001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඩිලිට් කරන්න නම් බැ,එක GTRZ අයියා කරන්නෙත් නැති වෙයි,ඉමේල් ඇඩ්‍රස් එක මාරු කරන්න ඔන නම්

    Edit Email & Password ගිහින්,->http://www.elakiri.com/forum/10minutemail.comhttp://10minutemail.com මේකෙන් ජෙනරෙට් වෙන එකක් ඔයාගේ එක වෙනුවට දෙන්න...
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මල්කි;12143668 said:
    elakiri account එකක් delete කරන්නේ කොහොමද කියල දන්න එක්කෙනෙක් කියල දෙනවද ? please

    Adminට බැනල POST එකක් දාපන් . උඹට යේ ජීවිතේට EK Account එකක් හදන්න බැරි වෙයි . :lol::lol::lol::lol::lol::lol:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    එලකිරි එකේ කෙල්ලෝ ඉන්නවා. නෑතුව නෙවෙයි.:no:. ඒ ගොල්ලෝත් එහෙනම් යන්න එපාය.:rolleyes:. ඉන්න විදියක් තියෙනවා :dull::dull::):)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා

    එක පාර යන්නෙ මොකද මේ ළගදි ඇවිල්ල
    ඔන්න ඔය ලින්ක් එකට ගිහින් ඊ-මේල් එක සමග පාස්වර්ඩ් එකත් වෙනස් කරන්න.ඔයට ඔය එකවුන්ට් එක එපා නම් මට දෙන්න.එලකිරි ඒවුන්ට් ඩිලීට් කරන්නෙ නෑ මම හිතන්නෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔයා

    එක පාර යන්නෙ මොකද මේ ළගදි ඇවිල්ල
    ඔන්න ඔය ලින්ක් එකට ගිහින් ඊ-මේල් එක සමග පාස්වර්ඩ් එකත් වෙනස් කරන්න.ඔයට ඔය එකවුන්ට් එක එපා නම් මට දෙන්න.එලකිරි ඒවුන්ට් ඩිලීට් කරන්නෙ නෑ මම හිතන්නෙ

    උබට තියෙන ටික මදිද:rofl::P:P
     
    Feb 19, 2012
    87
    10
    0
    අම්මෝ ඇති යන්තම් යනවා. Account එකත් අකුලගෙනම යන්න :lol:
    :D:D

    එලකිරි එකේ කෙල්ලෝ ඉන්නවා. නෑතුව නෙවෙයි.:no:. ඒ ගොල්ලෝත් එහෙනම් යන්න එපාය.:rolleyes:. ඉන්න විදියක් තියෙනවා :dull::dull::):)
    :D:D

    ඔයා

    එක පාර යන්නෙ මොකද මේ ළගදි ඇවිල්ල
    ඔන්න ඔය ලින්ක් එකට ගිහින් ඊ-මේල් එක සමග පාස්වර්ඩ් එකත් වෙනස් කරන්න.ඔයට ඔය එකවුන්ට් එක එපා නම් මට දෙන්න.එලකිරි ඒවුන්ට් ඩිලීට් කරන්නෙ නෑ මම හිතන්නෙ
    :D:D
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ඔය කැමති නැද්ද මෙයා නවකතාවක් ලියන්න.. ඔයා වගේ කලින් ආපු අයනම් එහෙම කරලා අපිට පට්ට ෆන් එකක් දුන්න