CCNA පා‍ඩම

thushana

Well-known member
  • Jun 19, 2010
    10,291
    6,151
    113
    ewaraunama denne mewage 1k thamai;):cool::cool::cool:
    537013217680_1893449263173_1449787168_2092241_6398441_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com


    Networking කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න ආරම්බයක් හැටියට ඔන්න තියනවා පොඩි video එකකුත් බලන්නකෝ සැහෙන දෙයක් මේකේ තියනවා තේරුම් ගන්න.
    මේ වීඩියෝ එක අපිට ක්ලාස් එකේ පෙන්නල තියෙනවා(සික්සිල් එකේ පොඩි ඩිප්ලොමා එකකදී)මම ඕක ඩවුන්ලෝඩ් කරල තිබ්බත් එක්ක ඉස්සර
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,291
    6,151
    113
    මචං උඹ මේ කරන වැඩේ වටිනාකම කියලා නිම කරන්න වචන නැහැ..
    සමහර දන්න අයගෙන් අපි දන්නෙ නැති ප්‍රශ්නයක් ඇහුවොත් කීයෙන් කී දෙනාද පැහැදිලිව උත්තරයක් දෙන්නේ?
    මමත් මේ නෙට්වර්ක් සම්බන්ධව කරන්න ඕන කෝස් සම්බන්ධව අහලා ත්‍රෙඩ් එකක් දැම්මා.. කීදෙනාද ඒකට රිප්ලයි කරලා තිබ්බේ..
    ඉතිං එහෙම පසුබිමක උඹ මේ කරන වැඩේ හරිම ශ්‍රේෂ්ඨයි!
    හරිම පැහැදිලිව සරලව හැමදේම කියලා දීලා තියෙනවා..
    මමත් CCNA කරන්න ඉන්නේ..
    මේක මට ලොකු ශක්තියක්..
    උඹට සහ උඹ වැදූ මවටත් වැඩූ පියාටත් බුදු සරණයි මචං!
    ජයම වේවා!


    sirawata machan uba karana wade atha harinna apa. atha harinna apa deyyooo onna kewwa.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක ඒ තරම් හොද දෙයන් නෙවෙයි මචං. dump බලලා ගිහින් විභාගේ පාස් වෙන්න පුලුවන් නමුත් කවදාවත් CCNA practice කරන්නේ නැතුව කවදාවත් JOB එකකටනම් යන්න බෑ. Simulator එකක් use කරලා practice කරනවටත් වඩා වැදගත් සැබෑ උපකරණ එක්ක Practice කරන එක. Router එකක් එක්ක වැඩ කරන්නේ නැතුව කවදාවත් Job එකකට ගිහින් වැඩ කරන්නනම් බෑ. ඒක මම ‍ප්‍්‍රායෝගිකව දන්න දෙයක්. අනික ඒක CCNP කරන දවසට ඒකටත් බලපානවා.

    තමන් දැනටමත් Networking side එකේ Job එකක් කරනවනම් Routers සහ අනෙක් දෙවල් ගැන දැනුමක් තියෙනවනම් (ප්‍රායෝගික දැනුම) dump එකක් බලලා ගිහින් CCNA කෙරැවට ප්‍රශ්නයක් නෑ. නැත්තම් dump එකෙන් සහ packet tracer එක විතරක් කරලා Exam එක කරලා පස්සේ පසු තැවෙන්න වෙනවා.

    මේක සහතික ඇත්ත මේක
    නෙට්වර්ක් වගේම සොෆ්ට්වෙයාස් දෙවොලොප්මන්ට් සයිඩ් එකටත් එක සේ ප්‍රායෝගිකයි.තියරි විතරක් අරගෙන රැකියාවල නිරත වෙන්න අමාරුයි
    එතකොට ප්‍රැක්ටිකල් අත්දැකීමක් නැති නිසා මොනාහරි ගැටලුවකදි මුහුණ දෙන්න අමාරු වෙනවා.ඇත්ත ඒකයි
    පුලුවන් තරම් අත්දැකීම් තමයි වටින්නෙ මචන් සිරා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,331
    17,306
    113
    ලංකාවේ කෙනෙක්ගේ qualification බලන්නේ එක විදිහකට දියුණු රටවල (USA, UK, AUS, NZ) බලන්නේ තව විදිහකට.

    ලංකාවේ Job එකකට යන කෙනෙක්ට බොහෝ විට එක විශයයක් පමණක් Specify කරලා යන්න බෑ. සරලව කිව්වොත් අපි Network Administrator කෙනෙක් ගමු එයාට Network ගැන විතරක් නෙවෙයි Hardware qualification තියෙන්න ඕනේ. බොහෝ විට CISCO විතරක් මදි Linux and Microsoft qualification තියෙන්න ඕනේ. හැබැයි සමහර Network base company (ISP ලා එහෙම) කෙලින්ම CISCO qualified අය ගන්නවා.

    ඉතින් ලංකාවේ Professional qualification වගේම Academic qualification තියෙන්න ඕනේ


    වෙනත් ර‍ටවල් වලනම්
    CISCO qualified කිව්වොත් එයාට Specific job එකක් තියෙනවා. හැබැයි ඉතින් CCNA විතරක් රටකට යන්න මදි.

    thnx machan.....
    1.gif
    1.gif
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ටෙක්නිකල් එකේ හොදයිද මචන් සිස්කො එක
    නැද්ද ලින්ක් එකක් එකේ විස්තර දාපු

    මම හිතන්නේ ලලිත් ඇතුලත් මුදලි තාක්ෂණ පුහුණු ආයතනයද කොහේද ??? අර රත්මලානේ තියෙන්නේ.
    ඒකත් හොදයි. fee එකනම් මම දන්නේ නෑ. හැබැයි සුදු කමිසයයි කලු කලිසමයි අදින්න ඕනේ මගේ හිතේ :eek:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මම හිතන්නේ ලලිත් ඇතුලත් මුදලි තාක්ෂණ පුහුණු ආයතනයද කොහේද ??? අර රත්මලානේ තියෙන්නේ.
    ඒකත් හොදයි. fee එකනම් මම දන්නේ නෑ. හැබැයි සුදු කමිසයයි කලු කලිසමයි අදින්න ඕනේ මගේ හිතේ :eek:
    ඇ අප්පා එහෙමද
    ඕක තමයි දිරවන්නෙ නැත්තෙ මට
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    try gns3 instead packet tracer

    yes gns3 is good real time simulator. but its very hard to configure. Anyhow if you can use gns3 its great.

    There are some other simulators as well. I will post some details about most popular simulators soon
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    machan Me Thread 1 iwarada ?

    ඉවර නෑ ඉවර නෑ. මම මේ දවස් වල Exam එකක් කලා (CCIE). ඒකයි post එකක් දාන්න බැරි වු‍නේ. Next Week ඉදලා නැවත පාඩම් ටික දානවා.