්න ඔනේ..........


    මේවා කාට කියන්නද :no::no: