මල්කි;12143668 said:elakiri account එකක් delete කරන්නේ කොහොමද කියල දන්න එක්කෙනෙක් කියල දෙනවද ? please

Adminට බැනල POST එකක් දාපන් . උඹට යේ ජීවිතේට EK Account එකක් හදන්න බැරි වෙයි .![]()

Adminට බැනල POST එකක් දාපන් . උඹට යේ ජීවිතේට EK Account එකක් හදන්න බැරි වෙයි .![]()

ඔයා
ඔයා
එක පාර යන්නෙ මොකද මේ ළගදි ඇවිල්ල
ඔන්න ඔය ලින්ක් එකට ගිහින් ඊ-මේල් එක සමග පාස්වර්ඩ් එකත් වෙනස් කරන්න.ඔයට ඔය එකවුන්ට් එක එපා නම් මට දෙන්න.එලකිරි ඒවුන්ට් ඩිලීට් කරන්නෙ නෑ මම හිතන්නෙ

අම්මෝ ඇති යන්තම් යනවා. Account එකත් අකුලගෙනම යන්න![]()

එලකිරි එකේ කෙල්ලෝ ඉන්නවා. නෑතුව නෙවෙයි.. ඒ ගොල්ලෝත් එහෙනම් යන්න එපාය.
. ඉන්න විදියක් තියෙනවා
![]()

ඔයා
එක පාර යන්නෙ මොකද මේ ළගදි ඇවිල්ල
ඔන්න ඔය ලින්ක් එකට ගිහින් ඊ-මේල් එක සමග පාස්වර්ඩ් එකත් වෙනස් කරන්න.ඔයට ඔය එකවුන්ට් එක එපා නම් මට දෙන්න.එලකිරි ඒවුන්ට් ඩිලීට් කරන්නෙ නෑ මම හිතන්නෙ