Nokia 3310

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    අපේ එලකිරි එකේ අය්ය අක්කලා මල්ලි නන්ගිලා එහෙම තාත්තගෙන් මරුසි එහෙම දාල සමහර කස්ටිය පොඩි පොඩි ඉන්ටර්නෙට් ජොබ් එහෙම කොරල වැඩ කෑලි තියෙන ෆෝන් එහෙම පාවිච්චි කොරනව ඇතිනේ. හැබැය් ඒ දවස්වල(ඒ දවස්වල කියල කිව්වෙ අවුරුදු 10/12 කලින් හොදේ) හිටපු නලුවෙක් තමය් නොකියා 3310 කියන්නේ, පව් දැන් මහත්තයාව වලියක් එහෙම ආවොත් කාගෙහරි ඔලුව පලන්ඩ තමය් පාවිච්චි කරන්නේ. එහෙනම් බලමුකෝ එයාගෙන් ගන්ඩ පුලුවන් තවත් ප්‍රයෝජන.


    4451_84598623819_84595133819_1691299_4560706_n.jpg





    316581_10150294046453820_84595133819_7492845_4633099_n.jpg





    406524_2688352365667_1162186979_32419679_122499312_n.jpg






    401040_333903406649142_309225512450265_934743_132372066_n.jpg







    406720_316500588389424_309225512450265_891984_941197696_n.jpg







    393210_316500788389404_309225512450265_891985_298927647_n.jpg






    399993_316757801697036_309225512450265_893341_512561062_n.jpg






    403041_316757188363764_309225512450265_893339_376230142_n.jpg







    387560_316755198363963_309225512450265_893333_1402596222_n.jpg







    382626_316754881697328_309225512450265_893332_1065684241_n.jpg







    398504_333353920037424_309225512450265_932953_1124900554_n.jpg







    393881_301204276582654_100000792513016_755801_584590688_n.jpg







    407003_371112726248103_100000481363821_1450174_1577754649_n.jpg




    කොහොමද ලොක්කගේ වැඩ.? සැලකුවාට තරහ නැහැ හොදේ.