pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලොක් හොල්ම්ස් -පෙබරවාරි 22 2012

    මෙන්න එහෙනම් හැමදාම වගේ කට්ටියම බඩ පැලෙන්න හිනා වෙන්න දොර ලොක් හොල්ම්ස් :lol::lol::lol::lol:

    අමු සොහොනේ සුදු තරුණිය - the white star-nail of the අමු cemetery

    අද ඉදන් මම කට්ටිය වෙනුවෙන් වෙනම Audio එක පොස්ට් කරනවා. Youtube අහන්න බැරි අයට මේක download කර ගන්න පුළුවන් :yes: Mirrors ඕනේ නම් කියන්න :D

    මේක බාගන්න

    mediaFire Mirror
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එළකිරි යාළුවා ඔන්න මම හරියට එකේ කනිසමට ටියුබ් පැත්තෙන් සොහොනට ලඟ උනා,යන ගමන් කමේන්ට් පාරකුයි ලයික් පාරකුයි වට්ටගෙන යන්න අමතක කරේ නැ ඔං :yes::):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එළකිරි යාළුවා ඔන්න මම හරියට එකේ කනිසමට ටියුබ් පැත්තෙන් සොහොනට ලඟ උනා,යන ගමන් කමේන්ට් පාරකුයි ලයික් පාරකුයි වට්ටගෙන යන්න අමතක කරේ නැ ඔං :yes::):)

    ඔව ඔව මම දැක්ක යාළුවා මමත් reply පාරක දැම්ම කොමෙන්ටුවට :yes: audio එකත් download කර ගන්න ඕන උනොත් ;)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොමෙන්ට් දාන එක නවත්තල වරෙන් Game එකට :angry: මම log වෙලා ඉන්නේ

    profilepic35153_2.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඇහුව උදේම ඔයාගේ පිහිටෙන් තමා

    :):) එල අද එකත් දාන්න බලන්නම් මචෝ අන්තර්ජාලයට කෙල උනේ නැත්තනම් ගොඩ. වෙනම audio clip එකත් දැම්ම ඕන නම් download කරලා MP3 එකක් විදියට කොහේ හරි යන ගමන් උනත් කට්ටියට අහන්න පුළුවන්නේ :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔව ඔව මම දැක්ක යාළුවා මමත් reply පාරක දැම්ම කොමෙන්ටුවට :yes: audio එකත් download කර ගන්න ඕන උනොත් ;)

    ඔඩියෝ එකත් දාන එක හොඳයි සහෝ,එක ලේසියි
    :):):)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඔඩියෝ එකත් දාන එක හොඳයි සහෝ,එක ලේසියි
    :):):)

    ඕව් පස්සේ දිග ගමනක් යන ගමන් උනත් ෆෝන් එකක හරි දාගෙන ගිහිල්ල අහන්න පුළුවන්නේ. :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඕව් පස්සේ දිග ගමනක් යන ගමන් උනත් ෆෝන් එකක හරි දාගෙන ගිහිල්ල අහන්න පුළුවන්නේ. :)

    එකනන් ඇත්ත සෙට් එකම දැන් තියනවා මා ලඟ කම්මැලි වෙලාවට අහ අහ ඉන්නවා:)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ යාළුවා යුට්යුබ් එකට අප් කරනකොට ඉංග්‍රිසියෙනුත් පටි රොල් කියලා ලිව්වොත් හොඳයි,තව ටැග් ටිකකුත් වැඩියෙන් දාන්න එතකොට ගොඩක් විව්ස් ගන්න පුළුවන්,සිංහලෙන් විතරක් හෙඩින් එක දාපු වහාම ගොඩක් අයට ස්ර්ච් වෙන්නෙ නැ නේ (ගොඩක් අය ඉංග්‍රිසියෙන් නේ සර්ච් කරන්නෙ),මම කිව්වෙ නන් එළකිරියන්ස් ල ට ලෙසි වෙන්න වැඩක්
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ යාළුවා යුට්යුබ් එකට අප් කරනකොට ඉංග්‍රිසියෙනුත් පටි රොල් කියලා ලිව්වොත් හොඳයි,තව ටැග් ටිකකුත් වැඩියෙන් දාන්න එතකොට ගොඩක් විව්ස් ගන්න පුළුවන්,සිංහලෙන් විතරක් හෙඩින් එක දාපු වහාම ගොඩක් අයට ස්ර්ච් වෙන්නෙ නැ නේ (ගොඩක් අය ඉංග්‍රිසියෙන් නේ සර්ච් කරන්නෙ),මම කිව්වෙ නන් එළකිරියන්ස් ල ට ලෙසි වෙන්න වැඩක්

    :):):) aniwa , me thread eka watenna kalin mama patiroll hoyanna mara gemak dunna..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේ යාළුවා යුට්යුබ් එකට අප් කරනකොට ඉංග්‍රිසියෙනුත් පටි රොල් කියලා ලිව්වොත් හොඳයි,තව ටැග් ටිකකුත් වැඩියෙන් දාන්න එතකොට ගොඩක් විව්ස් ගන්න පුළුවන්,සිංහලෙන් විතරක් හෙඩින් එක දාපු වහාම ගොඩක් අයට ස්ර්ච් වෙන්නෙ නැ නේ (ගොඩක් අය ඉංග්‍රිසියෙන් නේ සර්ච් කරන්නෙ),මම කිව්වෙ නන් එළකිරියන්ස් ල ට ලෙසි වෙන්න වැඩක්

    හරි යාළුවා මම tag ටික අයෙ හදන්නම් ඔක්කොම video වල :yes: ස්තුත්යි මතක කලාට :)