සිරිසඟබෝ

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
good post bro +6 aththanagallanam apita godak kittuy

ගොඩාක් ස්තූතියි සහෝ...
උඹත් ගම්පහද...???
මමත් ගම්පහ බං...

3.gif
3.gif
3.gif
3.gif
3.gif


picture.php

 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    good post bro +6 aththanagallanam apita godak kittuy


    අත්තනගල්ලෙ ඉන්න ඔබතුමා මෙයාගේ අදහස් ගැන දරන මතය මොකද්ද????
    .
    .
    .
    .
    .
    .
    .

    මචන් නිසි සාධක ඇතුවද අත්තනගල්ල විවේචනය කරන්නේ?

    මම මුල ඉදලා කියෙව්වා..උබට මොනවත් පිලිගත හැකි සාධක තියනවද මචන් උබ ඕක උපුටා ගත්ත හරි කරැණු හොයාගත්ත තැන හරි! උබ තර්කයක් විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ!..උබේ කතාව අනුව ගොඩක් දේවල් බොරැ වෙනවා ..කිසියම් මාධ්‍ය ආයතනයක් මගින් අත්තනගල්ල විහාරයේදී ලගදි ලංකාව දැනුවත් කරා පෝය දවසක..ඉතිහාසය පිලිබදවත් කතා කරා..ඒ පුද්ගලයන් කිව්වෙත් බොරැ කියලද උබ කියන්නේ?..මේ වගේ ආගමික ස්ථාන පිලිබදව නියමිත කරැණු දැනගෙන පමනක් ඒ පිලිබද විස්තර කරනවා නම් අපේ බෞද්දයන් තුල ඇතිවන පුහු මත ගොඩක් අඩුවෙයි!
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ප්‍රශ්ණ සියල්ල ඉදිරිපත් කරන්න උදේට පිලිතුරැ දෙන්නම්!


    කෝ සහෝ ඔයා උත්තර දෙනවා කිව්වට දීලා නෑ නේ...
    අත්තනගල්ලේ අයත් එළ post එකක් කියලා යද්දී කෝ ඔයා...

    379358_3062873302376_1579795904_1912363_1580501649_n.jpg



    උදේ ඇවිත් මේ පැත්ත නොබලාම ගියාද...???
    කමක් නෑ සහෝ...
    අඩු ගානේ සාක්ෂියක් ඉදිරිපත් කරන්න මං වැරදියි කියලා...
    මං අවංකවම පිළිගන්නම් එතකොට...
    මාත් ආසයි මේ Subject එක ඉගෙනගන්න...
    :D :D :D :D :D


    picture.php

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කෝ සහෝ ඔයා උත්තර දෙනවා කිව්වට දීලා නෑ නේ...
    අත්තනගල්ලේ අයත් එළ post එකක් කියලා යද්දී කෝ ඔයා...

    379358_3062873302376_1579795904_1912363_1580501649_n.jpg



    උදේ ඇවිත් මේ පැත්ත නොබලාම ගියාද...???
    කමක් නෑ සහෝ...
    අඩු ගානේ සාක්ෂියක් ඉදිරිපත් කරන්න මං වැරදියි කියලා...
    මං අවංකවම පිළිගන්නම් එතකොට...
    මාත් ආසයි මේ Subject එක ඉගෙනගන්න...
    :D :D :D :D :D


    picture.php




    :shocked::shocked::shocked::shocked:

    මූ ඇවිත් ගිහින් නේද???

    ඒ උනාට පෝස්ට් නම් දාලා නෑ!!!!!

    සමහරවිට සාක්ෂි හොයනවද දන්නෑ!!!!

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Bump...................

    :D :D :D :D :D



    good post,,,,
    v nice information thx machoo

    ස්තූතියි මචංලා...
    :D :D :D :D :D



    යන්න හිතයි මටත්

    හිත හිත ඉන්න එපා මචං පලයං...
    අනිවාර්යෙන් බලන්න ඕන තැනක් කියලයි මං හිතන්නේ...

    :) :) :) :) :)



    man gihin thiyenawa machooo... kurunegala anuradapura road ekee galgamuwa pass karala tika durak giyaama හථිතිකුච්චි hamba wenawa . elzz nic post

    :yes: :yes: :yes: :yes: :yes:



    හොල්මන් වගේද?????

    :lol: :lol: :lol: :lol: :lol:



    :shocked::shocked::shocked::shocked:
    මූ ඇවිත් ගිහින් නේද???
    ඒ උනාට පෝස්ට් නම් දාලා නෑ!!!!!
    සමහරවිට සාක්ෂි හොයනවද දන්නෑ!!!!


    අනේ මංදා බං...
    ඌට වෙච්චි දෙයක් නෑ...

    :confused: :confused: :confused: :confused: :confused:


    picture.php