මෙරුවො

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
රෑ වෙච්ච ගමන් මෙරුවො එනවා බං. හරි කරදරේ. කොළ අත්තක් එල්ලුවත් එනවා. :baffled:
 
  • Like
Reactions: maxxaa

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මෙරු කියන වචනේ ඇහෙන්න කියන්න එපා.. අනික කොල අත්ත එල්ලන්න ඕනි කතා නොකර.. කෙම් ක්‍රම නේ :D :D :D
    අපේ ආච්චිව මතක් උනා බන්, මෙරු ආවම අපි මෙරු කිය කිය කෑ ගහනව ආච්චි ඉතින් බනිනව.. :(:(:(
     
    • Like
    Reactions: llrajitha
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    මචන් මෙරු කියන වචනේ ඇහෙන්න කියන්න එපා.. අනික කොල අත්ත එල්ලන්න ඕනි කතා නොකර.. කෙම් ක්‍රම නේ :D :D :D
    අපේ ආච්චිව මතක් උනා බන්, මෙරු ආවම අපි මෙරු කිය කිය කෑ ගහනව ආච්චි ඉතින් බනිනව.. :(:(:(
    :(:(
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඕක මේකේ දල එළකිරි එකටත් එයි බන්. නම කියනකොට එනවා වැඩියිලු ... :D
    කොළ අත්තක් ත්‍රෙඩ් එකටත් ගහපන් .... :lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Mortein_Energy_Ball.jpg
     
    harsha.perera

    Well-known member
  • ටිකකට ගෙදර ලයිට් ඕෆ් කරලා එලියෙ දුරම තියන ලයිට් එක විතරක් දාපන්. ටිකකින් සේරම ටික ඒකට යනවා. ඊට පස්සෙ හොදට බුදියගනින්..:P
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    මචන් මෙරු කියන වචනේ ඇහෙන්න කියන්න එපා.. අනික කොල අත්ත එල්ලන්න ඕනි කතා නොකර.. කෙම් ක්‍රම නේ :D :D :D
    අපේ ආච්චිව මතක් උනා බන්, මෙරු ආවම අපි මෙරු කිය කිය කෑ ගහනව ආච්චි ඉතින් බනිනව.. :(:(:(

    :(
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0

    ඕක මේකේ දල එළකිරි එකටත් එයි බන්. නම කියනකොට එනවා වැඩියිලු ... :D
    කොළ අත්තක් ත්‍රෙඩ් එකටත් ගහපන් .... :lol:

    ගෙදරට චන්ඩි හුනෝ ටිකක් import කරපන්. උන් ගේම දෙයි :)
    elaz :rofl: