මම කුඩා කල සිටම පිටසක්වල ජීවින්ගේ බලපෑමක් මට සැමවිටම තිබුනා.මම යන එන සෑම තැනකම ඔවුන් සිටියා. මේ අය මට හැම විටම කියන දෙයක් තමයි අද ලෝකයේ තියෙන ආර්ථික ක්‍රමය ඒ කියන්නේ ධනවාදය, මුදල් මත පදනම් වුන ආර්ථික ක්‍රමය විනාශ කාරි ආර්ථික ක්‍රමයක්.මේක පෘථිවියේ ගමන් මග කෙටි කරන ආර්ථික රටාවක්. කෙටි කාලිනව යම් සීමිත පිරිසකට සහන සලසන ක්‍රමයක්, ලොවට හානි කරන ක්‍රමයක්.ඒක නිසා මෙය වෙනස් විය යුතු බවයි.පිටසක්වල ජීවින් මම ඉගෙන ගතයුතු දේවල් පවා ගයිඩ් කරා. විශේෂයෙන්ම ඇමරිකාවේ 1/4න් එකක්ම හිඟන්නන්.ඒ කියන්නේ නිවාස නැති ඉබාගාතේ යන අය.ඉතිරි 1/4 එක දුප්පත් දුගී මට්ටමා ඉන්න අය. විශේෂයෙන්ම ලෝකයේ බොහෝ රටවල් වලින් සූරා කන ධනවාදි රටක තත්වයත් මෙසේනම් , ධනවාදය යල්පැන ගිය වැඩවසම්,වනාචාරි,අපචාරි ආර්ථික මට්ටමක් බව පැහැදිලිවම පේනවා.ඒ වගේම කිසිම පාලනයක් නෑ.ලෝකයේ අද වාහන මිලියන ගනන් ඉන්ධන අනවශ්‍යය ලෙස දහනය කරනවා.නමුත් අධිවේගී ගුණාත්මක මහජන ප්‍රවාහන සේවයක් හදන්න මේ පෘථිවිය තුල කොතරම් පහසුද?
ඊනියා සමාජවාදය පවා අද චීනය වගේ රටවල පරිසරය මුලුමනින්ම වනසලා ඉවරයි.අඟහරු රතු ග්‍රහයා මත පිටසක්වල ජීවින් නිර්මාණය කල සමාජවාදය සහ පෘථිවිය මත මුදල් තුල පරිණාමය වුන සමාජවාදය මුලුමනින්ම වෙනස්.මේ සේරම 2012 වසරේ සිට අපි වෙනස් කරනවා.