තේරෙන්න කියපන් බන් මොකක්ද සීන් එක කියල.. එහෙම බැරිනම් Rest in peace බ්රෝ.![]()
මැරෙන්න කියල හිතුවට මැරෙන එකත් ලේසි නෑ බං.සිරාවටම මචන්..උඹ හරි..
මට කවදාවත් හිතිලා නෑ එහෙම දෙයක්..දැන් දැන් හිතෙන්නෙම එක විතරයි..
කි දෙනෙක් දුක විඳිද...මට තේරෙන්නෑ මචෝ..

ඔක්කොම ඉවරයි...
වැඩක නෑ කිසිම දෙයක්..
මට එපා වෙලා තියෙන්නේ මචන්ස්ලා...
සිරාවටම කියන්නේ විහිලුවකට ගන්න එපා මට මැරෙන්න ඕනේ
මැරෙන්න කියල හිතුවට මැරෙන එකත් ලේසි නෑ බං.
මෙහෙම හිතපන්..උඹ ගිනි තියාගෙන මැරෙන්න යනවද? කවදහරි දවසක අයන් එකට හරි රත් වුන තෙල් බිංදුවකට හරි මොනම විදියකින් හරි පොඩ්ඩක් පිච්චුනාම කොච්චර වේදනාවක්ද? එතකොට හිතපන් ගිනි තියා ගත්තම කොහොමද කියල.
ගඟක මුහුදක පනින්න ඕන නම් මුලින්ම වතුර බේසමක මූණ ඔබාගෙන ඉඳල බලන්න.
වස බොන්න හිතෙනවනම් මී පාසනං කාල මැරෙන මීයෙක් මතක් කරගන්න.
කෝච්චියට පනින්න හිතෙනවනම් අතක් පයක් තුවාල උනාම දැනෙන වේදනාව මතක් කරගන්න. මේ ලෝකෙ කිසි දෙයක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ. මරණය වත්.
ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව, වැස්සට තෙමි තෙමි අවුවට වේලි වේලි හිඟන්නොත් දවසකට එක වේලක් කාලත් මැරෙන්නෙ නැතුව ඉන්නවනම් උඹට මොකද්ද තියෙන ප්රශ්නෙ බං. මිනී මරුවෝ, මංකොල්ල කාරයෝ, හොර හතුරෝ පවා කොච්චර උන්ගේ හොර මාට්ටු උනත් රටට ලෝකෙට මූණ දෙන්න බෑ කියල මැරෙන්නෙ නෑනෙ බං. වෙන කොහෙට හරි ගිහින් හරි ජීවත් වෙනවා.
මං මේ මෙච්චර දමාගෙන කොටන්නෙ උඹල කිසි ගානක් නැතුව මේවා කියනවා කියල හිතුවට ඇත්තටම මේවා කරගන්න එවුනුත් ඉන්නවා. මේ මෑතකම එළකිරි එකේ එහෙම දෙයක් උනා. උගෙත් මෙහෙම ත්රෙඩ් එකකට මං කමෙන්ට් එකක් නොදා ගියා මොන පිස්සුවක්ද කියල. ටික දවසකින් බලද්දී මු ඇත්තටම ඒ දේ කරගෙන.
උඹල නිකන් මැරෙන්න එපා බං. අපරාදේ ජීවිතේ. උඹල ඔච්චර ලොකුමහත් කරන්න අම්මල කොච්චර මහන්සි වෙන්න ඇත්ද? උඹ විභාග වලින් ෆේල් උනත්, රස්සාවක් නොකලත් උඹලගේ මූණට මොනතරම් බැන්නත් උඹලගේ මූණ දකින එකම ඒ මිනිස්සුන්ට ඇති. ඒ හින්ද ඒක ගැන හිතපන්.
ප්රශ්නයක් තියේනම් උත්තරයක් කොහේ හරි තියෙන්න ඕනනේ. උඹට කාටවත් මූණ දෙන්න බැරි ප්රශ්නයක් නම් ගෙදරින් ගිහින් පිට පලාතක හරි ජීවත් වෙයන්. මැරෙනවා කියන්නෙත් පණ යන වැඩක්![]()

මොකෝ බොක්ක දෙන්නම් කියල හිටිය කෙල්ල උබව දාල ගියද මචන්,
ඔහොම වෙනවා ඒවා ගනං ගන්න ඕනේ නැහැ
උබ කොල්ලෙක්ද කියල මට සැකයි මැරෙන කතා කියන නිසා

දැන් මොකක්ද පුරස්නේ?
එල එලඔක්කොම එල පූස්..
හැමදේම හොඳට වෙන්නේ කියලා හිත ඕ.කේ කරගත්තා...
තැන්ක්ස් ඇවිත් බැලුවට....
http://www.elakiri.com/forum/showthread.php?t=1359741

ඔක්කොම එල පූස්..