දඹදිව යනු ලංකාව බව හෙළි කරන පනාකඩුව තඹ සන්නස...🛑⚡

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    ඔය කතාව සුද්දෝ හදපු බොරුවක්..ඉතින් කාලිංග මාග ඇවිල්ලත් පොලොන්නරු අනුරාධපුරවල් කුඩුපට්ටම් කලානේ.එහෙනම් ලංකාවෙනුත් බුදුදහම නැතිවෙන්න ඕනේ...😆
    මීවවන පලාන කියන එකද ඇත්ත? ජයරත්න අංකල් කියන එකද ඇත්ත?
     

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    ඔය කතාව සුද්දෝ හදපු බොරුවක්..ඉතින් කාලිංග මාග ඇවිල්ලත් පොලොන්නරු අනුරාධපුරවල් කුඩුපට්ටම් කලානේ.එහෙනම් ලංකාවෙනුත් බුදුදහම නැතිවෙන්න ඕනේ...😆
    නැතිවුණා...මතක නැද්ද සංඝරාජ අසරණ සරණංකර හමුදුරුවො නගා සිටෙව්වා බුර්මෙන් ස්වාමින් වහන්සේලා ගෙන ඇවිත් :yes:
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    608
    450
    63
    All messed up.Uturu rata kiyanne indiawa newe.lankawe athule ratawal godak tibba.eka area ekakata kiyanne rata kiyala.damabadiwa kiyanne lankawe tibba eka area ekakata.etanin awama e ratin awa kiyala tamai e kale kiyanne.oka atanatiyeth tiyenawa.Ratawal 4kin awa kiyala.

    Screenshot-20250902-093522-You-Tube.jpg
    man, i thought u were smart. not a some dum dum cunt