සිරිසඟබෝ

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ගොඩාක් ස්තුතියි යාලු.......

අලුත් දෙයක් දැනගත්තා. බොහොම ස්තුතියි විස්තර වලට.

patta. mamath balanna giya iskolen rep +

බොහොම ස්තූතියි...
පුළුවන්නම් නොගිය අය ගිහින් බලන්න...
:):):)
 
Oct 25, 2011
54
4
0
Gampaha, SriLanka
සිරිසගබෝ රජතුමා හිස දන්දුන්නේ ඉර-හද නොපෙනෙන පොතුණක් අද්දරය කියලාත් කියවෙනවා. හස්තිකුච්චි වල රජතුමා වැඩසිටියාය කියලා සලකන ගුහාව තුලම අඩි 60ක් පමණ ගැඹුර යයි සැලකෙන, ගල් පියස්සෙන් ආවරණය වෙච්ච පොකුණකුත් තියෙනවා. ඒ කොහොම වුනත් සිරිසගබෝ රජතුමා හිස දන්දුන්නේ මෙම ස්ථානයේම කියනඑක තහවුරු කරන්න ශිලා ලිපියක් වැනි ශක්තිමත් සාධකයක් තවම හමුනූන නිසා පුරාවිද්‍යා නිලධාරින් මේක නියම අත්තනගල්ල කියලා ප්‍රකාශයට පත් කරලා නැහැ.

ස්තුතියි
 
Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
සිරිසගබෝ රජතුමා හිස දන්දුන්නේ ඉර-හද නොපෙනෙන පොතුණක් අද්දරය කියලාත් කියවෙනවා. හස්තිකුච්චි වල රජතුමා වැඩසිටියාය කියලා සලකන ගුහාව තුලම අඩි 60ක් පමණ ගැඹුර යයි සැලකෙන, ගල් පියස්සෙන් ආවරණය වෙච්ච පොකුණකුත් තියෙනවා. ඒ කොහොම වුනත් සිරිසගබෝ රජතුමා හිස දන්දුන්නේ මෙම ස්ථානයේම කියනඑක තහවුරු කරන්න ශිලා ලිපියක් වැනි ශක්තිමත් සාධකයක් තවම හමුනූන නිසා පුරාවිද්‍යා නිලධාරින් මේක නියම අත්තනගල්ල කියලා ප්‍රකාශයට පත් කරලා නැහැ.

ස්තුතියි

මේක කොහොමත් අත්තනගල්ල නෙමේ සහෝදරයා... අත්තනගල්ල කියන එක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මගියා අතන ගල කියල රජ්ජුරුවන්ට කියපු එක පාදක කරගෙන. හත්ථිකුච්චි සිරිසඟබෝ තාපසතුමා හිසදන් දුන්න තැන කියලා 85%ක් දුරට විශ්වාස කරනවා කියලයි පුරාවිද්‍යා නිලධාරින් කිව්වේ...