Official eBay Q & A Thread (also paypal)

whooff

Member
Dec 23, 2008
3,121
55
0
~Hellven~
machan..paypal eke card eka verify kalama paypal eka kiyana widiyata PP code ekak enawane statement eke..habai man verify karanna giyama mage acc eken 224i ganak LKR kapila tibba habai PP code ekak statement eke nam tibbe na..mokada ekata karanna one..? :)

thawa deyak, man tablet case 1k gatta ebay eken, in't shipping free 1k..kochchara karalayak yanawada enna..seller china porak.. kohenda eka man collect karanna one awama? tax wadida? :)
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    digital කැම් එකක් බැලුවා, ඒවා shipping කරලා ගන්නකොට tax ගහනවද? අපේ තැපැල් අයියලා කැමරාව කඩලා මට එවයිද?
    shipping method එක select කරන්න ඕනා මොන ක්‍රමයද?
     
    machanla ebay eken phone ekak gennuwoth mehedi tax ekak gahaida? aluth proceidure eka gana update ekak depanslako.
    tax එක නම් බන් හරියටම වැදෙනවා කියන්න අමාරුයි, seller ට කියන්න අඩු මිලක් සහ "ගිෆ්ට්" කියල මාර්ක් කරන්න කියල බොහෝ විට shape වෙන්න පුළුවන් වාසනාව තමා :P
    මේකත් බලන්න :)
    ebay+phone+TRC
    http://www.elakiri.com/forum/showthread.php?t=1213130

    tax කියල එහෙම ලොකු ගණනක් ගෙවන්න වෙන්නේ නෑ බන් බොහෝ විට ;)


    can we use our commercial shopping card to buy goods from ebay or can we link our pay pal with commercial shopping card
    මම දන්නා තරමින් shopping card එක නම් බෑ බන්:dull:

    Mata Hoda WiFi Dongle ekak ebay eken hoyala dennako, pls.
    TRC ehema ona weyda wifi dongle walatath??
    help...
    ;):cool::)
    http://www.ebay.com/itm/230709201437?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649
    %21BnWbpn%21B2k%7E$%28KGrHqUH-DkEttFPlWZWBLjIkS10oQ%7E%7E_12.JPG

    TRC නමට නීති බන් එචර සෙල්ලම් ඕන නෑ :P

    web card eka expire unama mokada karanna ona...
    සාමාන්යෙන් අලුත් එකක් ගන්න ඕන :P.කොහොම උනත් එකම ඕන නම් Card centre එකට request එකක් යැව්වහම පරණ number එකටම card එකක් දෙනව. :yes:
    CVV එක අලුත් එකක් දෙන්නෙ.


    machan..paypal eke card eka verify kalama paypal eka kiyana widiyata PP code ekak enawane statement eke..habai man verify karanna giyama mage acc eken 224i ganak LKR kapila tibba habai PP code ekak statement eke nam tibbe na..mokada ekata karanna one..? :)

    thawa deyak, man tablet case 1k gatta ebay eken, in't shipping free 1k..kochchara karalayak yanawada enna..seller china porak.. kohenda eka man collect karanna one awama? tax wadida? :)
    #සාමාන්යෙන් 224 කැපෙනවා තමා නමුත් money receive කරන්න පුළුවන් paypal එකක් නම් අයෙත් එක අපිට refund වෙනවා.(Mal:,AU,US.....etc):)

    #bank එකට දුරකථන ඇමතුමක් දීල අනන්‍යතාවය තහව්රු කරලා pp code ගන්න පුළුවන් l:)

    # seller china නම් ලංකාවට බොහෝ විට chuna post service (Standard Int'l Shipping) එකෙන් දවස් 17 ඇතුලට වගේ එනවා.ඔය වගේ එකකට නම් වදින එකක් නෑ බන් ;)

    machan alert pay account 1 verify karan nathuwa money receive karanda puluwanda ban?
    කාලෙකින් use කලේ නෑ බන් :P කලින් නම් එහෙම අව්ලක් තිබුනේ නෑ පුළුවන් උනා :yes:

    apahu 2500k denna oneda bn.
    add karanne kohomada pay pal walata.?
    expire wenna kalin unta gihin kiyanna oneda?
    500 නම් දෙන්න වෙනවා :P කලින් විදියටම තමා බන්.එහෙම කියනවා නම් වඩා හොදයි :)

    mcn la,
    srilankan paypal ekakin wenarataka widiyata hadapu paypal ekakata $ yawanna puluwanda?
    a kohomada?
    සල්ලි යවන්න පුළුවන් බන් :yes:
    අපි ලින්ක් කල card එකෙන් තමා pay වෙන්නේ :P


    digital කැම් එකක් බැලුවා, ඒවා shipping කරලා ගන්නකොට tax ගහනවද? අපේ තැපැල් අයියලා කැමරාව කඩලා මට එවයිද?
    shipping method එක select කරන්න ඕනා මොන ක්‍රමයද?
    මචන් ලින්ක් එක දාන්න බලන්න ;)
    ඔය වගේ item එකක shipping method එක expedite වෙන්න ඕන බොහෝ විට seller description එක බලල තමා කියන්න ඕන :yes:
    tax වැදිලා තිබුනොත් ඒ package එක open කරන්න පුළුවන් හිමිකරු ඉදිරියේ පමණයි.එහෙම කලින් open කරලා තියෙනවා කියල දැනුනොත් package එක බාර නොගෙන ඉන්න පුළුවන්.
    ගොඩක් මිල එකක් නම් තමා බන් බොහෝ විට tax ගෙවන්න වෙන්නේ. නැත්නම් tax වැදුනත් වැඩි ගණනක් යන්නේ නෑ ;)
     
    $$$$$$$

    112>>116>>122>>120

    ඩොලර් එකක් රුපියල් එකසිය විස්සයි..
    නමුත් සහල්, පිටි, පරිප්පු රටින් ගෙනෙයි..
    රුපියල අඩුවූ දුක අපෙ බඩට දැනෙයි...
    ගන්න පඩිය සති දෙකකින් ක්ෂ්ය වී යයි..

    එක්කෝ පඩියත් මේ ලෙස වැඩි කරපන්...
    නැත්නම් බදු බර ටික ටික අඩු කරපන්..
    ඒ බැරිනම් රට දාලා තොපි පලයන්...
    අනේ තොපිට හෙන වැදිලාවත් මැරියන්...

    :lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    dollar02.jpg