pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    වැඩේ දිගටම කරගෙන යමු මචන් :D
    +4 :yes:

    ස්තුත්යි යාළුවා මම හිතුව දැන් එලකිරිය දාල ගිය කියල :shocked:

    පටි රෝල් කර ගන්නවද, රෝල් කරලා දෙන්නද.. :cool:

    අනේ උඹ හිටපන් පැත්තකට වෙලා මෙතන මුස්ත හිටියනම් රෝල් කරලා දෙයි උඹේ පටි නොම්බර එකට :lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ස්තුත්යි යාළුවා මම හිතුව දැන් එලකිරිය දාල ගිය කියල :shocked:

    අනේ උඹ හිටපන් පැත්තකට වෙලා මෙතන මුස්ත හිටියනම් රෝල් කරලා දෙයි උඹේ පටි නොම්බර එකට :lol::lol:
    Mama baya ne okata, koo enna kiyapan..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පටි රෝල් කර ගන්නවද, රෝල් කරලා දෙන්නද.. :cool:

    ඕන නෑ :P

    ස්තුත්යි යාළුවා මම හිතුව දැන් එලකිරිය දාල ගිය කියල :shocked:

    අනේ උඹ හිටපන් පැත්තකට වෙලා මෙතන මුස්ත හිටියනම් රෝල් කරලා දෙයි උඹේ පටි නොම්බර එකට :lol::lol:

    කවුද? :nerd:

    :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඕන නෑ :P

    කවුද? :nerd:

    :rofl:

    එතකොට උඹ නෙමේද බන් නුලක් දාල තිබ්බේ මම ලංකාවට යනවා එක හින්ද එලකිරියට එන්න හම්බ වෙන්නේ නැ කියල ?
    ?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    එතකොට උඹ නෙමේද බන් නුලක් දාල තිබ්බේ මම ලංකාවට යනවා එක හින්ද එලකිරියට එන්න හම්බ වෙන්නේ නැ කියල ?
    ?

    කොයි කාලේ එකක්ද බං ඒ :sorry:
    ගිය පාර යනවෙලේ එක දැම්මේ
    කවුද නොසන්ඩාලයෙක් ඒ ත්‍රෙඩ් එක බම්ප් කරලනේ :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    කොයි කාලේ එකක්ද බං ඒ :sorry:
    ගිය පාර යනවෙලේ එක දැම්මේ
    කවුද නොසන්ඩාලයෙක් ඒ ත්‍රෙඩ් එක බම්ප් කරලනේ :sorry:

    හුටා මම හිතුවේ උඹ හෙට අනිද්දා යනවා කියල :lol: කවුරු උනත් මහා නොසන්ඩාලයෙක්ම තමා බන් :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ela machn!
    mamath radio eke dawasak ahuwa... hamadama ahanda welawa naha!
    meka nisa dan ona welawaka lesiyenma puluwan ela wadak machn
    +rep

    ස්තුත්යි යාලුවනේ අද එන්න පොඩ්ඩක් පරක්කු උනා මොකද කියල අහන්න එපා ;) Uploading එක ඉවර වෙන්න තව 5mins විතර තියෙන්නේ ඉවර උන ගමන් ලින්ක් එක පොස්ට් කරන්නම් :yes: