Tharinda67 අංකල්

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මට හොඳයි යකුනේ
    ඉතින් උඹට හොදයි කියලා දැක්කෙ මගෙ පෝස්ට් එක දැම්මට පස්සෙ... උඹට හොදයි නම් එච්චරයි... එත් මොකක්ද මචං මුං අල්ලගෙන දගලන උඹට මූනපාන්න වෙලා තියන ගෘහස්ථ හින්සනය....?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකට මේ ත්‍රෙඩ් එකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද

    nxs20n.png

    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් උඹට හොදයි කියලා දැක්කෙ මගෙ පෝස්ට් එක දැම්මට පස්සෙ... උඹට හොදයි නම් එච්චරයි... එත් මොකක්ද මචං මුං අල්ලගෙන දගලන උඹට මූනපාන්න වෙලා තියන ගෘහස්ථ හින්සනය....?

    උන්ට උන්ගේ ගෙවල් වල ඉන්න කාන්තාවෝ ටික හින්සනේ දෙනවලු !! :lol:

    මේ උඹ අර බොත්තම් ටික ගෙන්නුවද ? :confused:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :growl::frown: පල යන්න .... උඹ නම් තරින්ද අංකල් කියන විදිහට ඩිවෝස් වෙච්ච එකෙක්ද කොහෙද....?? :P

    උඹ පොදු සතුරා අමතක කරලා වැඩ කරනවා නම්, දෙනවා වැඩේ.....!! :yes::yes:

    බස් ලබ්බා දැන් ගෙදර ගිහින් ටොකු කනවා ඇති රම්පෙට පොරි හැලෙන්න :lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    උන්ට උන්ගේ ගෙවල් වල ඉන්න කාන්තාවෝ ටික හින්සනේ දෙනවලු !! :lol:

    මේ උඹ අර බොත්තම් ටික ගෙන්නුවද ? :confused:

    අපි නම් තනිකඩයෝ :rolleyes::rolleyes: