මෙරුවො

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ටිකකට ගෙදර ලයිට් ඕෆ් කරලා එලියෙ දුරම තියන ලයිට් එක විතරක් දාපන්. ටිකකින් සේරම ටික ඒකට යනවා. ඊට පස්සෙ හොදට බුදියගනින්..:P

කොළ අත්තක් කතා නොකර ගිහින් කඩලා ගෙදර තැනක් එල්ලපන්..... :yes:

සිංහල කොල්ලෙක්;12145103 said:
යකෝ කතා නොකර කරන්න ඕන වැඩේ මේන් මේක මුලු එලකිරියටම කියල:lol::lol::lol:

ඔව් ඒක හරි:P:lol::lol::lol:

:yes::P:D
 

Maskex

Junior member
  • Dec 18, 2011
    195
    9
    18
    ගෙදරට චන්ඩි හුනෝ ටිකක් import කරපන්. උන් ගේම දෙයි