ගොඩාක් ස්තුතියි යාලු.......
nice
අලුත් දෙයක් දැනගත්තා. බොහොම ස්තුතියි විස්තර වලට.
patta. mamath balanna giya iskolen rep +
Elaz++



සිරිසගබෝ රජතුමා හිස දන්දුන්නේ ඉර-හද නොපෙනෙන පොතුණක් අද්දරය කියලාත් කියවෙනවා. හස්තිකුච්චි වල රජතුමා වැඩසිටියාය කියලා සලකන ගුහාව තුලම අඩි 60ක් පමණ ගැඹුර යයි සැලකෙන, ගල් පියස්සෙන් ආවරණය වෙච්ච පොකුණකුත් තියෙනවා. ඒ කොහොම වුනත් සිරිසගබෝ රජතුමා හිස දන්දුන්නේ මෙම ස්ථානයේම කියනඑක තහවුරු කරන්න ශිලා ලිපියක් වැනි ශක්තිමත් සාධකයක් තවම හමුනූන නිසා පුරාවිද්‍යා නිලධාරින් මේක නියම අත්තනගල්ල කියලා ප්‍රකාශයට පත් කරලා නැහැ.
ස්තුතියි
scientifically ehema puluwanda bung hisa dan denna![]()