මහනුවර ධම්මරුවන්ගේ කතාව-Must Read & Must Hear

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මහනුවර ධම්මරුවන්ගේ කතාව-Must Read & Must Hear

    මහනුවර ධම්මරුවන්ගේ කතාව

    මේ කතාව මට කියවන්න ලැබුනේ www.pirith.org
    වෙබ් අඩවියෙන්...

    එහි සඳහන් වන පරිදි කතාවනම් මේසෙය...

    ධම්මරුවන් නම් පිරිමි දරුවෙක් 1968 නොවැම්බර් මස මහනුවර ප්‍රදෙශය් ගමක ඉපදි තිබෙනවා,මොහුට යාන්තම් වයස අවුරුදු දෙක පමණ වන විට (කියවිමට ලිවිමට හැකියාව ලැබිමටත් පෙර) සිය කැමැත්තෙන්ම පාලි ගාථා,පිරිත් සජ්ඣායනා කරන්න පටන අරන් තිබෙනවා...

    සැම දිනම දෙකට පමණ මොහු හදා වඩා ගත් පියාත් සමග විනාඩි 20 ත් 40 ත් අතර පිරිත් සජ්ඣායනයේ යෙදි තිබෙනවා,පොය දිනවල් වලට මොහු පැය දෙකක් පමණ ගාථා,පිරිත් සජ්ඣායනයේ යෙදි තිබෙනවාලු...

    ධම්මරුවන්ව හදා වඩා ගත් පියා මොහු පිරිත් සජ්ඣායනය කරන විට මේවා ඔහුට හැකි අයුරින් පටිගත කොට පණ්ඩිත ස්වාමින්වහන්සේ කෙනෙකු ලවා ඇස්සිමට සලස්වා තිබෙනවා,එවිට උන්වහන්සේ කියා තිබෙන්නෙ මෙයා (සජ්ඣායනය කරණ විලාසය මිට බොහෝ කලකට පෙර තිබු විලාසයක් බවත් දැනට එම විලාසයෙන් පිරිත් නොකියන බවත්ය)...

    පටිගත කරගත් ශ්‍රවන ගොණු පහතින් බාගන්න...
    1
    ධම්මචක්ක සුත්‍රය-Mp3

    2

    ගිරිමානන්ද සුත්‍රය-Mp3

    3

    බොජ්ජංග සුත්‍රය-Mp3

    4

    මංගල,රතන සහ කරණීය මෙත්ත සුත්‍රය-Mp3

    .........................

    මෙයාගේ සම්පූර්ණ නම ධම්මරුවන් චන්ද්‍රසිරි.
    මේ linkedin page එක.
    lk.linkedin.com/pub/dhammaruwan-chandrasiri/24/382/976

    මෙයාට කල් ගත වෙද්දි මේ ගැන මතකය ටිකෙන් ටික අමතක වෙලා තියනවා. නමුත් ධම්මරුවන් භාවනාවට ගොඩක් නැඹුරු උනා. පසුව එයා නිරෝධ කියල භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කලා.
    මේ ඒකෙ ලින්ක් එක.
    http://www.nirodhatrust.org/NT/Home.html

    මේ තියෙන්නෙ එයාගේ ෆේස්බුක් පේජ් එක.
    http://www.facebook.com/people/Dhammaruwan-Nirodha-Trust/1476218955?sk=photos

    .........................

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මේ වගෙ දේවල් අහන්න දකින්න පින් කරන්න ඕනේ බන්.. :):)
    Rep denna belu bn.. Separadelu..

    ඔව් එක ඇත්ත යාළුවා,රෙප් ගන්න දාපු එකක් නෙමෙයි:D
     
    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    chuckle.gif
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    දැන් කෝ ඒ කෙනා.....??
    මෙයාගේ සම්පූර්ණ නම ධම්මරුවන් චන්ද්‍රසිරි.
    මේ linkedin page එක.
    lk.linkedin.com/pub/dhammaruwan-chandrasiri/24/382/976
    මෙයාට කල් ගත වෙද්දි මේ ගැන මතකය ටිකෙන් ටික අමතක වෙලා තියනවා. නමුත් ධම්මරුවන් භාවනාවට ගොඩක් නැඹුරු උනා. පසුව එයා නිරෝධ කියල භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කලා.
    මේ ඒකෙ ලින්ක් එක.
    http://www.nirodhatrust.org/NT/Home.html
    මේ තියෙන්නෙ එයාගේ ෆේස්බුක් පේජ් එක.
    http://www.facebook.com/people/Dhammaruwan-Nirodha-Trust/1476218955?sk=photos

    Last edited:
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    මෙයාගේ සම්පූර්ණ නම ධම්මරුවන් චන්ද්‍රසිරි.
    මේ linkedin page එක.
    lk.linkedin.com/pub/dhammaruwan-chandrasiri/24/382/976
    මෙයාට කල් ගත වෙද්දි මේ ගැන මතකය ටිකෙන් ටික අමතක වෙලා තියනවා. නමුත් ධම්මරුවන් භාවනාවට ගොඩක් නැඹුරු උනා. පසුව එයා නිරෝධ කියල භාවනා මධ්‍යස්ථානයක් ආරම්භ කලා.
    මේ ඒකෙ ලින්ක් එක.
    http://www.nirodhatrust.org/NT/Home.html
    මේ තියෙන්නෙ එයාගේ ෆේස්බුක් පේජ් එක.
    http://www.facebook.com/people/Dhammaruwan-Nirodha-Trust/1476218955?sk=photos

    ගොඩක් ස්තුති සහෝ මේ ටික කිව්වාට:):)